FaV Gifts

FaV Gifts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FaV Gifts, Gift Shop, Wattala.
(1)

🎉 ඔයාගේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරන්න 💝
• 🎁 Gift Boxes • 🚗 Vehicle Surprises 🎂 Custom Cakes • 🍫 Chocolates

📩 වැඩි විස්තර සඳහා DM කරන්න | 🚚 දිවයින පුරා බෙදාහැරීම් 🇱🇰
📲 WhatsApp: 076-241 7294📍

24/09/2026

🩷GIFT BOX AVAILABLE 🩷

🎁❤️ ඔයාගේ ආදරණීය කෙනාට අමතක නොවෙන ලස්සන තෑග්ගක් දෙන්න හිතනවද? ඇයි තවත් හිත හිත ඉන්නෙ?

🤫Fav_gifts එකෙන් Order එකක් දාලා ඔයාගේ හැම මොහොතක්ම ලස්සනන මතකයක් කරගන්න, දැන්ම අපිට Msg එකක් දාන්න!💕

Our beautifully designed Gift Boxes are made to turn your special moments into lasting memories 💌

𝗪𝗵𝗲𝘁𝗵𝗲𝗿 𝗶𝘁’𝘀 𝗮 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆, 𝗔𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗿𝘆 𝗼𝗿 𝗩𝗮𝗹𝗲𝗻𝘁𝗶𝗻𝗲’𝘀 𝗗𝗮𝘆, 𝘄𝗲 𝗰𝗿𝗲𝗮𝘁𝗲 𝗴𝗶𝗳𝘁 𝗯𝗼𝘅𝗲𝘀 𝘁𝗵𝗮𝘁 𝘀𝗽𝗲𝗮𝗸 𝗳𝗿𝗼𝗺 𝘆𝗼𝘂𝗿 𝗵𝗲𝗮𝗿𝘁 💖

🎁 »»»𝗬𝗼𝘂 𝗰𝗮𝗻 𝗰𝗵𝗼𝗼𝘀𝗲 𝘄𝗵𝗮𝘁 𝘁𝗼 𝗶𝗻𝗰𝗹𝘂𝗱𝗲:»»»

🍫𝗖𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲𝘀
🦕 𝗧𝗲𝗱𝗱𝘆 𝗯𝗲𝗮𝗿𝘀
🌸 𝗛𝗮𝗶𝗿 𝗰𝗹𝗶𝗽𝘀
🧴 𝗣𝗲𝗿𝗳𝘂𝗺𝗲𝘀
🎐 𝗛𝗼𝘁 𝘄𝗮𝘁𝗲𝗿 𝗯𝗮𝗴𝘀
📄 𝗟𝗼𝘃𝗲 𝗻𝗼𝘁𝗲𝘀

We arrange everything neatly inside a premium gift box with ribbons, flowers & a luxury finish 🌸🎀

📦 Islandwide delivery available🇱🇰🚚
📲 DM or WhatsApp to place your order
076 241 7294 📞

Make your loved one smile with a perfect gift from Fav_Gifts💝🛍️
All rights reserved by: FAV_Gifts🦋🍉

💕

Hot Water Bag Collection 😫💖පාට පාට ලෝකයක් 😇එයාගෙ ආසම පාටිනුත් එයාට අරන් දෙමුද 😗ගෑනු ළමයි හැමෝටම තියෙන, හැම මාසෙකම එන ඒ අ...
24/09/2026

Hot Water Bag Collection 😫💖

පාට පාට ලෝකයක් 😇
එයාගෙ ආසම පාටිනුත් එයාට අරන් දෙමුද 😗

ගෑනු ළමයි හැමෝටම තියෙන, හැම මාසෙකම එන ඒ අමාරු දවස් ටික ලේසි කරගන්න... 🥹❤️

ඔයාගේ Favorite Person ට දෙන්න තියෙන හොඳම සහ වටිනම Gift එකක් තමයි මේක. 😍🎁

076 241 7294 DM to Order 📩

23/09/2026

Celebrate Love in Style with Fav_Gifts! 🎀🥂

ඔයාලගෙ ආදෙර් වෙනුවෙන්ම... 💖❤️

​ආදරේ කියන්නේ පොඩි පොඩි පුදුම කිරීම් වලට. 🥰

​වචන වලින් කියන්න බැරි ආදරේ පෙන්වන්න ලස්සනම විදිය තමයි Gift එකක් කියන්නේ. 💌

surprise your Someone Special with our premium gift boxes. 🎁❤️

🎁 Birthdays
🎁 Anniversaries

​✨ Why choose us?

​✅Elegant & Unique Designs 💎

​✅High-quality items only ✨

​✅Reasonable Prices 💸

​📍 Limited stocks available! ඉක්මනින්ම ඔයාගේ Box එක වෙන් කරගන්න.

ඔයා කැමතිම විදියට Colors සහ Items මාරු කරලා Box එක ලස්සන කරගන්න පුළුවන්. 🌈✨

Give them something they’ll cherish forever! 💎🌸

📲 WhatsApp or DM for more details
076 241 7294 📩
​
​Don't wait until the last minute! ⏳
Order now and spread the love! ❤️🌹

22/09/2026

ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියෙනවද 🥹❤️

මේ වගේ දේවල් වෙන්න කලින් ඔයත් ඔයා කැමති items add කරගෙන ලස්සන ගිෆ්ට් box එකක් හදාගන්න දැන්ම අපිව සම්බන්ධ කරගන්න 🫡🤫
Contact us: 076 241 7294📞
📍Islandwide delivery available 🚚 📦
All rights reserved by: Fav_Gifts 🛍️🎉🧸

22/09/2026

Part | 177 💫🎁🦋
ආදරණීය හිනාවකට ලොකු මිලක් ඕන නෑ... ඕන කරන්නේ ආදරෙන් පිරිපුන් පුංචිම පුංචි මතකයක් විතරයි! 🥹💜

තමන්ගේ ආදරණීය නංගිගේ මුහුණට පුංචි හිනාවක් ගේන්න, එයාට පුළුවන් විදිහට යවපු ආදරණීය Gift Box එකක්... 💕☺

ඔයාගේ අයටත් මේ වගේ ලස්සන මතකයක් එකතු කරන්න ඕනද?

ඔයා කැමතිම විදිහට Items තෝරලා, එයා වෙනුවෙන්ම ලස්සනම Gift Box එකක් Design කරගන්න දැන්ම අපිට කතා කරන්න! 🛍️🎀

❇️ Contact Us: 076 241 7294 (WhatsApp) 📞📩
❇️ Islandwide Delivery Available 🇱🇰🚚 (Safe & Fast Delivery) 📦
❇️ All rights reserved by: Fav_Gifts 🛍️🎀🦋

📍 Way to Alawwa 🇱🇰🚚

22/09/2026

ඔයාගේ Boy ට දෙන්න Perfect Gift එකක් තාම හම්බුනේ නැද්ද? 🥺🎁

එහෙනම් මෙන්න ඒකට හොදම විසඳුම!

එයා වෙනුවෙන්ම Special විදිහට Customize කරපු Gift Box එකක් අදම Order කරගන්න. ❤️✨

📦 ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම ගෙනත් දෙනවා!
📩 Order කරන්න දැන්ම Msg එකක් දාන්න:
📲 WhatsApp: 076 241 7294

20/09/2026

ලස්සන Gift Box එකක් හොය හොය හිටපු ළමයි සෙට් එකට මේක 🥰🤫🌝
Dm for more details: 076 241 7294 📞📩(WhatsApp)

CUSTOMIZED GIFT BOX 🎁🍫❤️ORDER DELIVERED TO : GALLE 🇱🇰🚚✅Dm for order : 076 241 7294 📩📞(WhatsApp)
17/09/2026

CUSTOMIZED GIFT BOX 🎁🍫❤️

ORDER DELIVERED TO : GALLE 🇱🇰🚚✅

Dm for order : 076 241 7294 📩📞(WhatsApp)

16/09/2026

Part| 176 ✨🦋🫂
"ලෝකේ කොච්චර ලස්සන ආදර කතා තිබුණත්, අයියා කෙනෙක්ගේ හිසේ ඉඳන් දෙපතුලටම තියෙන ඒ නිහඬ ආදරේ තරම් ලස්සන ආදරයක් තවත් නෑ... 🥹❤️✨

පුංචි කාලේ ඉඳන් වලි දාගත්තට, නංගිගේ හිනාව වෙනුවෙන් මුළු ලෝකෙම වුණත් පෙරලන්න අයියලා ලෑස්තියි. 🥺💕

මෙන්න එහෙම ආදරණීය අයියා කෙනෙක් එයාගේ චූටි නංගිගේ Special Day එක වෙනුවෙන් අපෙන් ලෑස්ති කරපු Surprise Gift එක! 🎁✨

📍Suprice location: දුන්දෙනිය,මහරච්චිමුල්ල 🇱🇰

ඔයාගේ ආදරණීයන්ගේ Birthday/ anniversary එක වෙනුවෙන් අමතක නොවෙන ලස්සනම Surprise එකක් දෙන්න ඔයත් ලෑස්තිද? 🛍️🥰

🙋‍♀️ DM to place your order: 076 241 7294 📱📩

ආදරනීය අයියාගෙන් එයාගේ නන්ගීට Birthday එක දවසේ දුන්නු ලස්සන gift එකක් 💕🥰🙋‍♀DM for order : 076 241 7294 ☎️📩
16/09/2026

ආදරනීය අයියාගෙන් එයාගේ නන්ගීට Birthday එක දවසේ දුන්නු ලස්සන gift එකක් 💕🥰
🙋‍♀DM for order : 076 241 7294 ☎️📩

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when FaV Gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category