R. K. Kulatissa - PVT Ltd

R. K. Kulatissa - PVT Ltd ඔබට අවශ්‍ය සියළුම ගොඩනැගිලි ද්‍රව්‍ය, ජල නළ සහ විදුලි උපකරණ ගෙන්වා බෙදාහරින්නෝ

ගෙවත්තේ වැඩ පහසු කරගන්න, විශ්වාසවන්තම සහායකයා දැන් ඔබටත්! 🌱💪​ඔබේ වගාවන් සහ ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට ඇති හොඳම විසඳුම "...
08/07/2026

ගෙවත්තේ වැඩ පහසු කරගන්න, විශ්වාසවන්තම සහායකයා දැන් ඔබටත්! 🌱💪
​ඔබේ වගාවන් සහ ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට ඇති හොඳම විසඳුම "MEN Brush Cutter (BG-328)". ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ කල්පැවැත්මකින් යුත් මෙම යන්ත්‍රය දැන් විශේෂ හැඳින්වීමේ දීමනාවක් යටතේ ලබාගන්න.
​✅ මොඩෙල්: BG-328
✅ බලය: 810W
✅ ධාරිතාව: 1.2LTR
✅ වගකීම: මාස 6ක වගකීමක් සහිතයි.
​🔥 විශේෂ මිල: රු. 15,900/= පමණි!
​වැඩි විස්තර සඳහා සහ ඇණවුම් කිරීමට අදම අපව අමතන්න හෝ පණිවිඩයක් එවන්න.

📍 R.K KULATISSA (PVT) LIMITED

💡 විදුලි බුබුළු මිලදී ගන්නා ඔබට විශේෂ දීමනාවක්! 💡දැන් අපෙන් රු. 800/=ක් වටිනා උසස් තත්ත්වයේ බල්බ 2ක් මිලදී ගන්නා ඔබට, තව...
07/07/2026

💡 විදුලි බුබුළු මිලදී ගන්නා ඔබට විශේෂ දීමනාවක්! 💡

දැන් අපෙන් රු. 800/=ක් වටිනා උසස් තත්ත්වයේ බල්බ 2ක් මිලදී ගන්නා ඔබට, තවත් බල්බ 3ක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🔥

මෙම දීමනාව සීමිත කාලයකට පමණි. ඔබත් ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට අවශ්‍ය බල්බ කට්ටලය අදම වෙන් කරවා ගන්න.

✅ එක බල්බයක් - රු. 800/= යි.
✅ 2ක් ගත්තම 3ක් නොමිලේ!
✅ "අවුරුදු 2ක විශ්වාසවන්ත වගකීම් සහතිකයක් සහිතයි."

සීමිත තොගයක් පමණක් ඇති බැවින් අදම ඔබේ ඇණවුම ලබාගන්න.

ලංවා සිමෙන්ට්‍ - ශක්තිමත් ගොඩ නැගීමකට 👊තෙල් මිල කාලෙ සිමෙන්ති හොය හොය රස්තියාදු වෙන්නෙ මොකටද? ගන්න අපිට කෝල් එකක් 📞 වැඩි...
20/03/2026

ලංවා සිමෙන්ට්‍ - ශක්තිමත් ගොඩ නැගීමකට 👊

තෙල් මිල කාලෙ සිමෙන්ති හොය හොය රස්තියාදු වෙන්නෙ මොකටද?
ගන්න අපිට කෝල් එකක් 📞
වැඩි විස්තර සදහා,
☎️ 0777402170/ 0777874199

R.k. Kulatissa &company - Tissamaharama

🌞උදා වූ 2026 නව වසර🌞 ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා!!!            🙏🙏🙏𝗥.𝗞.𝗞𝘂𝗹𝗮𝘁𝗶𝘀𝘀𝗮 & 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱
01/01/2026

🌞උදා වූ 2026 නව වසර🌞
ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා!!!
🙏🙏🙏
𝗥.𝗞.𝗞𝘂𝗹𝗮𝘁𝗶𝘀𝘀𝗮 & 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱

Address

Main Street
Tissamaharama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 12:00

Telephone

+94777874199

Website

Alerts

Be the first to know and let us send you an email when R. K. Kulatissa - PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share