18/05/2026
“සමහරු ජීවත් වෙන්න…
පුදුම විදියට මැරෙනවා. 🖤
දවස් ගාණක් වෙහෙස මහන්සි වෙලා,
අනිත් අයගේ සිහින ගොඩනඟන මිනිස්සු…
රෑ වෙද්දි තමන්ගේ හීන දිහා ඈතින් බලන් ඉන්නවා.
කඩන් වැටෙන්න තරම් මහන්සි උනත්,
හිත ඇතුළේ තවමත් ලොකු බලාපොරොත්තු තියෙනවා.
ඒක තමයි ජීවිතේ අමාරුම ලස්සන. ✨”
— LOVE THE LADDER