23/09/2021
අතන මෙතන බබාට අවශ්‍ය items ටික හොයන්න රස්තියාදුවෙලා දුක් විඳින්නැතුව අවශ්‍ය ඔක්කොම items ටික නිදහසේ ගෙදරටම ගෙන්නගමුද?
අම්මයි බබයි පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න, අපි ඔයාලට ඕනෙ හැමදේම නිවසටම එවන්නම්😍!
නවතම මුහුණුවරකින් ඔබ වෙතට නැවතත් ගෙන එන Cute Baby care Pregnancy Packs වෙතින්, ගර්භනී මවටත්, බිළිඳාටත් අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ගන්න පුළුවන්!
පහසු මිල ගණන් යටතේ, quality products නම් Cute Baby care තමයි🙌.
1. දිවයින පුරා බෙදාහැරීම (Cash On Delivery Avaliable ).
2. අලෙවියෙන් පසු 24-7 පුරාවට සේවාව
3. කඩිනම් බෙදාහැරීම
4. Packages customize කිරීමේ හැකියාව (ඔබට අවශ්‍ය පරිදි packages වෙනස් කරගත හැක).
අප හා සම්බන්ධ වීමට;
අපගේ page එකට message කරන්න.
නැතිනම් අපගේ hotline එකට කතාකරන්න;
☎️077 372 8890