Aurelia

Aurelia මල් කියන්නෙම ජිවිතේ එක දවසක් හරි ලැබෙන්නම ඕනි ලස්සන තෑග්ගක් 💐❤️

Flower bouquets 💐🌼

💛 ඔන්න ළමයි ලෝක ගුරු දිනයත්  ලගම එනවා 😊❤️ ඉතින් තවම පාසැල් යන ඔයාට පුලුවන් ඔයා කැමතිම ගුරුතුමියට මේ වගේ ලස්සනම ලස්සන මල්...
12/09/2026

💛 ඔන්න ළමයි ලෝක ගුරු දිනයත් ලගම එනවා 😊

❤️ ඉතින් තවම පාසැල් යන ඔයාට පුලුවන් ඔයා කැමතිම ගුරුතුමියට මේ වගේ ලස්සනම ලස්සන මල් පොකුරක් තෑගි කරන්න 💐

💜ඒ විතරක් නෙමෙයි පෙරපාසල් යන පුංචි බබාලා ඉන්න අම්මලටත් පුලුවන් බබාගේ ගුරුතුමියට මේ වගේ මතකයේ රැදෙන තෑග්ගක් දෙන්න 💐

💙 අඩුම මිලත් අපෙන් 😊

💗ඇණවුම් තුනකට වැඩි නම් වට්ටම් හිමිවේ 🫣

ඉතින් ඔන්න ඔයාලට පුලුවන් ඉක්මනින්ම අපිව සම්බන්ද කරගෙන ඔයාගේ ඇනවුමත් වෙන් කරගන්න 😊

❤️💐 ඇනවුම් ලබාගන්නා අවසාන දිනය October - 03

👉 Aurelia - 070 241 2201

💥Free Delevery 💥 💥Free Delevery 💥 ඔන්න අපි ඔයාලට මේ මාසය පුරාවට මෙන්න මේ special heart flower  bouquet එක delivery free ...
10/06/2026

💥Free Delevery 💥
💥Free Delevery 💥

ඔන්න අපි ඔයාලට මේ මාසය පුරාවට මෙන්න මේ special heart flower bouquet එක delivery free දෙන්න යන්නේ 🙃❤️

මේ අවස්ථාව මගහැරගන්න එපා...🙄

ඉක්මනින් ඔයාගේ order ඒකත් වෙන්කරගන්න ළමයි....❤️💐

04/06/2026

Graduation එකකට ගිය ලස්සන රෝස කෙල්ල 🫢 ලස්සනයි නම් ❤️ දාගෙනම යමු 😌💐
23/05/2026

Graduation එකකට ගිය ලස්සන රෝස කෙල්ල 🫢
ලස්සනයි නම් ❤️ දාගෙනම යමු 😌💐

මල් වලට ආස ළමයි මේ පැත්තට එන්න 😁❤️
09/05/2026

මල් වලට ආස ළමයි මේ පැත්තට එන්න 😁❤️

17/04/2026

ලෝකයක් වටින ආදරණිය අම්මාට දුවගෙන් ආදරණිය මතකයක් 🥺❤️ Nadi Silva

22/02/2026

ඒ සතුට 🥺
゚viralシalシ
Thakshila Thennakoon

❤️❤️ලගම එන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් හැඩ වුන එයාලා ❤️❤️ඔන්න ඔයාලටත් දැන් රුපියල් 1000/- අඩුවෙන්  මේ වගේ ලස්සනම flower ...
12/02/2026

❤️❤️ලගම එන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් හැඩ වුන එයාලා ❤️❤️

ඔන්න ඔයාලටත් දැන් රුපියල් 1000/- අඩුවෙන් මේ වගේ ලස්සනම flower bouquet එකක් අපෙන් අරගන්න පුලුවන් ❤️

Order👇
Whatsapp - 070 2412201

Valentine's special 💐🎀💥Discount 😮💥💥Discount 😮💥🔅ඔන්න ඔයාලටත් පුලුවන් දැන් ලගම එන valentine's  day එකට ඔයා ආදරේ කරන එයටත් ...
29/01/2026

Valentine's special 💐🎀

💥Discount 😮💥
💥Discount 😮💥

🔅ඔන්න ඔයාලටත් පුලුවන් දැන් ලගම එන valentine's day එකට ඔයා ආදරේ කරන එයටත් මේ වගේ ලොකුම ලොකු flower bouquet එකක් දීලා එයාව පුදුම කරන්න 🫢🫣

🔥ඒ වගේම ඔයාලට මේ වගේ රුපියල් 2000/- ට වැඩි සෑම bouquet එකකටම අපෙන් 10% discount එකක් ලැබෙනවා🔥

💥කැමති පාටකින් හදාගන්නත් පුලුවන්

❤️එයා ආසම පාටින් ❤️

👉Feb 12 වෙනකම් විතරයි😌

🛵 COD❌
Bank deposit /online transfer✅

👉DM - 070 241 2201

💥අතේ ඇති මුදලට 💥❤️‍🔥Valentine's day  එකට ඔයා ආදරේ කරන එයාට දෙන්න අතේ තියෙන මුදලට තෑග්ගක් ☺️ Rs.350/- විතරයි 🫣Order 👉0702...
17/01/2026

💥අතේ ඇති මුදලට 💥

❤️‍🔥Valentine's day එකට ඔයා ආදරේ කරන එයාට දෙන්න අතේ තියෙන මුදලට තෑග්ගක් ☺️
Rs.350/- විතරයි 🫣

Order 👉0702412201

Address

Veyangoda
Veyangoda

Telephone

+94702412201

Website

Alerts

Be the first to know and let us send you an email when Aurelia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share