08/09/2026
Twins ලාටද? 👧🏻👧🏻
Besties ලාටද? 👭🏻
එකම වගේ Cute Bags දෙකක් නම්… දෙන්නාටම එකම සතුටක්! 💕🎒✨
පුංචි friendship එකක් ලස්සන මතකයක් කරමු. 🥰❤️
Hello hello පුංචි පැටවුන්ගේ අම්මලා ❤️❤️
මොකද කියන්නේ ඔයාලා 🤗👌🥰
👧🏻👧🏻 Twins ලාට එකම වගේ… Besties ලාටත් එකම වගේ! 💕🎒
පුංචි Twins දෙන්නෙක්ගේ ලස්සන bond එක වගේම,
හොඳම යාළුවෝ දෙන්නෙක්ගේ friendship එකත් එකම වගේ cute bags දෙකකින් තවත් ලස්සන කරමුද? 🥹💗
🎀 එකම Design
🎀 එකම Style
🎀 පුංචි හිත් දෙකකට එකම ආදරය ❤️
ඔයාගේ පුංචි දෙන්නාට…
Twin Bags 👧🏻👧🏻
නැත්තම් ඔයාගේ පොඩ්ඩාගේ Bestie ටත් එක්කම 🎒💕
✨ Handmade with Love by Cute Bag World ✨
📩 කැමති Design එකක් තෝරගෙන අදම Order කරන්න.
Order කිරීමට 👉 070 296 4854