Natural Cosmetics

Natural  Cosmetics whitening lotion with no of natural herbal ingredients. This is good for damage skin 0768307886
(1)

🎉 Just completed level 3 and am so excited to continue growing as a creator on Facebook!
11/10/2025

🎉 Just completed level 3 and am so excited to continue growing as a creator on Facebook!

28/07/2025
මේ දවස් වල තියෙන තද අව්වට skin එක damage වෙයි කියලා බයයි නේද? ඊටත් වඩා අව්වට ගියපු ගමන් skin එකත් හොඳට ම dry වෙලා burn ව...
13/03/2025

මේ දවස් වල තියෙන තද අව්වට skin එක damage වෙයි කියලා බයයි නේද? ඊටත් වඩා අව්වට ගියපු ගමන් skin එකත් හොඳට ම dry වෙලා burn වෙනවා නේද?

ඉතින් අව්වට බයේ ඔයාට එලියට යන්නේ නැතුව ඉන්න පුලුවන්ද? ඒක කරන්නත් බෑනේ!! එහෙනම් තියෙන එකම option එක gold n glow මේ lotoin set එක විතරයි! Gold n glow
Body Lotion එකෙයි , whitening Face Cream එකෙයි SPF 30 නිසා අව්වෙන් ඔයාගේ සම ආරක්ෂා කරන්නත් , දවස පුරාම හොඳ moisturising look එකක් දෙන්නත් හැකියාව තියනවා....එහෙනම් ඉක්මනින් අපිට කතා කරන්න Message/ call Whtsapp 0768307886


🚚ආරක්ෂිතව දින 3ක් ඇතුළුව නිවසටම ගෙන්වා ගන්න 🚚

👉 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න 👈

☎️ඇනවුම් කිරීමට-
✅නම

✅ලිපිනය

✅දිස්ත්‍රික්කය

✅දුරකථන අංකය 2 ක්
ලබා දෙන්න.

.𝗛𝗮𝗽𝗽𝘆 𝘄𝗼𝗺𝗮𝗻'𝘀 𝗱𝗮𝘆...♥️ලොව සිටින සෑම කාන්තාවක්ම රැජිණියකි.විටෙක,මවක් ලෙස,දියණියක් ලෙස,යෙහෙළියක් ලෙස,බිරිඳක් ලෙස,මිත්තණිය...
08/03/2025

.𝗛𝗮𝗽𝗽𝘆 𝘄𝗼𝗺𝗮𝗻'𝘀 𝗱𝗮𝘆...♥️
ලොව සිටින සෑම කාන්තාවක්ම රැජිණියකි.
විටෙක,
මවක් ලෙස,
දියණියක් ලෙස,
යෙහෙළියක් ලෙස,
බිරිඳක් ලෙස,
මිත්තණියක් ලෙස,
අපේ ජීවිත එළිය කරන ඇයට වෙන්වූ
ලෝක කාන්තා දිනය අදයි....
ලෝකවාසී සියලූම කාන්තාවන්ට
සුභ කාන්තා දිනයක් වේවා...💕👸🏻🌸

Page Follow

🤪
13/10/2024

🤪

❤️❤️Kojic  Body Lotion ❤️❤️මිල රු.1450ඩිලිවරි ගාස්තු නොමැත ප්‍රතිඵල 💯 මාස 2 කට ප්‍රමානවත් භාවිතය පිලිපීනයේ නිෂ්පාදිත 🇵🇭ස...
21/08/2024

❤️❤️Kojic Body Lotion ❤️❤️

මිල රු.1450
ඩිලිවරි ගාස්තු නොමැත

ප්‍රතිඵල 💯 මාස 2 කට ප්‍රමානවත් භාවිතය පිලිපීනයේ නිෂ්පාදිත 🇵🇭
සති 2ක් ඇතුළත හොඳම ප්‍රතිඵලය

දහස් ගණනින් සම පැහැපත්කල Kojic අම්ලය සමග, ලංකාවේ සමට උචිතම Kojic Lotion නිශ්පාදන කර ඇති අතර Bleaching සහ Mercury (රසදිය) කිසිවක් අඩංගු නොවන මෙම and Lotion ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

kojic Body Lotion භාවිතය මගින් 100% කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි. මුහුණේ මැරුණු සෛල ඉවත් කරමින් නිසි පොෂණය ලබාදෙයි. තෙතමණය ආරක්ෂා කරයි. පැහැපත් සුදුවීමක් දින කිහිපයකින් සහතිකයි.

➡️ හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන අදුරු ලප ඉවත් කරයි.
➡️ සමේ රැලි ගතිය අවම කරයි
➡️ සමෙ පිග්මන්ටේශන් අවම කරයි
➡️ සමේ සිදුරු මකා දමයි
➡️ සම වියපත් වීම අවම කර තරුණ සමක් ලබා දේ .
➡️ සමේ මෙලනින් නිපදවීම අවම කිරීමට උපකාරි වී සම දීප්තිමත් කරයි .
➡️ සමේ තෙතමනය රදවාගනී.

🦠 පැල්ලම් දිලීර සහ සම මත ඇති සි‍යළු
කල් ඉකුත් වූ සෛලයන් ඉවත් කරමින්
නැවුම් සෛලයන් වර්ධනය කරමින්
මුළ සිරුරටම එක හා සමාන දීප්තියක් ලබා දී තරුණ පෙනුමක් ලබා දෙයි.

⏭️ Kojic Lotion භාවිතය ➡️

උදේ සහ සවස දවසට දෙපාරක් සම මත තවරා සම්භාහනය කරන්න මාස දෙකකට පමණ ප්‍රමාණවත්වේ.
Recommended: බෙල්ල සිට කකුල් දක්වා භාවිතා කරන්න.

Kojic body Lotion

Kojic Body Lotion ingredients
Glutathione, Kojic Acid, Vitamin C, Vitamin E, Alpha Arbutin, Glycerol Monostearte

ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන්

ඩිලිවරි ගාස්තු නොමැත
ඇනවුම් කිරීමට 0714371950 වට්සැප් හෝ 📞 call

ඩිලිවරි දින 3න් 🌝🌝

හිස කෙස් ගැලවි යාම ප්‍රශ්නයක් ද❓❓නිරොගි දිප්තිමත් දිගු කෙස් කලඹක් සදහා  😊" ශීර්ෂාමෘත  තෛයිලය පාවිච්චි කර වෙනස අත්විදින්න...
07/08/2024

හිස කෙස් ගැලවි යාම ප්‍රශ්නයක් ද❓❓

නිරොගි දිප්තිමත් දිගු කෙස් කලඹක් සදහා 😊

" ශීර්ෂාමෘත තෛයිලය පාවිච්චි කර වෙනස අත්විදින්න........................

✅රොස්මරි

✅සුදු පොල්තෙල්,

✅කරබු නැටි

✅උලු හාල් ,

✅එඩරු තෙල් ,

✅නෙල්ලි,
ඇතුලු ව ,,,,,,,,

තවත් ආයුර්වේද ඖෂධීය බෙහෙත් වර්ග 10 කට වඩා යොදාගෙන මෙය නිශ්පාදනය කර ඇත.

මෙමගින්,👇

👉හිසකෙස් ගැලවීම නවතා දමයි.

👉අලුතින් හිසකෙස් වැවීම 100% ආරම්භ කරයි.

👉හිසකෙස් අග පැලීම නවත්වයි.

👉හිසකෙස් ශක්තිමත් කරයි.

👉අකලට හිසකෙස් පැසීම සම්පූර්ණයෙන්ම නවතා දමයි.

👉හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ලබාදී කලු පැහැති අලංකාර කෙස් කලබක් ලබා දෙයි.

👉තට්ටය පෑදීමට ඒම සම්පූර්ණයෙන්ම නවතා දමයි .

👉හිස්සොරි සම්බන්ද ගැටලු මගහරවා දමයි.

👉හිසට සිසිලසක් ලබා දෙයි.

🌿100%ක් ස්වාභාවික ඖෂධීය ශාකසාර වලින් නිශ්පාදනය කෙරේ...

🌿ශාක ගුණ ය එලෙසින්ම මෙම නිශ්පාදනයෙ පවති.

🌿Chemical යොදා නැත.

Message/ call Whtsapp 0768307886


🚚ආරක්ෂිතව දින 3ක් ඇතුළුව නිවසටම ගෙන්වා ගන්න 🚚

👉 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න 👈

☎️ඇනවුම් කිරීමට-
✅නම

✅ලිපිනය

✅දිස්ත්‍රික්කය

✅දුරකථන අංකය 2 ක්
ලබා දෙන්න.

Address

Warapalana

Telephone

+94768307886

Website

Alerts

Be the first to know and let us send you an email when Natural Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share