16/09/2026
මේ ලස්සනම ලස්සන ජීප් එකේ ඕඩර් එක අපිට දුන්නේ රට ඉන්න තාත්තා කෙනෙක්. එයාගේ චූටි පුතාව පුදුමකරවන්න තමයි අපි තාත්තිගෙ ආදරේ අරගෙන ගියේ.ඒ චූටි පැටියා හරිම අහිංසක හා පැටියෙක්.
සමහරවිට හොදම තෑග්ග සෙල්ලම් බඩුව නොවේ....ඒ සමග එන උද්‍යෝගය , බැදීම් , සහ මතකයන් ය...❤️
ළඟ ළඟම එන ඔබේ පොඩිත්තාගේ උපන්දිනයට පොඩිත්තා ආස කරන, පොඩිත්තා පුදුමකරන ජීප් එකක්, Rechargeable #බයික් එකක්, ට්‍රයිසිකල් එකක් හෝ #බයිසිකල් එකක් තෑගි කරන්න.
💥💥💥💥සෑම jeep එකක් සදහාම 10% වට්ටමක් ලබා ගන්න💥💥💥💥
මේ උපන්දිනය පොඩිත්තාගේ ජීවිතයේ අමතක නොවන උපන්දිනයක් ලෙස සමරන්න... 🎉
👇👇👇👇👇👇
DT KIDZ HOUSE අපෙන් ඔබට,
🛡️ විශ්වාසනීය වගකීමක් (Warranty): වගකීමක් සහිතව, ඉහළම ප්‍රමිතියේ සෙල්ලම් බඩු.
🎨 විශාල තේරීමක්: වර්ග රැසකින් සහ පාට රැසකින් යුත් ආකර්ෂණීය වාහන.
🚚 දිවයින පුරා බෙදාහැරීම: නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම (Home Delivery).
🧸 මීට අමතරව දරුවා ආසකරන සෑම වර්ගයකම සෙල්ලම් බඩු එකම වහලක් යටින් මිලදී ගැනීමේ හැකියාව.
💳 පහසු ගෙවීමේ ක්‍රම: එකවර ගෙවීමට අපහසුනම් KOKO App එක හරහා පොලී රහිත වාරික තුනකින් (3 Installments) ගෙවා ලබාගන්න.
ඔබේ පොඩිත්තා වෙනුවෙන් මේ අගනා අවස්ථාව DT Kidz House වෙතින් පමණමයි!
අපේ ශාඛාව පොහොය දවස හැර අනෙකුත් සියළුම දවස් වල උදෑසන 7.30 සිට රාත්‍රී 7.30 දක්වා විවෘත කර ඇත.
📍 Location
ජනාධිපති විදුහල ඉදිරිපිට, දෙබරවැව, තිස්සමහාරාම.
Contact:
0777 913 814
0774 265 414
゚viralシ ゚