Savi Party Decorate & Gift

Savi Party Decorate & Gift වෙනසක් කරනවා අහ් 🌚✨ ඔයලා කැමති දේ කැමති විදියට අපෙන් 🌚💐🎀

මෙික තමයි දැන් යන අළුත්ම වොච් එක, old is  gold කියලා කතාවක් තියෙනවානේ, අවුරුද්දක වඟකීමක් එක්ක අපි දෙනවා මෙික, රුපියල් 10...
21/08/2024

මෙික තමයි දැන් යන අළුත්ම වොච් එක, old is gold කියලා කතාවක් තියෙනවානේ, අවුරුද්දක වඟකීමක් එක්ක අපි දෙනවා මෙික, රුපියල් 10000 කට, තොග සීමිතයි ඕන අය මැසේජ් කරන්න,

22/05/2024
 ින්_පිට_ඔඩර්_බාරගෙන_ඉවරයි_හෙට_දවසේ_Trinco_ඇතුලේ_ඔඩර්_බාර_ගන්නවා_12_1_වෙනකම්_විතරයි  😍❤️
12/02/2024

ින්_පිට_ඔඩර්_බාරගෙන_ඉවරයි_හෙට_දවසේ_Trinco_ඇතුලේ_ඔඩර්_බාර_ගන්නවා_12_1_වෙනකම්_විතරයි 😍❤️

💐✨  #ගත්තේ_නැති_වුනාට_කමක්_නැ_ලමයෝ_up_එකක්_දිලා_පෙජ්_එක_ෆලෝ_කරන්_යමුද ❤️😶‍🌫ළඟම එන Velantin එකට ඔයාගෙ එයාව suprise කරමුද ...
08/02/2024

💐✨ #ගත්තේ_නැති_වුනාට_කමක්_නැ_ලමයෝ_up_එකක්_දිලා_පෙජ්_එක_ෆලෝ_කරන්_යමුද ❤️😶‍🌫

ළඟම එන Velantin එකට ඔයාගෙ එයාව suprise කරමුද ? ❤❤❤❤❤️‍🩹

ඔයගෙ budget එකට ගැලපෙන ඔයා කැමතිම විදිහ⁣ට නිර්මාණය කරපු ලස්සනම ලස්සන gift packs🍫🎁 දැන් අපෙන් ..
🎀 for birthday gift box
🎀 for anniversary gift box
🎀 for Valentine gift box
තෝරාගැනීමට තවත් පැකේජ් රාශියක් ඇත.

රසම රස චොක්ලට් එක්ක ආදරේ පිරුණු gift pack එකක් එයාටත් යවමුද ?🌹

❤☘️ ඔබේ ආදරනියන්ගේ නිවසටම විශ්වාසනියව පාර්සල් ලබා දිමට අපි සුදානම්..

❗️වැඩි විස්තර සඳහා විමසන්න ...

🚛☘️ දිවයින පුරා බෙදාහැරීම

Whatsapp - 071 467 4563

https://www.facebook.com/profile.php?id=61554012316884

2024 ❤️ අඩි 1 / අඩි 2 / අඩි 3.5 / අඩි 4 /අඩි 5 / අඩි 6 / අඩි 7 / අඩි 8  ටෙඩිබෙයා සමග ඔබේ  ආදරණියන්ව පුදුම කරවන්න ✨️😍   ඩ...
08/02/2024

2024 ❤️
අඩි 1 / අඩි 2 / අඩි 3.5 / අඩි 4 /අඩි 5 / අඩි 6 / අඩි 7 / අඩි 8
ටෙඩිබෙයා සමග ඔබේ ආදරණියන්ව පුදුම කරවන්න ✨️😍 ඩිලිවරී ෆී ඉතිං 🙈 පෙජ් එකට ජොයින් වෙලා බලන්නකෝ 😍 විස්තර දැනගන්න පෙජ් එකට මැසෙජ් එකක් දාන්න නැත්තම් වට්සප් මගින්ද පුලුවනී 🙈

Cute Water bottles😍😍කාටද ඕනේ ලස්සනම ලස්සන වතුර බෝතල් 😌😌😌😌ඕඩර් කරන්න ඕන අය මැසේජ් එකක් දාන්න☺️☺️❤️🤟
07/02/2024

Cute Water bottles😍😍

කාටද ඕනේ ලස්සනම ලස්සන වතුර බෝතල් 😌😌😌😌

ඕඩර් කරන්න ඕන අය මැසේජ් එකක් දාන්න☺️☺️

❤️🤟

Valentine Gift,ඔන්න අපේ page එකෙන් අපි ආදරණීය ඔයාලා වෙනුවෙන් පළවෙනි Gift එක දෙන්න සුදානමි වෙනවා, ඒක රහසක්,Page එකට ලයික්...
06/02/2024

Valentine Gift,

ඔන්න අපේ page එකෙන් අපි ආදරණීය ඔයාලා වෙනුවෙන් පළවෙනි Gift එක දෙන්න සුදානමි වෙනවා,

ඒක රහසක්,

Page එකට ලයික් කරලා,Share කරලා Screen Shot එකක් inbox කරන්න,

මේ මාසේ 12 වෙනිදා අපි ජයග්‍රාහකයින් කවුද කවුද කියලා Page එකේ දානවා...

දැන්ම Like කරන්න , Share කරන්න

සුභ අලුත් අවුරුද්දක් වේවා ලස්සන ලමයිනේ ❤️✨💐 පටන් ගන්න 2024 ලස්සන කරන ලස්සනම ලස්සන ගිෆ්ට් අරන් ඔයලා ලගට  එනවා අපී ඔන්න රැ...
01/01/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා ලස්සන ලමයිනේ ❤️✨💐 පටන් ගන්න 2024 ලස්සන කරන ලස්සනම ලස්සන ගිෆ්ට් අරන් ඔයලා ලගට එනවා අපී ඔන්න

රැල්ලට නොයා, #හොදම_දේ_එකම_තැනකින් 😍

තාමත් ඔයාලා අපෙන් #ගිෆ්ට් එකක් අරන් නෑ නේද ❓

ගිෆ්ට් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම එකක් තියෙන්නම ඕනි නේද❓😍❤

ඔයා හොයන්නේ හොදම එකක් තියෙන ලස්සනම,වෙනස්ම ගිෆ්ට් එකක් නම්,

ඔයාගේ විශේෂම දවස ලස්සන කරන්න එකට #ගිෆ්ට් යවන්න අපිට කතා කරන්න.🌸🤗

♦️Birthday Gifts
♦️Surprise Party
♦️Anniversary Gifts
♦️Chocolate
♦️Gift Box 📦
ඔයලගේ අතේ තියෙන මුදලට ඔයාලට Chocolate Box එක අපෙන් වෙනස්ම විදියට
071 467 4563

ඕඩර් දාන්න නම්
Whatsapp එකට එන්න ඕනී

මෙන්න විස්තර දැන ගන්න Whatsapp Link එකහ් 👉 https://api.whatsapp.com/send?phone=%2B94714674563&data=ARDThPHA06LldwD1U9EfV7A-tjBdNTPaqlKzscKbaxYp2_KH5AG74hbO7k6Ujjp1O2-XZJO_-gw7RY2OXpqxj5qxLA3N5DB5g3FKRslOxz6Jj-g0wmVFg6B3iJkSS_ltPix7ikU3mGtiJHgNWgUdKSs9tg&source=FB_Page&app=facebook&entry_point=page_cta

Savi Party Decorate & Gift 🎁

#හායි_ලස්සන_ළමයි

Address

Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Savi Party Decorate & Gift posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share