AB Craft

AB Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AB Craft, Arts & Crafts Store, Alawwa Road, Nelundeniya, Warakapola.
(6)

𝐂𝐫𝐚𝐟𝐭𝐢𝐧𝐠 𝐅𝐢𝐥𝐥𝐞𝐝 𝐖𝐢𝐭𝐡 𝐉𝐨𝐲 🦋

👡 රජයේ ලියාපදිංචි ආයතනයක් වන අපෙන් ඔබට උසස්ම සේවාවක්...
💵 Payments: Bank Deposit Only
💬 ඇණවුම් ලබාදීමට WhatsApp පණිවිඩයක් පමණක් යොමු කරන්න (No Calls).
📞 WhatsApp: 071 7083 751

17/06/2026

ඔයා මොනවහරි දේකට දක්ෂයි
කියලා හිතෙනවනම් වටේ
මිනිස්සු කියන කතා අහන්න යන්න එපා..
අදම ඔයා ඒ දේ වෙනුවෙන් කැපවෙන්න.

CHOCOLATE BROWN 🫶මෙයාව ඕනද? එහෙනම් ඉතිං ඔයා එන්න ඕන අපේ වට්ස්ඇප් එක පැත්තට 😏Whatsapp  071 708 3751මිල රු.1900ලොකු බබාලටය...
17/06/2026

CHOCOLATE BROWN 🫶

මෙයාව ඕනද? එහෙනම් ඉතිං ඔයා එන්න ඕන අපේ වට්ස්ඇප් එක පැත්තට 😏

Whatsapp 071 708 3751

මිල රු.1900

ලොකු බබාලටයි පොඩි බබාලටයි දෙගොල්ලන්ටම 🤓

16/06/2026

කැමති නැද්ද ආ...

16/06/2026

ඉතිං එන්න අපි ළඟට ඔයා ආසම
Desing එක හදාගන්න🫶

16/06/2026

මේ T shirt එකනම් මාරම ලස්සනයි 🥰 𝗔𝗕𝗜𝗧𝗔𝗥𝗔 page එක Like කරන්න අමතක කරන්න එපා...🥰

මිල රු.1500

🌸✨ මේ ලස්සන Slipper එකක අයිතිකාරිය වෙන්න ඔයත් කැමතිද? ✨🌸ඔයාගේ Style එකට ගැලපෙන Handmade Slippers රැසක් දැන් එකම තැනකින්!...
15/06/2026

🌸✨ මේ ලස්සන Slipper එකක අයිතිකාරිය වෙන්න ඔයත් කැමතිද? ✨🌸

ඔයාගේ Style එකට ගැලපෙන Handmade Slippers රැසක් දැන් එකම තැනකින්! 🥰

🌺 Unique Floral Designs
🦋 Beautiful Butterfly Designs
🖤 Trendy Fashion Styles
📏 Sizes Available
🚚 Islandwide Delivery

ඔයාට කැමති Design එක අදම වෙන් කරගන්න! 💕

📲 WhatsApp: 071 7083 751

🌷🦋💕

15/06/2026

මන් වෙනුවෙන් වටිනා මිනිත්තු කිහිපයක් වැය කරලා මගේ Video එක බලලා, Like එකක් දාලා, Comment එකකින් සහයෝගය දෙන හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️🙏

ඔබේ එක Like එකක්, එක Comment එකක්, පුංචි Business එකක් ඉස්සරහට ගෙනියන්න ලොකු ශක්තියක්. 🥰✨

දිගටම මාත් එක්ක ඉන්න, අලුත් නිර්මාණ බලන්න, සහයෝගය දෙන්න. ඔබ සැමට ආදරයෙන් ස්තූතියි! 💖🌸

🦋

🦋✨ Something Beautiful is Coming… ✨🦋අලුත්ම Butterfly Slipper Design එකක් ඉක්මනින්ම ඔබ වෙත! 💖ලස්සන Dark Pink Butterfly De...
15/06/2026

🦋✨ Something Beautiful is Coming… ✨🦋

අලුත්ම Butterfly Slipper Design එකක් ඉක්මනින්ම ඔබ වෙත! 💖

ලස්සන Dark Pink Butterfly Design එකක් එක්ක වෙනස්ම Look එකක් ලබාගන්න සූදානම් වෙන්න. 😍

👀 Stay Tuned…
ඔයාගේ ප්‍රියතම Butterfly Colour එක Comment කරන්න! ⬇️

15/06/2026

එන්නකෝ...
මල් වත්තක් බලන්න....🌸🌸

15/06/2026

හිත හිරිවැටිලා යන සුපිරිම Offer එකක්! 😳🔥

Premium නිමාවකින් යුත් අපේ නිශ්පාදන දැන් ඔබට සිතාගත නොහැකි මිලකට... රු. 900 සිට ආරම්භ වේ! 💎✨

⏳ දින 3ක් පමණි!
මේ සුවිශේෂී දීමනාව ජූනි 15 සිට 18 දක්වා පමණක් වලංගු වේ.

💳 Bank Deposits Only
(තොග සීමිත බැවින් ඔබ කැමතිම නිශ්පාදනය අදම වෙන්කරවා ගන්න.)

පස්සේ පසුතැවෙන්න එපා... Miss කරගන්නේ නැතුව දැන්ම අපිට Whatsapp මැසේජ් එකක් දාලා ඔයාගේ Order එක Confirm කරගන්න! 📥👇

Address

Alawwa Road, Nelundeniya
Warakapola
71060

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94785341463

Website

Alerts

Be the first to know and let us send you an email when AB Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share