28/07/2026
කෑමෙන් පස්සේ පොඩි පැණි රසක් හොයනවාද? 🍨🥥
සැබෑ ශ්‍රී ලාංකීය පොල් කිරිවල රසය! 🇱🇰 අපේම රටේ නිෂ්පාදනයක් වන Coco Fresh අයිස්ක්‍රීම්, දැන් ඔබේ ප්‍රියතම Ceylon Plaza වෙතින් ලබාගත හැක. 😍
වැනිලා, ස්ට්‍රෝබෙරි වැනි ප්‍රණීත රස ගණනාවකින්! 😍
අදම ඇවිත් ඔබේ ප්‍රියතම Coco Fresh රසය අත්විඳින්න! 🏃♂️💨