14/07/2026
🌟 SKG MIDI Pad - Brilliant White Studio Edition 🌟
ලංකාවේ නිෂ්පාදිත, ඉහලම ගුණාත්මකභාවයෙන් යුතු USB MIDI Pad එක දැන් ලබාගත හැක. මෙය eXtreme Looper (Exloader), FL Studio, Ableton Live සහ සියලුම MIDI Software සමඟ ඉතා පහසුවෙන් භාවිතා කළ හැක.
ඔබගේ සංගීත නිර්මාණ ක්ෂේත්‍රය තවත් ඉහළට ඔසවා තබන "Professional Studio Tool" එකකි.
✨ Premium Highlights (ප්‍රධාන විශේෂාංග):
High Sensitivity Adjustment: සෙන්සර් වල සංවේදීතාවය (Sensitivity) ඔබට අවශ්‍ය පරිදි සජීවීව පාලනය කළ හැක.
Non-Velocity, Ultra-High Speed Response:
මෙම V2.0 සංස්කරණය velocity-free ලෙස නිමවා ඇති නිසා, කිසිදු පමාවක් (Zero Delay) නොමැතිව, මාරම වේගයෙන් සද්දේ එනවා. මෙය Live ප්ලේ කරන අයට සහ ඉක්මනින් beat සාදන අයට මාරම පහසුවක්.
Brilliant White V2.0 Interface:
ආකර්ෂණීය සුදු පැහැති निමාව (Brilliant White) ඕනෑම Studio එකකට "Aesthetic" පෙනුමක් ලබා දෙයි. LCD ඩිස්ප්ලේ එක මගින් ඔබේ සියලුම තොරතුරු සජීවීව බලාගත හැක.
Fiber Reinforced Build:
ශක්තිමත්, දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි ෆයිබර් (Fiber) නිමාව. Roland/Avatar පෑඩ් වලට සමාන ශක්තිමත් බවක් සහ නිමාවක් ඇත.
🎯 Perfect for
Live Performers: ලැප්ටොප් එකෙන් eXtreme Looper භාවිතා කරමින් Live ප්ලේ කරන Drum කලාකරුවන්.
Home Studio Producers: FL Studio, Logic Pro, Ableton Live, Cubase වැනි සියලුම Software සමඟ සම්බන්ධ කළ හැක.
Sound Designers: ඉතා ඉක්මනින් (No Delay) sound trigger කිරීමට.
💰 Price: Rs. 17 500/= limited stock
📍 Location: warakapola / algama
📞 Contact: [0752117099]
මෙම සුපිරි පෑඩ් එක දැන්ම ලබාගන්න. මේ වගේ මිලකට, මේ ප්‍රමිතියෙන් යුතු වෙනත් කිසිදු පෑඩ් එකක් ලංකාවේ ඔබට සොයාගත නොහැක. Call Now!