KIYA SALE MART 02

KIYA SALE MART 02 All kind of fancy items, School stationary, kids item and toys available.
(34)

17/07/2026

තමන්ට කමෙන්ට් එකක් දාන කෙනාට එතනින්ම එයාගෙ පේජ් එකට ගිහින් වචනයක් කොටාගෙන යන්න....

මගේ දුවට… 🩷මගේ පුංචි කුමාරියේ…ඔයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳන්, මගේ මුළු ලෝකෙම වෙනස් වුණා.මම කලින් හීන දැක්කේ මම වෙනුවෙන්.අ...
17/07/2026

මගේ දුවට… 🩷

මගේ පුංචි කුමාරියේ…
ඔයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳන්,
මගේ මුළු ලෝකෙම වෙනස් වුණා.

මම කලින් හීන දැක්කේ මම වෙනුවෙන්.
අද මගේ හැම හීනයක්ම ඔයා වෙනුවෙන්.
මම කලින් හෙට ගැන හිතුවේ මගේ ජීවිතේ ගැන.
අද හෙට ගැන හිතන හැම මොහොතකම
මගේ හිතේ ඉන්නේ ඔයා.

ඔයා මගේ අත්වලට මුලින්ම ආපු වෙලාවේ මට තේරුණා…
ආදරේ කියන්නේ වචනයක් නෙවෙයි කියලා.
ඒක හුස්මක්.
ඒක වගකීමක්.
ඒක ජීවිතේම වෙනස් කරන හැඟීමක්.

ඔයාගේ පුංචි ඇඟිලි මගේ ඇඟිල්ල තද කරලා
අල්ලපු මොහොතේ,
මගේ හදවත සදහටම ඔයාගේ වුණා.

ඒ දවසේ ඉඳන් අද වෙනකල් මම කරන හැම දෙයක්ම,
විඳින හැම මහන්සියක්ම,
දරාගන්න හැම වේදනාවක්ම… එකම හේතුවක් නිසා.

ඒ හේතුව ඔයා.
සමහර දවස්වල මම හරිම මහන්සියි.
නිදි නැති රාත්‍රි තියෙනවා
අඬ අඬා ගෙවුණු දවස් තිබුණා.

කිසි කෙනෙක් නොදකින විදිහට
මම හිතෙන් වැටුණු දවස් තිබුණා.

ඒත් ඒ හැම වෙලාවකම
මම ඔයාගේ මූණ දිහා බැලුවා.

ඔයාගේ පුංචි හිනාව දැක්කා.
ඒ ඇති…

මට නැගිටින්න.
මට හිනාවෙන්න.
මට ජීවත් වෙන්න.

මගේ දුවේ…
ජීවිතේ හැමදාම ලස්සන වෙන්නේ නැහැ.
සමහර අය ඔයාගේ හොඳ දකින්නේ නැති වෙයි.
සමහර අය ඔයාගේ හිත රිද්දයි.
ඔයා අඬන දවස් එයි.
අසරණ වෙන දවස් එයි.
ඒත් ඒ හැම දවසකම මතක තියාගන්න…
ඔයා කවදාවත් තනියම නෙවෙයි.

ලෝකේ හැමෝම ඔයාගෙන් ඈත් වුණත්,
එක හදවතක් ඔයා වෙනුවෙන් හැමදාම ගැහෙනවා.

ඒ මගේ හදවත.
ඔයා වැටුණොත් මම අත දෙන්නම්.
ඔයා බය වුණොත් මම ළඟ ඉන්නම්.
ඔයා දිනන දවසට
මම ලෝකෙම සතුටු වෙන කෙනා වෙන්නම්.

ඔයා පරාජය වුණ දවසටත්
මුලින්ම ඔයාව වැළඳගන්නේ මමයි.

මට ඕනේ ඔයා ලොකු මනුස්සයෙක් වෙනවා
දකින්න විතරක් නෙවෙයි.

හොඳ හදවතක් තියෙන කෙනෙක් වෙනවා දකින්න.
අනුන්ට කරුණාව දක්වන කෙනෙක් වෙනවා දකින්න.
තමන්ගේ වටිනාකම කවදාවත් අමතක නොකරන ගැහැණියක් වෙනවා දකින්න.

මගේ කුමාරියේ…
කවදාහරි දවඔයා මේ ලිපිය කියවයි.
ඒ දවසේ මතක තියාගන්න…
ඔයා ලෝකෙට සාමාන්‍ය දරුවෙක් වෙන්න පුළුවන්.
ඒත් මට නම්…
ඔයා තමයි මගේ මුළු ලෝකෙම.
මගේ ලොකුම සතුට.
මගේ ලොකුම ආඩම්බරය.
මගේ ජීවිතේ ලස්සනම තෑග්ග.
කොච්චර කාලයක් ගියත්…
ඔයා කොච්චර ලොකු වුණත්…
කවදාහරි මගේ අතින් මිදිලා ඔයාගේම ගමනක් ගියත්…

මගේ ඇස්වල ඔයා හැමදාම
ඒ පුංචි අත් දෙක දිගු කරගෙන “අම්මා” කියලා
මාව හොයපු පුංචි දුවමයි.

ඒ ආදරේ වෙනස් වෙන්නේ නැහැ.

ඒ ආශිර්වාදය අඩු වෙන්නේ නැහැ.

ඒ යාච්ඤාව නවතින්නේ නැහැ.

මගේ අවසාන හුස්ම තෙක්…

මගේ හදවතේ ලස්සනම තැන ඔයාටයි.

ආදරෙයි මගේ දුවේ…

අද…
හෙට…
හැමදාම… 🩷

Copies
දුලා with මධු සිරිවර්ධන

Happy customer🤩KIYA SALE MART 02
16/07/2026

Happy customer🤩

KIYA SALE MART 02

15/07/2026

සමහර වේදනා තියෙනවා මොනම දේ කරලාවත් ආයෙ හදන්න බැරි😥😥😥
සුභ රාත්‍රීයක් ළමයි

ඔබේ දරුවාට අවශ්‍ය හොදම සහ වෙනස්ම සෙල්ලම් බඩු ගෙදර ඉදන්ම ඔර්ඩර් කරලා ඔබ අතටම ගෙන්න ගන්න,... ✅ඔබ ඉන්න තැනටම පහසුවෙන් ගෙන්ව...
15/07/2026

ඔබේ දරුවාට අවශ්‍ය හොදම සහ වෙනස්ම සෙල්ලම් බඩු ගෙදර ඉදන්ම ඔර්ඩර් කරලා ඔබ අතටම ගෙන්න ගන්න,...
✅ඔබ ඉන්න තැනටම පහසුවෙන් ගෙන්වා ගන්නටත්.
✅භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමටත් ඔබට දැන් පුළුවන්.
✅සෙල්ලම් බඩු කඩ ගානේ රස්තියාදු නොවී ඔබ කැමති භාණ්ඩය තෝරාගෙන ඔබේ ළඟටම ගෙන්වා ගන්න.

-------- 👉ඇනවුම් කිරීමට -----

🧒ඔබේ නම :
🏠භාණ්ඩය එවිය යුතු ලිපිනය :
☎️දුරකථන අංකය :
📱 076 571 8608 යන අපේ වට්සැප් අන්කයට යොමු කරන්න....
KIYA SALE MART 02

15/07/2026

උදේම මේ පෝස්ට් එක දකින ඔයාට, අද දවස ලස්සන වාසනාවන්ත සුභම සුබ දවසක් වෙන්න ඕන පුංචියට පටන් ගත්ත ඔයාගෙ බිස්නස් පේජ් එක promote කරගන්න

Shout out to my newest followers! Excited to have you onboard! රුවන් සමරසිංහ, Gayan Anuruddha, Samadi Ranawaka, Eranga J...
15/07/2026

Shout out to my newest followers! Excited to have you onboard! රුවන් සමරසිංහ, Gayan Anuruddha, Samadi Ranawaka, Eranga Jayathunga, Ishanka Chamil, Samantha Lokuge, Vikum Prabhath Wimalarathna, Kamal Premasundara, Fathi Azeeza, Sujay Santra, Sasi Thushara, Nirosha Sathsarani, Rasangi Madu, Sabi Abevikrama, Anil Geethapriya, Dasun Dilshan Lhs, Nilanthi Sepalika, Shanu Fernando, Amc Shayamali, Madu Dilshan, Tharaka Sewwandi, Natheesha Dewmini, Kavishka Dilmina, Rishani Ranawaka, সাইফুল ভাই, Charu Nisansala, Chandralatha Menike, Sudes HM, Ajith Janaka

14/07/2026

මම සැක කරලා හොයාගන්න දේවල් ඇත්ත වෙන විදිහ බැලුවම හැකියාවෙන් වැඩක් ගත්තනම් බුද්ධි අංශේ හොද පුටුවක ඉන්න තිබ්බා😂 නේද කියලා හිතෙනවා

බබාලා ආසම සෙල්ලම් බඩු ගෙදරටම ගෙන්න ගන්න msg එකක් දාන්න....076 571 8608 Whatsapp...
14/07/2026

බබාලා ආසම සෙල්ලම් බඩු ගෙදරටම ගෙන්න ගන්න msg එකක් දාන්න....

076 571 8608
Whatsapp...

14/07/2026

'මට අරයා ඉන්නවා මෙයා ඉන්නවා' කියලා සතුටුවෙන්න එපා
මොනවාහරි දෙයක් වුණාම තමන්ට ඉන්නෙ තමන් විතරයි. 💔🥹

Address

Walasmulla
Walasmulla

Telephone

+94765718608

Website

Alerts

Be the first to know and let us send you an email when KIYA SALE MART 02 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share