30/06/2026
අපේ රටේ මිනිස්සු කොච්චර දන් දෙනවාද කියනවා නම් පෝයට පන්සල් යන්න එලියට බැස්ස ටිකට තිබුන දන්සල් ගොඩ 😋😋😋 ඇත්තමයි මේවා දැක්කම පුදුම සතුටක් දැනෙනවා 🥰🥰🥰
දන්සල් දුන්න, සහයෝගය දැක්වූ සියලු දෙනාටම සංසාරේ කවදාවත් බඩගින්නක් නොදැනේවා...ගොඩක් පින් 🙏🙏🙏
රටට කොච්චර බාධා ආවාත් කොච්චර ආර්ථික ප්‍රශ්න එක පිට එක ආවාත් අපේ රටේ ලස්සන් හිත් තියෙන සුන්දර මිනිසුන් හැමදාම දන් දෙනවා සත්තයි.....🥰🥰🥰🥰
ඉතිං කියන්න තියෙන්නේ මේ පුංචි රටේ ඉපදෙන්න අපි කොච්චර පිං කරන්න ඇති ද ??❤️❤️
හැම දෙනාටම තෙරුවන් සරණයි
🥰🥰🥰🥰🥰🥰