30/04/2026
🌍✨ ඔයාට ඕනේ නගරයක් ගැන complete guide එකක්ද?
දැන් ඔයාට පුළුවන් 🔥
👉 එක city name එකක් දාලා
👉 ඒ city එකේ බලන්න පුළුවන් places
👉 categories වලට divide කරලා
👉 location + details එක්ක ලබාගන්න!
📌 Tourist places
📌 Nature spots
📌 Food places 🍔
📌 Hidden gems 😍
📌 Shopping & more...
💡 මේ prompt එක copy කරලා use කරන්න
AI එකෙන් full travel guide එකක් ගන්න 💯
👇 Try කරන්න දැන්ම!
"City: Colombo" කියලා දාලා බලන්න 😉