Shops.shok.lk

  • Home
  • Shops.shok.lk

Shops.shok.lk අන්තර්ජාල Business වැඩි කරගැනීමට කැමති ඔබ ?

දැන්වීම් කලාවේ ශ්‍රී ලාංකීය සලකුණ ලෙස කිරුළ පැලදු shok.lk හි නවතම සමාජිකයා ලෙස shops.shok.lk පංචවිධ මහගෙදර නම් සංකල්පය යටතේ පාරිභෝගික ඔබ වෙත තිලිණ වන වගයි. අන්තර්ජාල Business කරණයට කැමති හා Business වැඩි කරගැනීමට කැමති ඔබ වෙනුවෙන් නොමිලේ ලියාපදිංචි වී Online Shop එකක් ලබා දීම අප අරමුණයි.

වෙළද හිමියන්ට ලැබෙන සුවිශේෂතාවන්,

නොමිලේ ලියාපදිංචිවීමේ හැකියාව
වෙබ් අඩවියක් නැතත් Online Business කිරීමේ හැක

ියාව
Corona වැනි ඕනෑම අවස්ථාවක ව්‍යාපාර පවත්වා ගැනීමට හැකිවීම
නොමිලේ face book ප්‍රචාරණය සහ නොමිලේ SEO පහසුකම්
කාටත් නොදෙවනි උසස් කළමනාකරණය
පාරිභෝගිකයින්ට ලැබෙන සුවිශේෂතාවන්,

ජංගම දුරකථන App භාවිතයෙන් පිවිසීමේ හැකියාව
සරල යෙදවුම් ක්‍රම ඔස්සේ ඔබට අවශ්‍ය දේ පහසුවෙන් තෝරා ගැනීමට හැකිවීම
අවම මුල්‍ය ක්‍රම ඔස්සේ කළමනාකරණය පහසු වීම
දින 07 ක් තුළ ඔබට අවශ්‍ය දේ ඔබ අතට ලැබීම
Online ක්‍රමය ඔස්සේ මුදල් ගෙවීමේ හැකියාව

Address


Alerts

Be the first to know and let us send you an email when Shops.shok.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shops.shok.lk:

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share