Leafy Wonders

Leafy Wonders Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Leafy Wonders, Shopping & retail, Warakapola.

ඔබගේ ආදරණීයයන්ගේ Birthday 1ට මේ වගේ ලස්සන indoor plant 1ක් දීලා එයාලව පුදුම කරවමුද?😍❤එහෙනම් අපිට message 1ක් එවන්න..ඔයා ...
02/07/2023

ඔබගේ ආදරණීයයන්ගේ Birthday 1ට මේ වගේ ලස්සන indoor plant 1ක් දීලා එයාලව පුදුම කරවමුද?😍❤

එහෙනම් අපිට message 1ක් එවන්න..
ඔයා කැමති විදිහට අපි customized කරලත් දෙනවා..
ගෙදරටම delivery කරලත් දෙනවා🚛😍

02/07/2023
ඔයාගේ wedding 1ළඟයිද?💑💕එහෙනම් thank you card 1 වෙනුවට එන හැමෝටම අමතක නොවන ලස්සනම ලස්සන gift 1ක් දෙමුද??🤩මේ වගේ indoor p...
02/07/2023

ඔයාගේ wedding 1ළඟයිද?💑💕
එහෙනම් thank you card 1 වෙනුවට එන හැමෝටම අමතක නොවන ලස්සනම ලස්සන gift 1ක් දෙමුද??🤩
මේ වගේ indoor plant 1ක් gift 1ක් විදිහට දුන්නොත් හැමෝම කැමති වේවි..

ඔබගේ ඒ ලස්සන දවස තවත් ලස්සන කර දීමට අප සූදානම්..

ගෙමිදුල වගේම ගේ ඇතුළත් ලස්සනට තියාගන්න අපි හැමෝම ආසයිනේ...ඉතින් දවස පුරාම ඔක්සිජන් පිට කරන sansevieria ශාකයකින් ඔබේ ගෙද...
02/07/2023

ගෙමිදුල වගේම ගේ ඇතුළත් ලස්සනට තියාගන්න අපි හැමෝම ආසයිනේ...ඉතින් දවස පුරාම ඔක්සිජන් පිට කරන sansevieria ශාකයකින් ඔබේ ගෙදරත් අලංකාර කරගන්න 😍😍
ඔබේ ඇණවුම අදම අප වෙත ලබා දෙන්න...
විශ්වාසවන්තව,ඉතා ආරක්ෂාකාරීව ඔබේ ගෙදරටම පැළ ලබා දීමට අප සූදානම්😍❤

Plant name : Sansevieria (Snake Plant)The Sansevieria is an ideal plant for indoor spaces...Sansevieria නොහොත් Snake Pla...
02/07/2023

Plant name : Sansevieria (Snake Plant)

The Sansevieria is an ideal plant for indoor spaces...

Sansevieria නොහොත් Snake Plant ඔක්සිජන් නිපදවන ශාක අතුරින් විශේෂ ශාකයකි.ගෘහස්ථ අවකාශයන් සදහා කදිම වන මෙම ශාකය වායු පවිත්‍ර කාරකයක් ලෙසින්ද ක්‍රියා කරයි.ඔබේ නිදන කාමරයේ වගේම ව්‍යාපාරික ආදී ඕනෑම ස්ථානයක මෙය තැබිය හැක.
වර්ග අඩි 1800ක නිවසක් සදහා අවම වශයෙන් මධයම සිට විශාල ප්‍රමාණයේ පැළ 15 ත් 18ත් අතර නිර්දේශ කරයි.

Address

Warakapola

Website

Alerts

Be the first to know and let us send you an email when Leafy Wonders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share