CeyRes

Call Website Contact the business

CeyRes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CeyRes, Shopping Service, Waikkal.

Sri Lanka's digital commerce platform 🇱🇰 Food, retail, services and hotels in one app, for businesses and their customers. 📞 011 799 0455 · 077 774 3325 · By IPERLY

10/11/2026

මතකද ඒ කාලේ අපේ මුහුණුපොත පුරා දැකපු, නිවෙස්වල සිට කළ කුඩා ව්‍යාපාර? 🛍️

ලොකු හිතකින්, ටිකක් බඩු තොගයකින් පටන් ගත් අපේම කුඩා ව්‍යාපාර.

ඒ සැඟවුණු මැණික් බොහොමයක් අදටත් එදා වගේම ආදරයෙන් තම ව්‍යාපාර කරගෙන යනවා. මේ සමයේ අපේ ව්‍යවසායකයින්ට අවස්ථාවක් දෙමු.

CEYRES යෙදුමේ සියල්ල එකම තැනක:
✅ මිල ගණන් වෙළඳසැලේම සඳහන්, මිල විමසා පණිවිඩ යවන්න අවශ්‍ය නැහැ
✅ මිලදී ගැනීමට පෙර විකුණුම්කරු සමඟ කතා කරන්න පුළුවන්
✅ ආරක්ෂිතව ගෙවන්න, CEYRES හරහා රිසිට්පතක්ද ලැබෙනවා
✅ අපේ බෙදාහැරීමේ හවුල්කරු Koombiyo හරහා දිවයින පුරා බෙදාහැරීම

මේ නත්තලට තෑගි අපේම කුඩා ව්‍යාපාරයකින් ගනිමු. 🎁

ඔබ කැමතිම කුඩා ව්‍යාපාරය කුමක්ද? පහතින් ඔවුන්ව සඳහන් කරන්න 👇

කුඩා ව්‍යාපාරයක් කරනවාද? CEYRES හි නොමිලේ ඔබේම වෙළඳසැලක් ලබාගැනීමට අපට පණිවිඩයක් එවන්න.
📞 011 799 0455 | 077 774 3325

10/11/2026

Remember when your feed was full of little pages people were running from home? 🛍️

Small businesses started by people with a lot of heart and a little stock.

Many of those hidden gems are still out there, running their business with the same care. This season, let's give our entrepreneurs a go.

On CEYRES, you'll find them in one app:
✅ Prices shown in their shop, no "DM for price"
✅ Chat with the seller before you buy
✅ Pay securely, with a receipt through CEYRES
✅ Delivered island-wide through our delivery partner Koombiyo

This Christmas, your gifts can come from one of our own small businesses. 🎁

Which small page did you love ordering from? Tag them below 👇

Started a small business and want your own free shop on CEYRES? Message us.
📞 011 799 0455 | 077 774 3325
📲 Android: https://play.google.com/store/apps/details?id=com.ceyres.app
🍎 iPhone: https://apps.apple.com/app/id6763059134

Happy Deepavali! 🪔May the light of the oil lamps fill your home with joy, peace and prosperity. Wishing you and your fam...
08/11/2026

Happy Deepavali! 🪔

May the light of the oil lamps fill your home with joy, peace and prosperity. Wishing you and your family a bright and blessed festival.

From all of us at IPERLY & CEYRES ✨

04/11/2026

Remember your first order?

You checked the address twice. You packed it with extra care. Maybe you told someone at home.

Let's make it the first of many. CEYRES helps small businesses in Sri Lanka grow, whether you sell from home or from your own shop.

Lots of messages, but few orders?
In your own CEYRES shop, customers see the price and order right there.

Paying before you've sold anything?
Opening your shop is free. We earn 10% only on orders through the CEYRES app, all-in.
An app order of Rs 2,000: you keep Rs 1,800, and we earn Rs 200.
Your own direct sales: we take nothing.
No app orders: you pay nothing.

Worried about lost parcels or buyers changing their story?
Secure island-wide delivery through our delivery partner Koombiyo, and every order can be tracked.

Customers buy once and never come back?
Your QR code on the parcel brings them straight back to your shop.

We earn only when an order comes through our app, so your growth is our growth.

Let's get your shop on CEYRES.
📞 011 799 0455 · 077 774 3325



ඔබේ මුල්ම ඕඩරය මතකද?

ලිපිනය දෙවරක් පරීක්ෂා කරලා, විශේෂ සැලකිල්ලකින් ඇසුරුම් කරලා, සමහරවිට නිවසේ කෙනෙකුටත් කිව්ව හැටි මතකද?

එය තවත් ඇණවුම් රැසක ආරම්භය කරගනිමු. නිවසේ සිට විකුණුවත්, ඔබේම කඩයකින් විකුණුවත්, ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර වර්ධනය කිරීමට CEYRES උදව් කරයි.

පණිවිඩ ගොඩයි, ඇණවුම් ටිකයි?
ඔබේම CEYRES සාප්පුවේදී පාරිභෝගිකයන් මිල දැක එතැනින්ම ඇණවුම් කරනවා.

විකිණීමට පෙර මුදල් ගෙවනවාද?
ඔබේ සාප්පුව විවෘත කිරීම නොමිලේ. අපි 10%ක් ලබන්නේ CEYRES App එක හරහා ලැබෙන ඇණවුම්වලින් පමණයි.
රු. 2,000ක App ඇණවුමකින්: ඔබට රු. 1,800ක්, අපට රු. 200ක්.
ඔබේ සෘජු විකුණුම්වලින්: අපි කිසිවක් නොගනිමු.
App ඇණවුම් නැත්නම්: ඔබ කිසිවක් ගෙවන්න අවශ්‍ය නැහැ.

පාර්සල් නැති වීම හෝ ගැනුම්කරුවන් සමඟ ආරවුල් ගැන කනස්සල්ලක්ද?
අපගේ බෙදාහැරීමේ හවුල්කරු Koombiyo හරහා දිවයින පුරා ආරක්ෂිත බෙදාහැරීම. සෑම ඇණවුමක්ම දැන් කොතැනද කියා බලාගත හැකියි.

එක් වරක් මිලදී ගත් පාරිභෝගිකයන් නැවත නොඑනවාද?
පාර්සලයේ ඇති QR කේතය හරහා ඔවුන්ට නැවතත් ඔබේ සාප්පුවෙන්ම පහසුවෙන් මිලදී ගත හැකියි.

අපි උපයන්නේ CEYRES App එක හරහා ඇණවුමක් ලැබුණු විට පමණයි. ඔබේ වර්ධනය අපේ වර්ධනයයි.

ඔබේ සාප්පුව CEYRES වෙත ගෙන එමු.
📞 011 799 0455 · 077 774 3325

#කුඩාව්‍යාපාර #ස්වයංරැකියා #චූටිබිස්නස්

31/10/2026

You make it by hand. Only a few people ever see it.
That's where many small businesses in Sri Lanka get stuck: good products, few buyers, and shoppers who don't know who to trust.

Whether you sell from home or from your own shop, your independent business can now have its own online shop on CEYRES, Sri Lanka's digital commerce platform.

How we support your business:
🛍️ We set up your shop with you
📣 We share it on our pages and bring you new buyers
🔳 Your own shop QR for your parcels and posts, so customers can order again
💬 Chat with your customers right in the app
For independent businesses: free to join. We earn 10% only on orders we bring you.

Shopping online? Order from anywhere in Sri Lanka:
✅ Buy straight from real Sri Lankan businesses
💬 Ask the seller before you buy and read other buyers' reviews
🔒 Pay by card on the bank's secure payment page (your card details never reach the seller), or pay cash
📦 Get a receipt and follow your order until it's delivered

📲 Open your free shop: 077 774 3325 · 011 799 0455
🌐 ceyres.com

—

අතින් නිමවූ අලංකාර නිෂ්පාදන තිබුණත්, ඒවා දකින්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණයි. ශ්‍රී ලංකාවේ බොහෝ ඔන්ලයින් බිස්නස් නතර වන්නේ එතැනයි.

නිවසේ සිට විකුණුවත්, ඔබේම වෙළඳසැලකින් විකුණුවත්, ඔබේ ස්වාධීන ව්‍යාපාරයට දැන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් වාණිජ වේදිකාව වන CEYRES තුළ ඔන්ලයින් සාප්පුවක් ආරම්භ කළ හැකියි.

ඔබේ ව්‍යාපාරයට අපගේ සහාය:
🛍️ ඔබේ සාප්පුව අපි ඔබ සමඟ එක්ව සකස් කරමු
📣 අපගේ පිටු හරහා එය ප්‍රචාරය කර, නව ගැනුම්කරුවන් ඔබ වෙත යොමු කරමු
🔳 ඔබේ පාර්සල් සහ සමාජ මාධ්‍ය පළකිරීම් සඳහා ඔබේම QR කේතයක්, එමඟින් ගැනුම්කරුවන්ට නැවත ඇණවුම් කළ හැකියි
💬 යෙදුම තුළම ගැනුම්කරුවන් සමඟ පණිවිඩ හුවමාරු කරගත හැකියි
ස්වාධීන ව්‍යාපාරවලට: සම්බන්ධ වීම නොමිලේ. අප ඔබට ලබා දෙන ඇණවුම් සඳහා පමණක් 10%ක් අය කෙරේ.

ඔන්ලයින් ෂොපිං කරන ඔබට, ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට ඇණවුම් කළ හැකියි:
✅ සැබෑ ශ්‍රී ලාංකික ව්‍යාපාරවලින් සෘජුවම මිලදී ගන්න
💬 මිලදී ගැනීමට පෙර විකුණුම්කරුගෙන් විමසන්න, අනෙක් ගැනුම්කරුවන්ගේ සමාලෝචන කියවන්න
🔒 බැංකුවේ ආරක්ෂිත ගෙවීම් පිටුව හරහා කාඩ්පතෙන් ගෙවන්න (ඔබේ කාඩ්පත් තොරතුරු විකුණුම්කරු වෙත නොයනු ඇත), නැතහොත් මුදලින් ගෙවන්න
📦 රිසිට්පතක් ලබාගෙන, ඔබේ ඇණවුම ලැබෙන තුරු එහි තත්ත්වය නිරීක්ෂණය කරන්න

📲 ඔබේ ඔන්ලයින් සාප්පුව නොමිලේම අදම ආරම්භ කරන්න: 077 774 3325 · 011 799 0455

Address

Waikkal

Alerts

Be the first to know and let us send you an email when CeyRes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CeyRes:

Shortcuts

Share


Other Shopping Services in Waikkal

Show All