Oven’s Hug

Oven’s Hug Oven's Hug

💕 පුංචි බයිට් එකක්… ලොකු සතුටක්! 🍫✨🍫 Oven’s Hug Brownie Bites — මෘදුයි, ෆජීයි, රසම රස චොකලට් රසයෙන් පිරුණු පුංචි සතුටක්!...
30/07/2026

💕 පුංචි බයිට් එකක්… ලොකු සතුටක්! 🍫✨

🍫 Oven’s Hug Brownie Bites — මෘදුයි, ෆජීයි, රසම රස චොකලට් රසයෙන් පිරුණු පුංචි සතුටක්! 😍

💗 ආදරයෙන් නැවුම්ව බේක් කරපු
🍫 හැම බයිට් එකකම රසම රස චොකලට්
🎁 පුංචි තෑග්ගකටත්, ඕනෑම ලස්සන මොහොතකටත් perfect!

ඔයාටත් මේ පුංචි රස සතුට අත්විඳින්න… 😋💕

📲 Order කරන්න: 071 976 4341

Oven’s Hug ❤️ — පුංචි බයිට් එකකින් ලොකු සතුටක්! 🧁✨

ලොකු ලොකු ගණන් දීලා කේක් ගන්නෙ මොකටද? 🥹🍫ඔයාගේ ආදරණීයයන්ගේ පුංචි පුංචි celebrations හරිම cute විදියට සමරන්න අපේ Chocolate...
19/07/2026

ලොකු ලොකු ගණන් දීලා කේක් ගන්නෙ මොකටද? 🥹🍫
ඔයාගේ ආදරණීයයන්ගේ පුංචි පුංචි celebrations හරිම cute විදියට සමරන්න අපේ Chocolate Brownie Bento Cake එකක් තෝරගන්න. 🤎
🎂 උපන්දිනයක්
💍 Anniversary එකක්
🎓 Graduation එකක්
❤️ Valentine's Day

🎉 නැත්නම් හේතුවක් නැතුවම "I Love You" කියන්න...

💕 ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හෝ බෝයිෆ්‍රෙන්ඩ්ට ආදරේ කියන්න...

🥺 පොඩි තරහක් වුණාද? "Sorry" කියලා ආයෙත් යාළු කරගන්න...
🌹 Fresh Flower එකක් එක්කම ලස්සන Brownie Bento Cake එකක් එයාගේ අතටම යවන්න අපි සූදානම්.
ඔයා කැමති Design, Theme, Colour සහ Message එකට අනුව Customize කරලා හදලා දෙන්න පුළුවන්. ✨
🍫 Rich Chocolate Brownie
🤎 Freshly Baked
🎁 Cute & Premium Finish
🎉 හරිම ලේසියි! ✔️ අරගෙන යන්න

✔️ එයාගේ Office එකට, Home එකට හෝ කැමති තැනකටම යවන්න
✔️ Surprise එකක් විදියට Deliver කරන්න
🌙 Anniversary එකට හරියටම රෑ 12.00ට Surprise එකක්!
🎂 Birthday එකේ පළවෙනි Wish එක Brownie Bento Cake එකක් එක්ක!

❤️ ආදරේ කියන්න, "Thank You" කියන්න, "Sorry" කියන්න, නැත්නම් හේතුවක් නැතුවම කෙනෙක්ව සතුටු කරන්න... Oven's Hug අපි ඉන්නවා. 🤎

🚚 Delivery Available
📞 Call / WhatsApp: 071 976 4341

🤎 Oven's Hug
"පුංචි Cake එකක්... ලොකු ආදරයක්!" ❤️

🤎🍫 චොකලට් ලෝලීන්ට නම් මේක අනිවාර්යයෙන්ම රස බලන්න ඕනේ! 🍫🤎Oven's Hug Brownie Bites 😍පිටින් ලස්සනයි... ඇතුළෙන් තවත් ලස්සනයි...
19/07/2026

🤎🍫 චොකලට් ලෝලීන්ට නම් මේක අනිවාර්යයෙන්ම රස බලන්න ඕනේ! 🍫🤎

Oven's Hug Brownie Bites 😍

පිටින් ලස්සනයි... ඇතුළෙන් තවත් ලස්සනයි! 🤤
මෘදු, තෙත් (Fudgy) Brownie එකක් එක්ක ගැඹුරු චොකලට් රසයක්... කෑල්ලක් කෑවොත් තවත් එකක් නැතුව ඉන්න බැරි රසයක්! ❤️

🎁 Birthday Parties
☕ Tea Time
🎉 Family Gatherings
💝 Gift Packs
🍫 Chocolate Lovers හැමෝටම Perfect!

✨ Freshly Baked
✨ Premium Quality Ingredients
✨ Made with Love by Oven's Hug

📩 අදම ඔබගේ Order එක වෙන් කරගන්න!

🚚 Delivery Available
📞 Call / WhatsApp: 071 976 4341

Oven's Hug 🤎
හැම Bite එකකම චොකලට් සතුටක්... හැම Order එකකම ආදරේක උණුසුමක්! 🥰🍫

🍫 හැම විශේෂ මොහොතක්ම Brownie Cake එකක රසයෙන් තවත් ලස්සන මතකයක් කරගන්න... ✨🎂 Birthday cakes💍 Anniversary Cakes🎓 Graduatio...
19/07/2026

🍫 හැම විශේෂ මොහොතක්ම Brownie Cake එකක රසයෙන් තවත් ලස්සන මතකයක් කරගන්න... ✨

🎂 Birthday cakes
💍 Anniversary Cakes
🎓 Graduation Cakes
❤️ Valentine's Day Cakes
🎉 Surprise Cakes

🍓 Strawberry, 🍫 Chocolate, 🌰 Cashews සහ ඔබ කැමති තවත් රසවත් toppings එක්ක, හැම කටකම චොක්ලට් රසය ඉතිරෙන Rich & Fudgy Brownie Cakes ඔබ වෙනුවෙන් ආදරයෙන් නිම කරනවා. 🤎

🌸 ඔබ කැමති Design එකට
🌸 ඔබගේ Theme එකට
🌸 ඔබගේ Budget එකට ගැළපෙන ලෙස Customize කරලා හදලා දෙන්න පුළුවන්.

✨ නැවුම් අමුද්‍රව්‍ය වලින්
✨ පිරිසිදුව හා ආදරයෙන් නිමවන Homemade Brownie Cakes

🚚 ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට Delivery පහසුකම් ඇත.
🏡 ආසන්න ප්‍රදේශවල නම් ඔබගේ නිවසටම ගෙනැවිත් භාරදීමටත් අපි සූදානම්.

📅 Advance Orders Only

🚚 Delivery Available
📞 Call / WhatsApp: 071 976 4341

🤎 Oven's Hug
"හැම කටකම ආදරයේ උණුසුම..." ❤️

Address

Rekawa Netolpitiya
Tissamaharama
82125

Website

Alerts

Be the first to know and let us send you an email when Oven’s Hug posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share