Anaaz.lk

Anaaz.lk The Online Store
Seamless Shopping Endless Smiles

08/11/2025
12/10/2025
Wire Extension cord, Wire Strips, Extension Lead.
30/08/2025

Wire Extension cord, Wire Strips, Extension Lead.

වෙළෙඳ පොළේ ප්‍රමිතියෙන් අඩු බාල තත්වයේ වයර් කේතය, බල දිගුව එහෙමත් නැත්නම් Wire Extension cord එක මිලදී අරන් විදුලි සැර ව...
12/08/2025

වෙළෙඳ පොළේ ප්‍රමිතියෙන් අඩු බාල තත්වයේ වයර් කේතය, බල දිගුව එහෙමත් නැත්නම් Wire Extension cord එක මිලදී අරන් විදුලි සැර වැදුනාද?

ඒ වගේම ඔබේ බල දිගුව උණු වෙලා පිලිස්සුණාද??

වයර් එක පිච්චුණාද??

ප්ලග් ටොප් එක කැඩිලා අතටම ආවාද??

එහෙනම් ඒකට විසඳුම දැන් අපෙන් ඔබට,

'Power Zone' කියන්නේ සම්පූර්ණ ලී ආවරණකින් යුත් ඉතා උසස් දැවවලින් නිපදවූ හුරුබුහුටි දැකුම්කළු, සුමුදු වයර් කේතය වේ.

POWER ZONE Wooden Wire Extension cord මෙම වයර් කේතය සම්පූර්ණයෙන් නිෂ්පාදනය වෙන්නේ අපේ ලංකාවේ . ඒ කිව්වේ Made in Sri Lanka..

Power Zone නමින් ලංකාවේ පළමු වරට Anaaz.lk වෙතින් දැන් වෙළඳ පොළේ.

⚡ SLS තත්ත්ව සහතිකලත් Ampere 13 Socket Outlet, Ampere 13 Fused Square Plug top හා ප්‍රමිතියෙන් ඉහල SLS සහතිකලත් Cable වලින් නිපදයි.

⚡ ඉතා ශක්තිමත් හා දිගු කල් පවතී.

⚡ Life Time Warranty සහිතයි.

⚡ දර්ශක ආලෝක ඒ කිව්වේ Indicator Bulb සහිතයි
Three core 1.5 mm² හෝ 2.5mm² ACL Fire Guard වයර් භාවිතා කර ඇත.

⚡ දිග මීටර් 2 සිට ඔබට අවශ්‍ය ප්‍රමාණයට ලබාගත හැක.
Socket 2, 3, 4, 5 සිට ඔබගේ අවශ්‍යතා අනුව සකස් කරගත හැක.

⚡ ඔබේ ගෙදර, ව්‍යාපාර ස්ථානයට, හෝටල් කාමරවලට හා ඕනම තැනක ඕනම අවස්ථාවක සුදුසුයි. ඒ වගේම ඔබගේ හිතවතුන්ට තෙග්ගක් දෙනවනම් හොඳමදේ තමා මේක.

🟠ඔබ වෙළඳ පොළෙන් කොටස් වසෙන් මිලදී අරන් එකලස් කරන්න යන ගානට වඩා අඩුවෙන් හොඳ පෙනුමකින් යුත් දැවවලින් නිර්මාණය කරපු 100 ට 100 ක්ම ලංකාවේ නිස්පාදිත මෙම නිෂ්පාදනයට දැන් වෙළඳ පොළේ තියන මිළෙන් අඩු බාල වයර් කෝඩ් වලට සමාන කරන්න එපා.

වෙඩි විස්තර හා මිලදී ගැනීමට අවශ්‍යනම් 072 919 8888 මෙම WhatsApp අංකයට ඔබේ විස්තර Message කරන්න.

ලංකාවේ ඕනම තැනකට Cash On Delivery පහසුකම් ඇත. ( ඩිලිවරි ගාස්තු 400/=)

තව නිෂ්පාදනය සඳහා මෙම Facebook පිටුව Like සහ Follow කරන්න.

ඔබට අවශ්‍ය Socket ප්‍රමාණය හා වයර් දිග ගණන වෙනස් වෙනකොට මිල ගණන් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.

White Series 4 Way with 2 Meters 1.5mm² 3 Core ACL Wire - 6300/=
Black Modular 4 Way with 2 Meters 1.5mm² 3 Core ACL Wire - 8400/=

Chinese Universal Socket 4 Way with 2 Meters 1.5mm² 3 Core ACL Wire - 5900/=

* Life Time Warranty කොන්දේසි සහිතයි.

20/05/2025

BRODU BTS-1989 22 inch
Bluetooth Karaoke Party Speaker Box With Two Cordless Mic

🇫 🇷 🇪 🇪
🇩 🇪 🇱 🇮 🇻 🇪 🇷 🇾

🇱 🇮 🇲 🇮 🇹 🇪 🇩
🇴 🇫 🇫 🇪 🇷

Rs. 24450/=

19/05/2025
17/05/2025

5 LED USB RECHARGEABLE HEAD FLASH LIGHT

PRICE: 990/=
LIMITED OFFER

ISLAND WIDE
CASH ON DELIVERY AVAILABLE

WHATSAPP 072 919 8888

Vacuum Flask Hot & Cool for 12hrsOffer Price - 1350/=
27/03/2025

Vacuum Flask Hot & Cool for 12hrs
Offer Price - 1350/=

Address

Weligama
81700

Alerts

Be the first to know and let us send you an email when Anaaz.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anaaz.lk:

Share