සකුරා Lovers

සකුරා Lovers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සකුරා Lovers, Gift Shop, Veyangoda.
(4)

🎁 ᴄᴜsᴛᴏᴍ ɢɪғᴛ ʙᴏxᴇs & ᴄᴜᴛᴇ sᴛᴀᴛɪᴏɴᴇʀʏ
💝 ʙɪʀᴛʜᴅᴀʏ | ᴀɴɴɪᴠᴇʀsᴀʀʏ | sᴜʀᴘʀɪsᴇ ɢɪғᴛs
ʙ'ᴅᴀʏ ʀᴇᴛᴜʀɴ ɢɪғᴛs | ᴋɪᴅs ᴇᴠᴇɴᴛ ɢɪғᴛ ᴘᴀᴄᴋs
📍 ᴠᴇʏᴀɴɢᴏᴅᴀ
🚛 ɪsʟᴀɴᴅᴡɪᴅᴇ ᴅᴇʟɪᴠᴇʀʏ
📩 ɪɴʙᴏx ᴜs ғᴏʀ ᴏʀᴅᴇʀs

☎️ 0️⃣7️⃣1️⃣1️⃣3️⃣4️⃣2️⃣3️⃣0️⃣6️⃣ 💌🧚🏼‍♀️

Dispatched  to   🚚🚛🛍✨ පුංචි තරු මොන්ටිසෝරියට ආදරයෙන් ළමා දින තෑගි ✨𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ලා එකොළොස් දෙනයි 🧚🏼‍♀️𝐒𝐩𝐢𝐝𝐞𝐫𝐦𝐚𝐧 ලා හතර දෙනයි...
30/09/2026

Dispatched to 🚚🚛🛍

✨ පුංචි තරු මොන්ටිසෝරියට ආදරයෙන් ළමා දින තෑගි ✨

𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ලා එකොළොස් දෙනයි 🧚🏼‍♀️
𝐒𝐩𝐢𝐝𝐞𝐫𝐦𝐚𝐧 ලා හතර දෙනයි🦸‍♂️

මේ ළමා දිනයේ, පුංචි සිනහවන් රැසක් වෙනුවෙන් විශේෂ තෑගි සූදානම් කරන්න අපටත් අවස්ථාව ලැබුණා. 🥰🎁

පුංචි හිත් සතුටින් පිරෙන...., සුන්දර මතකයන් එකතු වන....,
ආදරයෙන් පිරුණු ළමා කාලයක් ඔවුන්ට හිමි වේවා! 💕🌸

සකුරා Lovers අපව විශ්වාස කරලා මේ සුන්දර අවස්ථාවේ කොටසක් වීමට අවස්ථාව ලබාදුන් ඔබට ස්තූතියි. ❤️

🌟Happy Children's Day🌈🧸

30/09/2026

Business එකට මුල් තැන දුන්නොත් Page එක නැතිවෙන Page එකට මුල් තැන දුන්නොත් Business නැතිවෙන අමුතු ජීවිතයක් මට තියෙන්නෙ. 😅😅

සියලු පැතුම් ඉටුවන සුබ දවසක් වේවා!!!!බුදු සරණයි!! 🙏💐
29/09/2026

සියලු පැතුම් ඉටුවන සුබ දවසක් වේවා!!!!
බුදු සරණයි!! 🙏💐

කොහෙද කියමු බලන්න.....
28/09/2026

කොහෙද කියමු බලන්න.....

𝗔 𝗟𝗶𝘁𝘁𝗹𝗲 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗦𝘂𝗿𝗽𝗿𝗶𝘀𝗲 𝗳𝗼𝗿 𝗮 𝗟𝗶𝘁𝘁𝗹𝗲 𝗣𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀 🎀✨Dispatch to  #දඹුල්ලඅවුරුදු 8ක එයා මුස්ලිම් දෝණි කෙනෙක්...  ඉතින්... ...
26/09/2026

𝗔 𝗟𝗶𝘁𝘁𝗹𝗲 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗦𝘂𝗿𝗽𝗿𝗶𝘀𝗲 𝗳𝗼𝗿 𝗮 𝗟𝗶𝘁𝘁𝗹𝗲 𝗣𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀 🎀✨

Dispatch to #දඹුල්ල

අවුරුදු 8ක එයා මුස්ලිම් දෝණි කෙනෙක්...
ඉතින්... Birthday එක හෙටයි කියලා හදිසියේ ලැබුණු ආදරණීය Order එකක් මේ💕🥹

අම්මාගේ ඉල්ලීම වුණේ Stationery items නැතුව, Fancy Items විතරක් දාලා පොඩි Budget එකකට ලස්සන Gift Box එකක් හදන්නයි. 🎁✨

පුංචි Birthday Girlට අපි යවපු Gift Box එක කොහොමද බලන්නකෝ...... 🌈🎀💖

ඉතින් සකුරා Lovers🌸 අපේ Page එක බලලා ඔයාලත් පුංචි පැංචන්ගෙ දවස සතුටින් පුරවන්න අපට කතා කරන්න..🥰

☎️💌 071 134 2306
🛍🎁 Birthday Gift Boxes | Kids B’Day Return Gifts
🚚 🚛 Islandwide Delivery Available
📌 Budget Friendly

#සකුරාLovers 🎀✨

ලංකාවාසී සියලු දෙනාට සිත් සුවපත් වන පින්බර පොහොය දිනයක් වේවා!!!!! 🙏
26/09/2026

ලංකාවාසී සියලු දෙනාට සිත් සුවපත් වන පින්බර පොහොය දිනයක් වේවා!!!!! 🙏

26/09/2026

Hello Hello Guys....
ගොඩක් දවසකින් Page එක පැත්තෙ එන්න බැරිවුණා...
කට්ටිය ඉන්නවා නේදෝ???😃

📌නව පාසල් වාරයත් සමඟ මේ සුබ ආරංචිය ѕepтeмвer вιrтнday вaвyලාගෙ අම්මලාටයි💖✨උපන්දිනය දවසේ ඉස්කෝලේ, මොන්ටිසෝරියේ යාළු පොඩ්ඩ...
09/09/2026

📌නව පාසල් වාරයත් සමඟ මේ සුබ ආරංචිය ѕepтeмвer вιrтнday вaвyලාගෙ අම්මලාටයි💖✨

උපන්දිනය දවසේ ඉස්කෝලේ, මොන්ටිසෝරියේ යාළු පොඩ්ඩන්ට මතක හිටින පුංචි තෑග්ගක් දෙන්න හිතනවා නම්... අපේ Kids B'Day Return Gift Packs තමයි හොඳම තේරීම! 🎁✨

ඒ විතරක් නෙවෙයි... 🎀 උපන්දිනය තියෙන පොඩ්ඩටත් ලස්සන Surprise Gift Box එකක් අපෙන්ම Customize කරගන්නත් පුළුවන්.

💝 ඔබේ අවශ්‍යතාවයට හා අනුව Customize කරගත හැක. 💰 Budget එකට ගැළපෙන Packages
🚚 Islandwide Delivery Available
💸 COD/Online Transfer/Bank Deposit ✅
☎️📩 අදම Inbox කරන්න.

🌸සකුරා Lovers🌸 - ⁨071-1342306

🎈පුංචි හිනා ගොඩක් පිරුණු උපන්දිනයක් වෙනුවෙන්......
අපිත් එක්ක එකතු වෙන්න! 💖


🎉💕

වාසනාවන්ත සුබ සතියක් වේවා හැමෝටම !!!!!💫☀️සියලු කටයුතු හිතන අයුරින් සාර්ථක වේවා.👍💝
07/09/2026

වාසනාවන්ත සුබ සතියක් වේවා හැමෝටම !!!!!💫☀️

සියලු කටයුතු හිතන අයුරින් සාර්ථක වේවා.👍💝

Ready to Go.....🚛🚚✨  🎁💙හෙට යවන්න තියෙන ලස්සන Gift Box එකක් Ready වෙන ගමන්… 💙🎁අවුරුදු 9ක පුංචි පුතෙක්ට එයාගේ චූටි නැන්දගෙ...
06/09/2026

Ready to Go.....🚛🚚✨

🎁💙හෙට යවන්න තියෙන ලස්සන Gift Box එකක් Ready වෙන ගමන්… 💙🎁

අවුරුදු 9ක පුංචි පුතෙක්ට එයාගේ චූටි නැන්දගෙන් ආදරෙන් තෝරපු තෑගි ටිකක් 🥰✨

“මගේ පුතාට මේක ලස්සනට හදලා දෙන්න…” කියලා මට භාරදුන්න order එකක්. 💙

ඉතින් අපි items ආදරෙන් තෝරලා, Customer එක්ක කතා කරමින් පුංචි පුතාට ගැළපෙන විදිහට Gift Box එක හදන ගමන්… 🎁🧸🚀✏️

ඉතින් මේක එයා දැක්කම......
“Awwww…!” 😍 කියවෙන්නම ඕනේ නේද? 🥹💙

ԼЄƬ'Ƨ ƧЄЄ ƬӇЄ ƝЄҲƬ ƤƛƦƬ ƬƠMMƠƦƠƜ 😻😻

🎀 📩Customized Gift Boxes | Kids Gifts | Birthday Gifts

🎁💙✨

Address

Veyangoda
11100

Website

Alerts

Be the first to know and let us send you an email when සකුරා Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share