Monaragala district association of the deaf

Monaragala district association of the deaf momargala district association of the [email protected]

2025/09/26  මොණරාගල දිස්ත්‍රික් බිහිරි
26/09/2025

2025/09/26 මොණරාගල දිස්ත්‍රික් බිහිරි

එක් දිනකට පමණක් සීමා නොවූ ජාතික රූපවාහිනී පුවත් මැදිරියේ සංඥා භාෂා පරිවර්තනය..ජාතික නාළිකාව මගින් 1999 වසරේ සිට මේ දක්වා...
25/09/2025

එක් දිනකට පමණක් සීමා නොවූ ජාතික රූපවාහිනී පුවත් මැදිරියේ සංඥා භාෂා පරිවර්තනය..
ජාතික නාළිකාව මගින් 1999 වසරේ සිට මේ දක්වා මෙරට ශ්‍රවණාබාධිත ප්‍රජාව වෙනුවෙන් වසරේ දින 365 ම සියලු පුවත් විකාශයන් සහ විශේෂ වැඩසටහන් සදහා සංඥා භාෂා පරිවර්තනය සිදු කරනු ලබනවා..ඒ සදහා සම්බන්ධ වන සියලු සංඥා භාෂා පරිවර්තකයන් හට ලෝක සංඥා භාෂා දිනය යෙදෙන අද දින අපගේ ගෞරවය ආචාරය🤲🏻🤟🏻🤝💖
✨ Happy International Sign Language Day! ✨🌍
September 2025

Warm congratulations from the Central Federation of the Deaf of Sri Lanka to the new Board of Directors elected in the M...
17/08/2025

Warm congratulations from the Central Federation of the Deaf of Sri Lanka to the new Board of Directors elected in the Monaragala District Deaf Association election held on 22.06.2025 under the supervision and intervention of the Central Federation of the Deaf of Sri Lanka!
ශ්‍රි ලංකා බිහිරි වුවන්ගේ මධ්‍යම සම්මේලනයේ නිරික්ෂණය හා මැදිහත්වීම යටතේ 2025.06.22 දින පැවැති මොණරාගල දිස්ත්‍රික් බිහිරි සංගමයේ නිලවරණයෙන් තේරිපත් වු විධායක මණ්ඩලයට ශ්‍රි ලංකා බිහිරි වුවන්ගේ මධ්‍යම සම්මේලනයෙන් උණුසුම් සුබ පැතුම් !

17/08/2025
10/06/2025

ප්‍රිය සාමාජික / සාමාජිකාවනි,

මොණරාගල දිස්ත්‍රික් බිහිරි වුවන්ගේ සංවිධානයේ විශේෂ මහ සහා රැස්වීම හා නිලවරණය පැවැත්විමට සියලු කටයුතු පහත පරිදි සැලසුම් කොට ඇත.

දිනය :-2025/06/22
ස්ථානය :- වැල්ලවාය මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී
වේලාව :පෙ.ව 8.30 සිට ප.ව 2.30 දක්වා

මේ දින සාමාජික ඔබ සැමට බොහෝ කරුණු පිළිබඳ දැනුවක් කිරීම හා නිලවරණය සදහා ඇති නොවරදවාම සහභාගිවන ලෙස මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඔබගේ සමාජික මුදල් (2022 ,2023,2024 සහ 2025) එදින භාණ්ඩාගාරික වෙත ගෙවන්න.

මෙයට විශ්වාසි

ධම්මික
ලේකම්

27/03/2023

මොනරාගල දිස්ත්‍රික් බිහිරි වුවන්ගේ සංවිධානය
2023/03/26 වැනිදා
හංසිකා ගෙස්ට් ඉන්, බුත්තල ජාත්‍යන්තර කාන්තා දිනය

wow 👍👍😲
27/03/2023

wow 👍👍😲

මොණරාගල ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවන්  කාන්තා අයිතිවාසිකම දැනුවත්ව කලා
27/03/2023

මොණරාගල ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවන් කාන්තා අයිතිවාසිකම දැනුවත්ව කලා

Address

Wellawaya

Opening Hours

Monday 09:00 - 17:00
18:00 - 19:00
Tuesday 09:00 - 17:00
18:00 - 19:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Monaragala district association of the deaf posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category