Creator Location

Creator Location Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Creator Location, Veyangoda.

👇🤷
04/07/2021

👇🤷

09/02/2020
අළුයම පිබිදෙන ඔබගේ දෑසේමල් පෙති අග පිනි කඳුලක්‌ රඳවාසුසුමක්‌ වාගේ ඉන් පිටවීඔබගෙන් වෙන් වෙන්නම්අඳුරට ඉඩදී අඳුරේ සැඟවීඔබගෙ...
12/01/2020

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුලක්‌ රඳවා
සුසුමක්‌ වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන් වී මම යන්නම්........

දවසක  #ඉන්දර්උබ මට හම්බුනොත්අදහනවා මමකොහෙන්ද ඔය දඩබ්බර හිතේ එච්චර ආදරයක් අන් හිතකට ප්‍රේම් කරපු  #සරූ වෙනුවෙන් කියලාසත්ත...
11/01/2020

දවසක #ඉන්දර්
උබ මට හම්බුනොත්
අදහනවා මම
කොහෙන්ද ඔය දඩබ්බර හිතේ
එච්චර ආදරයක්
අන් හිතකට ප්‍රේම් කරපු
#සරූ වෙනුවෙන් කියලා
සත්තකින්ම ඒ කතාව ලස්සන
#ඉන්දර් උබ නිසා මිසක
#සරූ නිසා නම් නෙවෙයි
දවසින් දවස හැඟීම්
එක එක ගෑනුන්ගෙන් වින්ද උබ
පුදුමයි #සරූන් ගාව නතර උන හැටි
අදටත් මතකයි උබ කියපු වචන
#සරූ වෙනුවෙන් #මැරෙන්නත් පුළුවන්
#මරන්නත් පුළුවන්
උබ නෙවෙයි වාසනාවන්ත #ඉන්දර්
උබේ ආදරේ විදලා මැරුන
#සරූ වාසනාවන්තම ගෑනි
මේ ලෝකේ මම දැක්ක...

#යාශූ✍️(උපුටාගැනීමකි)

08/01/2020

wholesale 👠👠🎉️🎉️

01/01/2020

All ready 🎉️🎉️

මේ ෆොටෝ එකඅහම්බෙන් දැක්ක එකක්..."මේ මොකක්ද අයියෙ..?" කියලමං විශේෂ කාර්‍ය බලකායෙ උන්නු අයිය කෙනෙකුගෙන් ඇහුවෙ ඇත්තටම මේ මො...
29/11/2019

මේ ෆොටෝ එක
අහම්බෙන් දැක්ක එකක්...
"මේ මොකක්ද අයියෙ..?" කියල
මං විශේෂ කාර්‍ය බලකායෙ උන්නු අයිය කෙනෙකුගෙන් ඇහුවෙ ඇත්තටම මේ මොකක්ද කියල මමත් දැනගෙන හිටියෙ නැති නිසා.
"මේක මල්ලි "සෙල්" එකක්... අපේ හමුදාවෙ කොල්ලන්ව අල්ලගත්තම උන්ව කූඩු කරල තියන්ඩ කොටි හදල තියන හිර කූඩුවක්...
බලන්ඩකො ඔය පින්තූරෙ හොදට..
කූඩුව හිරකාරයගෙ ඇගේ සයිස් එකටම තමයි....
ඒ පැත්තට හැරෙන්ඩත් බෑ.. මේ පැත්තට හැරෙන්ඩත් බෑ... දවස් ගනන් හිටගෙන... වාඩි වෙනවා තියා එකම විදිහට ඉදලා කකුල් හිරි වැටුනම හේත්තු වෙන්ඩවත් බෑ. සෙල් එකේ කම්බි කූරු වලට කටු කම්බි දවටලා..
කන්ඩ කෑමක් තියා බොන්ඩ එක වතුර උගුරක් දෙන්නෙ නෑ උන්..
ඔව්.. ඇත්තමයි...
අද අපේ මහ උන් ඔඩොක්කු වල දාගෙන හුරතල් කරන කොටි හැත්ත අපේ කොල්ලන්ට වද දුන්නෙ ඔහොමයි.. මහ සක්කිලි ජාතියක් උන්...
අද අපේ සිංහල උන්ටත් පේන්නෙ කොටින්ගෙ මානව හිමිකම් ගැන විතරයි...
මේ වගේ සෙල් වල හිරවෙලා අපා දුක් විදපු අපේ කොල්ලො ගැන එක පරයෙක් කටක් අරිනවද..?
වැඩේ තියෙන්නෙ...
අපේ කොල්ලො මෙහෙම දුක් විදලත්
පැනල යන්නෙ නැතුව, දාල යන්නෙ නැතුව ෆයිට් කරපු එක...
ඒත් අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල..
උන් සල්ලි වලට කොටින්ටයි සුද්දන්ටයි පස්ස පැත්ත විකුනන හින්ද
උන්ට හිතා ගන්ඩ බැරුව ඇති
මිනිහෙක් කොහොමද රට ගැන හිතල මෙච්චර කැප කිරීමක් කරන්නෙ කියල..!

උපුට ගැනීමකි

🇱🇰

11/11/2019

Coming soon ....

Address

Veyangoda
11550

Telephone

+94786304114

Website

Alerts

Be the first to know and let us send you an email when Creator Location posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Creator Location:

Shortcuts

Share