12/06/2026
📢 Fish Oil (Omega-3) ගැන ඔබ දන්නවාද? 🐟
අපේ ශරීරයට අත්‍යවශ්‍ය Omega-3 මේද අම්ල (EPA & DHA) ප්‍රමාණවත් ලෙස නිපදවන්නේ නැහැ. ඒ නිසා ආහාර හෝ supplement මඟින් ලබාගැනීම වැදගත්.
🐟💙🇯🇵🇱🇰