Shopping Cart

Shopping Cart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shopping Cart, Shopping & retail, 536/G, Madiwela Road, Thalawathugoda .

A product of shopping cart Tote bags for grocery shopping available at Daraz online.Size, price and material information...
27/12/2025

A product of shopping cart Tote bags for grocery shopping available at Daraz online.

Size, price and material information are available.

Canvas Tote bag for Grocery shopping

15/10/2025
20/04/2025
26/03/2025

බිර්යානි 2 pax portion 5ක්

හයිද්‍රාබාද් චිකන් ඩම් බිර්යානි
ෆ්‍රයිඩ් චිකන්
උම්බලකඩ බැදුම්
මැලේ අච්චාරු
ග්‍රීන්පීස් කරි
රයිතා
ග්‍රේවි
වටලප්පන්

වෙන කස්ටමර් කෙනෙක්ට හදපු 1l වටලප්පන් එකකුත් ෆොටෝ එකට රිංගලා 😁

කොළඹ අවට ඔයාගේ ඔෆිස් පාටි, විශේෂ දවස් වගේම තෑගි දෙන්න බිරියානි ඕඩර් කරන්න අපිට කතා කරන්න. ඔයාලා කැමති තවත් ජාති add කරලා Menu එක Amend කරන්නත් පුළුවන්.

රසකාරක මොනවත් දාන්නේ නැතිව හැදුවට ආදරේ ගොඩාක් දාලා හදන්නේ. බොහෝම ස්තූතියි ඔයාලගේ ආදරේට 💛💛💛

#බිරියානි

26/03/2025
26/03/2025

අද උදේ වරුව ගෙවුණු විදිහයි මේ තියෙන්නේ

හවස තවත් වැඩ ගොඩාක් තියෙනවා. පින්තූරයක් ගන්න වෙලාවක් ලැබෙයිද දන්නේ නැහැ.

ඕඩර්ස් සේරම එකම පින්තූරෙකට click කලා වෙන වෙනම ගන්න වෙලාවක් නැති නිසා.

Ghee buttons
චිකන් බිර්‍යානි platter for 2 pax
වටලප්පන් 1l දෙකක්
වටලප්පන් 500ml එකක්

බිර්‍යානි එක ඕඩර් කලේ මගේ ඉස්කෝලේ අක්කි කෙනෙක් එයාගේ යාළුවාට. ඒ යාළුවා බන්ඩි අම්මා කෙනෙක්ලු. බන්ඩි අම්මට Sweets World අපි සුභ පතනවා නිරෝගී දරුවෙක් බිහි කරන්න.

ඕඩර්ස් දීපු හැමෝටම බොහෝම ස්තූතියි 💛💛💛
මේවා ආදරේ ගොඩාරියක් එක්ක හදපු කෑම

#වටලප්පන් #බිරියානි

26/03/2025

⏳Eid Orders Announcement

Below listed Sweets are only available for Eid preorder

▫️Fruit cake
▫️Butter cake
▫️Ghee nut Muscat
▫️Ghee buttons (Naankathai)
▫️Watalappan

#වටලප්පන්

26/03/2025
26/03/2025

Authentic Biryani spread

An ordered from Malaysia 🇲🇾

Dispatched to her parents' doorstep in Colombo

Hydrabad Chicken biryani
Fried Chicken
Maldives fish fry
Malay pickle
Green peas curry
Raitha
Gravy
Watalappan

Platter for 2 pax

No added artificial flavors, MSG or stock cubes

#බිරියානි

Address

536/G, Madiwela Road
Thalawathugoda

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 19:00

Telephone

+94728965499

Website

Alerts

Be the first to know and let us send you an email when Shopping Cart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shopping Cart:

Shortcuts

Share