Fishing with chuty Malli

Fishing with chuty Malli නිදහස තිබුනේ මහ මුහුදේ මිස ගොඩ බිම නොවේ(Freedom existed on the high seas, not on land)
(2)

14/08/2026

"පන ඇමට අහූඋන යෝද දල්ලුවා 😱,මේ video එකනම් මිස්කරගන්න එපා,වෙනස්ම අත්දැකීමක් වෙයි ඔයාලාට 🎣🤲🏻"

මගේ ගමනේ හැම පියවරකමඔයාලා සෙවනැල්ලක් වගේ හිටියා 🙏ඉදිරියටත් මාත් එක්ක ආදරයෙන් ඉන්න ❤️හැමෝටම බොක්කෙන්ම ආදරෙයි 15,000 Famil...
14/08/2026

මගේ ගමනේ හැම පියවරකම
ඔයාලා සෙවනැල්ලක් වගේ හිටියා 🙏

ඉදිරියටත් මාත් එක්ක ආදරයෙන් ඉන්න ❤️
හැමෝටම බොක්කෙන්ම ආදරෙයි

15,000 Family Complete 🎉🎣

Good morning 🌤️සුභ උදෑසනක් වේවා!
14/08/2026

Good morning 🌤️
සුභ උදෑසනක් වේවා!

13/08/2026

"මුහුදු කියන්නේ හැම ප්‍රශ්නයක්ම අමතක කරවන තැනක්🚶🤲🏻"

"සුභ උදෑසනක් වේවා!"චූටි මල්ලිගේ video බලනවට ඔයලට බොහොම ස්තුතී,මේ මාලුවා අල්ලන video එකත් බලන්න ආස අය comment කරන් යන්න 🤲...
13/08/2026

"සුභ උදෑසනක් වේවා!"
චූටි මල්ලිගේ video බලනවට ඔයලට බොහොම ස්තුතී,මේ මාලුවා අල්ලන video එකත් බලන්න ආස අය comment කරන් යන්න 🤲🏻😯🌤️

12/08/2026

(soft lures)රබර් ලුවර් වල තියෙන හොද සහ නරක කෙටියෙන්.හැමෝටම වැදගත් වීඩියෝ එකක් වෙයි.

🎥 Hasintha Malshan

"අද දෙනවා ඔයාලට සුපිරි වීඩියෝ එකක් බලාපොරොත්තුව ඉන්න.ආදරෙයි හැමෝටම❤️"       ゚
12/08/2026

"අද දෙනවා ඔයාලට සුපිරි වීඩියෝ එකක් බලාපොරොත්තුව ඉන්න.ආදරෙයි හැමෝටම❤️"

11/08/2026

"Night fishing වලට ගියාම දැනෙන්නේ වෙනම ආතල් එකක්.මේ විදියට මාලු අල්ලපු තව කවුද ඉන්නේ 😲🎣🍃"

"Goog morning මගේ මචංලා 😊"
11/08/2026

"Goog morning මගේ මචංලා 😊"

10/08/2026

"Reel එකටත් ඇඩෙන ලොකු දල්ලුවෝ 😱🍃🎣"

Address

Tissamaharama
Tissamaharama

Telephone

+94771222018

Website

Alerts

Be the first to know and let us send you an email when Fishing with chuty Malli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fishing with chuty Malli:

Shortcuts

Share

Category