ChocoBears Gift House

ChocoBears Gift House *Imported Chocolates, Perfumes, Teddy bears and more gift items Retail and Wholesale.

09/08/2026

🇰🇷✨ කොරියාවෙන් ආනයනය කරන ලද authentic රසම රස Cook-Tok CupBokki දැන් අපෙන් ලබාගන්න පුළුවන්! 😋🔥
​දිවට දැනෙන Hot & Sweet කොරියන් Tteokbokki රසය විඳගන්න අදම එන්න Chocobear Gift House - Ethiliwewa 🛍️✨
​📍 Chocobear Gift House, Ethiliwewa

📲 WhatsApp Orders: 070 41 44 704

🍫🎁 පුංචි පැකේජයක ලොකු ආදරයක්  ....❤️.                  ඔබ ආදරය කරන කෙනාගේ මුවට සිනහවක් ගෙන එන්න , රසම රස චොකලට්.  Gift B...
08/08/2026

🍫🎁 පුංචි පැකේජයක ලොකු ආදරයක් ....❤️. ඔබ ආදරය කරන කෙනාගේ මුවට සිනහවක් ගෙන එන්න , රසම රස චොකලට්. Gift Box එකක් තැගි කරන්න. 🍫✨ 🌹❤️0704144704. 🌹❤️ ​


03/08/2026

❤️ දුර සිට ආදරයෙන්... ඩුබායි ඉන්න තාත්තාගෙන් දුවට ලැබුණු අමතක නොවන Surprise එකක්! 💖
​රුපියල් 25,000 ක විශේෂ Gift Box එකක් එක්ක තාත්තගේ ආදරේ දුවගේ අතටම යැව්වේ Chocobear Gift House අපියි. 🎁✨
​කොහේ හිටියත් ඔයාගේ ආදරණීයයන්ගේ මූණට හිනාවක් ගෙනෙන්න අපි ලෑස්තියි! 🥰
​වීඩියෝ එක බලලා ඔයාලත් අදම ඔබේ විශේෂ Surprise එක Order කරන්න. 🎬👇

❤️ දුර ඉඳන් වුණත් ආදරේ දැනෙන්න පුළුවන්... ❤️විදේශයේ සිට තමන්ගේ ආදරණීය කෙනාට අපව විශ්වාස කරලා මේ ලස්සන Gift එක යවපු ඔබට හ...
22/07/2026

❤️ දුර ඉඳන් වුණත් ආදරේ දැනෙන්න පුළුවන්... ❤️

විදේශයේ සිට තමන්ගේ ආදරණීය කෙනාට අපව විශ්වාස කරලා මේ ලස්සන Gift එක යවපු ඔබට හදවතින්ම ස්තුතියි! 🙏💝

ඔබගේ ආදරය, සතුට සහ පුදුම කිරීමේ මොහොත අපි ආරක්ෂිතව ඔබගේ ආදරණීයයාගේ අතටම භාර දෙනවා. 🎁✨

ඔබත් රට ඉඳන් හෝ ලංකාවේ ඕනෑම තැනක ඉඳන් ඔබගේ ආදරණීයයන්ව සතුටු කරන්න කැමති නම්,
Chocobears Gift House අපි ඔබත් එක්ක ඉන්නවා. ❤️

🚚 ලංකාව පුරා Delivery පහසුකම්
📞 070 414 4704

Chocobears Gift House 🐻🍫
"Distance can't stop love... We deliver your love with care." 💝

🍫 Chocolate Lovers සඳහා විශේෂයෙන්ම! ❤️රසවත් චොකලට් වලින් පිරුණු ලස්සන 🍫🍫Chocolate Gift Box එකක් දැන් රු. 5,000 ට. 🎁ආදරණී...
19/07/2026

🍫 Chocolate Lovers සඳහා විශේෂයෙන්ම! ❤️

රසවත් චොකලට් වලින් පිරුණු ලස්සන 🍫🍫

Chocolate Gift Box එකක් දැන් රු. 5,000 ට. 🎁

ආදරණීය කෙනෙකුට මතක හිටින තෑග්ගක් දෙන්න අදම Order කරන්න! 🤎

📞 070 414 4704

🌸 සුභ උදෑසනක්! 🌸අදත් ඔබේ ආදරණීයයන්ගේ සිනහවට ලස්සන තෑග්ගක් සූදානම් කරමු. ❤️🎁🎂 Chocolate Cakes🧸 Teddy Bears💐 Flower Bouque...
19/07/2026

🌸 සුභ උදෑසනක්! 🌸
අදත් ඔබේ ආදරණීයයන්ගේ සිනහවට ලස්සන තෑග්ගක් සූදානම් කරමු. ❤️🎁

🎂 Chocolate Cakes
🧸 Teddy Bears
💐 Flower Bouquets
🍫 Chocolate Boxes
🎁 Surprise Gift Packages

ඕනෑම විශේෂ අවස්ථාවක් තවත් මතක හිටින ලෙස අපි ලස්සනට සූදානම් කර දෙන්නම්.

📞 Order Now: 070 414 4704

Chocobears Gift House – Making Every Surprise Special! ✨

🎁 Chocolate Lovers' Dream Gift Box 🍫❤️රු. 10,000ට ලස්සනම Premium Chocolate Box එක දැන් FREE DELIVERY සමඟ! 🚚✨උපන්දිනයක්, ...
18/07/2026

🎁 Chocolate Lovers' Dream Gift Box 🍫❤️

රු. 10,000ට ලස්සනම Premium Chocolate Box එක

දැන් FREE DELIVERY සමඟ! 🚚✨

උපන්දිනයක්, Anniversary එකක්, Surprise Gift එකක් හෝ ආදරණීය කෙනෙකුට විශේෂ තෑග්ගක් දෙන්න හොඳම තේරීම. 💝

🎀 ඔබගේ Budget එකට අනුවත් Chocolate Boxes සූදානම් කර දෙනවා.

📞 Order Now: 070 414 4704
📍 Chocobears Gift House

🍫❤️ අදම Order කරන්න... ඔබේ ආදරණීයයන්ගේ මුහුණේ ලස්සනම සිනහව අපි ගෙනෙන්නම්! 🧸✨

Address

Wellawaya
MONARAGALA

Website

Alerts

Be the first to know and let us send you an email when ChocoBears Gift House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category