Fixcell Mobile Solutions

Fixcell Mobile Solutions professional mobile phone repairing partner

🙄🙄
10/05/2026

🙄🙄

iPhone 12 miniStorage upgrade 64GB to 128GB
17/02/2026

iPhone 12 mini
Storage upgrade 64GB to 128GB

iPhone 12 miniNo service issue එකක් තිබුන device එකක් ..customer flash කරලා unable to activate වෙලා තමයි අපි ලගට ආවේ..කී...
16/02/2026

iPhone 12 mini
No service issue එකක් තිබුන device එකක් ..customer flash කරලා unable to activate වෙලා තමයි අපි ලගට ආවේ..
කීප තැනකින් හදන්න උත්සහ කරත් වැඩේ කරගන්න බැරි වෙලා ..හැමෝම කියලා තියෙන්නේ lower layer එක swap එකක් කරන්න වෙනවා කියලා.මිනි සීරිස් එකට ලේයර් හොයාගන්න අඩු නිසා හැමෝම වගේ රිටන් කරලා..අපි ලගට එනකොට බෝඩ් එකට කිසිම හානියක් වෙලා නොතිබුන නිසා අපි තිබුන ලේයර් එකම හැදුවා..buck එකක ශෝට් එකක් නිසා ..බේස්බෑන්ඩ් section එකට ldo සප්ලයි නැතුව තිබුනේ..ඔන්න ඉතින් ෆික්ස් කරලා දුන්නා..

Fixcell mobile solutions
Teldeniya town
071 5929591 (whatsapp)

note:- iPhone repairs only( iPhone 7 to above)

iPhone 13 proමේ device එක අපිට ආවේ ලෝවර් බෝඩ් එක (සිග්නල් කොටස තියන බෝඩ් එක) ඕවර් හීට් වෙලා ic ගොඩක් dry solder වෙලා. ති...
16/02/2026

iPhone 13 pro
මේ device එක අපිට ආවේ ලෝවර් බෝඩ් එක (සිග්නල් කොටස තියන බෝඩ් එක) ඕවර් හීට් වෙලා ic ගොඩක් dry solder වෙලා.
තිබුන බෝඩ් එක හදන්න කලින් කෙනෙක් උත්සහ කරලා තිබුන නිසා සහ ගොඩක් ic බුරුල් වෙලා තිබුන නිසා කල්පැවැත්ම ගැන හිතලා අපි lower බෝඩ් එක අලුත් බෝඩ් එකකට swap කලා..

ඔයාලගෙත් මෙහෙම device තියනවා නම් අපිට කතා කරන්න..
Fixcell mobile solutions
Teldeniya

0715929591 (whatsapp)

iPhone 12 proDrop damage device (touch not working issue)මේ device එක අපිට එන්නේ බස් එකකට යට වෙලා..වෙන ශොප් එකකින් තමයි ...
16/02/2026

iPhone 12 pro
Drop damage device (touch not working issue)

මේ device එක අපිට එන්නේ බස් එකකට යට වෙලා..වෙන ශොප් එකකින් තමයි මේ device එක අපිට එන්නේ.එ ශොප් එකෙන් ඩිස්ප්ලේ හව්සින් ඔක්කොම දාලා තමයි අපිට එවන්නේ ටච් වෙන්නේ නැති අවුල බලන්න ..
අපි පරික්ශා කරලා බලනකොට බෝඩ් එක නැවිලා තිබුනා..ඒ වගේම cpu එකෙන් එන line සහ power side එකෙත් පොඩි පොඩි අවුල් තිබුන නිසා..අලුත් ලේයර් එක්කට මාරු කරලා (swaping) හදනන customer කැමති උනා..
ඔන්න වැඩේ කරලා ඉවර කරලා දුන්නා..

Fixcell mobile solution
Teldeniya
wa.me/94715929591

゚viralシfypシ゚

Address

Teldeniya

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00

Telephone

+94781606090

Website

Alerts

Be the first to know and let us send you an email when Fixcell Mobile Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fixcell Mobile Solutions:

Share