Upul asanga

Upul asanga NEW STREET WELIGAMA

16/03/2025
11/02/2025

“ සාර්ථක වීමට, වෙනත් ඕනෑම දෙයකට වඩා වැදගත් වන්නේ ඔබේම තීරණය බව සැමවිටම මතක තබා ගන්න ”

- Abraham Lincoln -

අද බිත්තර  තොග මිල 42/= (260)  38/=(280) 36/=(300) පෙට්ටි
30/08/2024

අද බිත්තර තොග මිල 42/= (260) 38/=(280) 36/=(300) පෙට්ටි

25/11/2023

යලිත් හමුවුනා මට
දික්කසාද කරපු
මගේ පළවෙනි බිරිඳ ...

එක ඇඳුම
දැළි කුණු පෙරන් හිටපු
ඇයව මට එපා උනේම
එදා ඒ නිසා ....

දරුවන්ගෙ වැඩ කිය කිය
මාව මඟ හැරෙන කොට
ඇත්තමයි මන් නැවතුනා
තවත් හිතක ආදරය ලඟ...

ළමයි දෙන්නම බෑ කියපු නිසා
ඇයට වන්දි මුදලක් දී
මගෙ ආදරය ලඟ නැවතිලා
අවුරුදු විස්සක් වෙනවා....

අහම්බෙන් ආය හමුවුනා
ඇස් ගැස්සුනේ
ඒ රුව දුටු නිසා..

කැන්ඩියන් එක ඇදලා
ගාම්භීර පෙනුම එක්ක
ආස ඇස් පිහදාලා බැලුවෙ
ඇස් රැවටුනාවත් ද කියලා ....

නෑ ඇයම තමයි

කාර් එකෙන් බැස්සේ
හරි උජාරුවෙන් ..

සුවර් එකට
බර අත්තක එල්ලිලා ඇති
මටත් නොදැනීම
හිත ඉරිසියාකාරකම් න් පෙලුනා...

ඇදුමෙ පාට මාල වළලු
ඒ පාටම නිය ආලේපන
ඇය කොතරම් සුන්දරය..

ඉබේම බැලුනෙ
මන් එදා තෝර ගත්ත දැන් බිරිඳ දෙස..
හිගන්නියක් වගේ
හිමීට මටම මිමිණුවා ...

මට ඕන උනේ
ඇයව රැජිනක් කරපු
කෙනාගෙ මූණ බලන්න ...

එතකොට ම වගේ
කාර් එකේ දොර ඇරුනා
ඇයගෙ අත අල්ලන් මයි බැස්සෙ..

එච්චර ආදරයක්..
හිත හීල්ලුනා..

මගේ ලොකු පුතා..
ඔව් ඒ අත අල්ලන් බැස්සෙ එයා...

B.M.N.සඳූ බස්නායක ✍️ (සඳූ )

17/07/2023

අද බිත්තර තොග මිල 56/=

නියම යාලුවෝ
17/07/2023

නියම යාලුවෝ

🍂

05/01/2023

පිටරට බිත්තර කන්න බලාගෙන ඉන්නෙ ...

Address

New Street Marara
Weligama
WELIGAMA

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 14:30

Telephone

+94763898099

Website

Alerts

Be the first to know and let us send you an email when Upul asanga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share