SweeT SandY

SweeT SandY 🎂 Custom Cakes & Surprise Packages
💖 Made with Love for Every Occasion
📍 Sri Lanka
📩 Inbox for Orders
📞 0778741649
(1)

📌️ අලුබෝමුල්ල  එයාගෙන්    ❤️❤️Birthday cake order 🍰Thank you For your   order  mr.chamara   🍰Fill your special days with...
07/09/2026

📌️ අලුබෝමුල්ල

එයාගෙන් ❤️❤️

Birthday cake order 🍰

Thank you For your order mr.chamara 🍰

Fill your special days with delicious memories 🍰

Place your order - 😍send a message or ☎ call -0703653537

Happy customer ❤️❤️Thankyou choosing us ❤️❤️❤️
07/09/2026

Happy customer ❤️❤️

Thankyou choosing us ❤️❤️❤️

📌️ වාද්දුව   for birthday shoot    ❤️❤️Birthday cake order 🍰Thank you For your 2nd  order  mr.Niroshan  🍰Fill your speci...
07/09/2026

📌️ වාද්දුව

for birthday shoot ❤️❤️

Birthday cake order 🍰

Thank you For your 2nd order mr.Niroshan 🍰

Fill your special days with delicious memories 🍰

Place your order - 😍send a message or ☎ call -0703653537

Tiny moments, made a little sweeter 🧁💚A special cupcake set made with love for a little one’s 3-month milestone. ✨Every ...
07/09/2026

Tiny moments, made a little sweeter 🧁💚

A special cupcake set made with love for a little one’s 3-month milestone. ✨

Every little detail created to make the moment extra special. 🤍
Custom cupcake orders are open 💌
DM for orders & inquiries.

💛 A Cake with an Unexpected Story… 🎂✨මේ ලස්සන Yellow & Gold Cake එක හදලා තිබුණේ කෙනෙක්ගේ special day එක තවත් ලස්සන කරන්න...
19/08/2026

💛 A Cake with an Unexpected Story… 🎂✨

මේ ලස්සන Yellow & Gold Cake එක හදලා තිබුණේ කෙනෙක්ගේ special day එක තවත් ලස්සන කරන්න… 💛

හැබැයි සමහර වෙලාවට අපි හිතන විදිහට හැමදේම සිද්ධ වෙන්නේ නෑ. Cake එක ආදරෙන් හදලා, පරිස්සමින් අරගෙන ගියත් අවසානයේ ඒක භාර ගන්න එයාට බෑ කිව්වා. 🥺

ඒත් ඒ පිටිපස්සේ තිබුණු ආදරය, මහන්සිය සහ ලස්සන නිර්මාණය නැති වෙන්නේ නෑ. ❤️

ඒ නිසා එයාට හිමි තැනට නොගියත්, Sweet Sandy page එකේ ලස්සන මතකයක් විදිහට මේ cake එක තියාගන්න හිතුණා. 💛✨

Some cakes are made for celebrations…
Some cakes become memories. 🎂🤍

Sweet Sandy Cake Shop 🧁

🌹✨ A Sweet Memory from a Beautiful Homecoming ✨🌹මගේ අයියාගේ Homecoming Day එක වෙනුවෙන් මගේ අතින් නිර්මාණය වුණු මේ ලස්සන ...
19/08/2026

🌹✨ A Sweet Memory from a Beautiful Homecoming ✨🌹

මගේ අයියාගේ Homecoming Day එක වෙනුවෙන් මගේ අතින් නිර්මාණය වුණු මේ ලස්සන cake එක ❤️🎂

Red & Gold details එක්ක, ඒ විශේෂ දවසට ගැළපෙන විදිහට ආදරෙන් හදපු තවත් මතකයක්. 🥰

A little sweetness for a very special celebration. ❤️✨

🎂 Sweet Sandy Cake Shop

✨ A Special Wedding Creation Close to My Heart ✨මේක සාමාන්‍ය customer order එකක් නෙවෙයි… ❤️මගේම අයියාගේ Wedding Day එක ව...
19/08/2026

✨ A Special Wedding Creation Close to My Heart ✨

මේක සාමාන්‍ය customer order එකක් නෙවෙයි… ❤️
මගේම අයියාගේ Wedding Day එක වෙනුවෙන් ආදරෙන් හදපු Wedding Cake Structure එක. 🎂💍

ඒයාගෙ Special දවස තවත් ලස්සන කරන්න මගේ අතින්ම මේ නිර්මාණය කරන්න ලැබුණු එක මටත් ගොඩක් සතුටු මතකයක්. 🥰

🤍 Made with love for my brother’s special day 🤍

Sweet Sandy Cake Shop 🧁✨

📍 වස්කඩුව 💙👶🖤 Boss Baby Theme Birthday Cake 🖤👶තවත් ලස්සන මතකයක් වෙනුවෙන් ආදරයෙන් සකස් කළ Boss Baby Theme Birthday Cake එ...
26/07/2026

📍 වස්කඩුව 💙

👶🖤 Boss Baby Theme Birthday Cake 🖤👶

තවත් ලස්සන මතකයක් වෙනුවෙන් ආදරයෙන් සකස් කළ Boss Baby Theme Birthday Cake එකක්. 🎂✨

💖 Special Thank You to Mrs. Charika! 🌸

ඔබගේ 26th Order එකත් අපිට භාර දීම ගැන හදවතින්ම ස්තූතියි. 🥹❤️

අපිව නැවත නැවතත් විශ්වාස කරමින් ඔබගේ විශේෂ දවස්වල කොටසක් වෙන්න අවස්ථාව ලබා දීම අපිට ලොකු සතුටක්. 🙏

🍰 Fill Your Special Moments with Delicious Memories.

✨ Custom Birthday Cakes

✨ Freshly Home Baked

✨ Made with Love for Every Celebration

📩 Inbox කරන්න අදම ඔබගේ Order එක Reserve කරගන්න.
📞 Call / WhatsApp - 070 365 3537

📌️ වස්කඩුව congratulations Nirosh & Hasini    ❤️❤️Wedding cupcake order 🖤Thank you For your order  mrs Hasini 🍰Fill your...
01/07/2026

📌️ වස්කඩුව

congratulations Nirosh & Hasini ❤️❤️

Wedding cupcake order 🖤

Thank you For your order mrs Hasini 🍰

Fill your special days with delicious memories 🍰

Place your order - 😍send a message or ☎ call -0703653537

📌️ මාදුපිටිය  සුරංගනාවියෙක්ට   ❤️❤️Birthday cake  order 🍰Thank you For your order   vihshari  🍰Fill your special days wi...
01/07/2026

📌️ මාදුපිටිය

සුරංගනාවියෙක්ට ❤️❤️

Birthday cake order 🍰

Thank you For your order vihshari 🍰

Fill your special days with delicious memories 🍰

Place your order - 😍send a message or ☎ call -0703653537

Address

No 220/32 , Nilipuluyana, Kudagonaduwa, Moronthuduwa, Wadduwa
Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when SweeT SandY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category