Madara Linen & Loom

Madara Linen & Loom Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madara Linen & Loom, Gift Shop, Piyarathana mawatha, Bothalegama, Lunuwila, Wennappuwa.

✨ Madara Linen & Loom ✨
Premium Handloom & Cotton Textiles 🧵
🌿 Quality Bedsheets | Linen Wear | Ladies Collection
🌈 Comfort • Elegance • Timeless Quality
📲 WhatsApp: 0775252182/0772208897

19/10/2026

🌸 Madara Linen & Loom 🌸

ඔබේ නිවසට සුවපහසුවත්, ලස්සනත් එක් කරන Handloom බෙඩ්ශීට් නිමැවුම්! 🏡💖

✨ ගුණාත්මක බවින් ඉහළයි, මිලෙන් සාධාරණයි!

🛍️ අදම ඇණවුම් කරන්න! ❤️

Whatsapp 0775252182/0772208898

🖤🐘 දැයට අහිමි වූ  (අහිමි කල ) අභිමානවත් හස්ති රාජයාණෙනි...ශ්‍රී ලාංකේය වන අරණට අභිමානයක් වූ කාවන්තිස්ස වැනි අසමසම සද්දන්...
17/10/2026

🖤🐘 දැයට අහිමි වූ (අහිමි කල ) අභිමානවත් හස්ති රාජයාණෙනි...

ශ්‍රී ලාංකේය වන අරණට අභිමානයක් වූ කාවන්තිස්ස වැනි අසමසම සද්දන්තයෙකු මෙලෙස අකාලයේ අහිමි වීම ජාතියේම අවාසනාවකි.

සොබාදහම විසින් දශක ගණනාවක් තිස්සේ නිර්මාණය කළ මෙවන් අමිල ජීවමාන උරුමයක් රැකගැනීමට අප අපොහොසත් වූයේ ඇයි?

මේ මරණය හුදෙක් තවත් වන සතෙකුගේ මරණයක් ලෙස සලකා අමතක කළ නොහැකිය.

වනජීවී සංරක්ෂණයේ වගකීම් සහ සිදුවූ බවට නැඟෙන නොසැලකිල්ල පිළිබඳ චෝදනා විනිවිදභාවයෙන් විමර්ශනය කළ යුතුය.

කාවන්තිස්සට දැන් අවශ්‍ය අනුකම්පාව නොවේ. ඔහුගේ මරණය පිළිබඳ සත්‍යය සහ ඉතිරිව සිටින සද්දන්තයන්ට ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමයි.

නිහඬ වන අරණේ අභිමානය වූ කාවන්තිස්ස මහ ඇතුනි, ඔබට සුබ ගමන්! 🖤

17/10/2026

🎁 රු. 4,000කට 100% Cotton Handloom Bedsheets 3ක්!

තෑග්ගක් දෙන්න වගේම ඔබේ නිවසටත් ගුණාත්මක, සුවපහසු බෙඩ්ශීට් එකතුවක් තෝරාගන්න.

MADARA LINEN & LOOM – PREMIUM GIFT PACK ✨

එකම පැකේජයකින් ඔබට,

🛏️ Triple (90×90) – 01
🛏️ Double (72×90) – 01
🛏️ Single (54×80) – 01

✅ 100% Cotton Handloom
✅ ආකර්ෂණීය වර්ණ හා රටා
✅ සුවපහසු, ගුණාත්මක නිමාව
✅ තෑග්ගකටත් දෛනික භාවිතයටත් සුදුසුයි

🔥 බෙඩ්ශීට් 3ක්ම රු. 4,000/= ක් පමණයි!

🚚 Delivery සම්පූර්ණයෙන්ම FREE!

❤️ ඔබ වෙනුවෙන් හෝ ඔබ ආදරය කරන කෙනෙකු වෙනුවෙන් අදම ඇණවුම් කරන්න.

📲 දැන්ම 077 525 2182 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

💬 “GIFT PACK” ලෙස Message එකක් එවා ඔබේ ඇණවුම තහවුරු කරගන්න!

රු. 4,000/= | Bedsheets 03 | FREE DELIVERY

🌿 MADARA LINEN & LOOM
Tradition Woven for a Brighter Tomorrow.

🌞💚 Good Morning! සුබ උදෑසනක්! 🌸✨අලුත් දවසක්... අලුත් බලාපොරොත්තුවක්... 🌿☀️සුවපහසුවෙන් පිරුණු සුන්දර උදෑසනක් සමඟින් ඔබේ ද...
15/10/2026

🌞💚 Good Morning! සුබ උදෑසනක්! 🌸✨

අලුත් දවසක්... අලුත් බලාපොරොත්තුවක්... 🌿☀️

සුවපහසුවෙන් පිරුණු සුන්දර උදෑසනක් සමඟින් ඔබේ දවස ආරම්භ කරන්න! 💚

✨ Madara Linen & Loom ✨

🌸 ඔබේ දවස සතුටින්, සැනසීමෙන් හා ආදරයෙන් පිරේවා! 💕

🛏️🌸 බෙඩ්ෂීට් එකක් ගන්න කලින් මේ ගැනත් ටිකක් හිතමුද? ❤️අද වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ, විවිධ ප්‍රමාණවලින් සහ විවිධ පැකේ...
12/10/2026

🛏️🌸 බෙඩ්ෂීට් එකක් ගන්න කලින් මේ ගැනත් ටිකක් හිතමුද? ❤️

අද වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ, විවිධ ප්‍රමාණවලින් සහ විවිධ පැකේජ් ලෙස බෙඩ්ෂීට් මිලදී ගන්න පුළුවන්. 🥰

ඒ හැම තෝරාගැනීමකටම තමන්ගේම වටිනාකමක් තියෙනවා.

කෙනෙක් අඩු මුදලකට වැඩි බෙඩ්ෂීට් ප්‍රමාණයක් මිලදී ගන්න කැමතියි.

තවත් කෙනෙක් රෙද්දේ ගුණාත්මකභාවය, ඝනකම සහ කල්පැවැත්ම ගැන වැඩි අවධානයක් යොමු කරනවා.

මේ දෙකෙන් එකක් වැරදියි කියලා අපි කියන්නේ නැහැ. ❤️

වැදගත් වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයට සහ වියදම් කළ හැකි මුදලට ගැළපෙන හොඳම තෝරාගැනීම කිරීමයි.

🌿 ඒ නිසා බෙඩ්ෂීට් එකක් මිලදී ගන්න කලින් මේ කරුණු ගැනත් අවධානය යොමු කරන්න.

✅ රෙද්දේ වර්ගය – Cotton ද? වෙනත් රෙදි මිශ්‍රණයක් ද?

✅ රෙද්දේ ඝනකම සහ කල්පැවැත්ම.

✅ ඇඳට ගැළපෙන නිවැරදි දිග සහ පළල.(ඉතාමත් වැදගත්)

✅ සේදීමේදී වර්ණය හා හැඩය පවත්වාගැනීම.

✅ භාවිතයේදී ලැබෙන සුවපහසුව.

✅ ගෙවන මුදලට ලැබෙන සැබෑ වටිනාකම.

💚 අපි හැමෝගෙම අවශ්‍යතා එක වගේ නෙවෙයි.

කෙනෙකුට කෑලි ගණන වැදගත් වෙන්න පුළුවන්.

තවත් කෙනෙකුට රෙද්දේ ගුණාත්මකභාවය වැදගත් වෙන්න පුළුවන්.

ඒ නිසා ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන දේ බුද්ධිමත්ව තෝරාගන්න. 🌷

❤️ හොඳ මිලදී ගැනීමක් කියන්නේ අඩුම මිලට ගන්න එකම නෙවෙයි. තමන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන වටිනාකමක් ලබාගැනීමයි.

🧵 Madara Linen & Loom
🌿 100% Cotton Handloom Bedsheets

ඔබේ සුවපහසුවටත්, ඔබ ගෙවන මුදලේ වටිනාකමටත් අපෙන් මුල්තැනක්. ❤️

💬 ඔබ බෙඩ්ෂීට් එකක් මිලදී ගන්නකොට වැඩිපුරම සැලකිලිමත් වෙන්නේ මොන කරුණ ගැනද?

අදහසක් Comment කරන්න. 🥰

09/10/2026

😂 හස්බන්ඩ්ගේ නෑදෑයෝ ගෙදර එනවා කිව්ව ගමන්...

කාමරවලට අලුත් බෙඩ්ශීට් දාලා, ඔයත් මුළු ගෙදරම අලුත් කරනවද?... 🙈🛏️🤣❤️

මොනවා නැතත් නෑදෑයෝ ඉස්සරහා ගෙදර ලස්සනට තියෙන්න එපැයි! 😌💅

🌸 Madara Linen & Loom 🌸
ලස්සන පාට 06කින් ඔයාගේ කාමරයටත් අලුත් පෙනුමක්! 😍

💕 ඔයා නම් මෙතනින් තෝරන්නේ මොන පාටද? 👇

📲 077 220 8897 | 077 525 2182

🌞🌸 සුභ උදෑසනක් වේවා! 🌸🌞💖 අලුත් දවසක්... අලුත් බලාපොරොත්තු ගොන්නක්... 🌿✨ඔබේ නිවසට සුවපහසුවත්, ජීවිතයට සතුටත්, හදවතට සැනසී...
07/10/2026

🌞🌸 සුභ උදෑසනක් වේවා! 🌸🌞

💖 අලුත් දවසක්... අලුත් බලාපොරොත්තු ගොන්නක්... 🌿✨

ඔබේ නිවසට සුවපහසුවත්, ජීවිතයට සතුටත්, හදවතට සැනසීමත් පිරුණු ලස්සන දවසක් වේවා! 🥰❤️

🧶 Madara Linen & Loom

📦 දිවයින පුරා ඩිලිවරි සමඟින් 🚚

📲 077 220 8897 | 077 525 2182

🌞 #සුභඋදෑසනක් ❤️

06/10/2026

🎁🔥 STANDARD BLANKET එකක් නොමිලේ දිනාගන්න කැමතිද? 😍

එහෙනම් Challenge එක භාරගන්න! 👇

✅ ඔයාගේ නම එකිනෙකට වෙනස් Facebook Accounts 5කින් එකදිගට COMMENT කරන්න.

📸 Comments 5ම එකදිගට තියෙන Screenshot එකක් ගන්න.

📩 ඒ Screenshot එක අපිට Messenger හරහා එවන්න.

⚠️ වැදගත්:
ඔයාගේ Comments 5 අතරට වෙනත් කෙනෙක් Comment කරලා තිබුණොත් ඒ Screenshot එක තරඟයට වලංගු වෙන්නේ නැහැ.

ඔබේ නමින් Post එක Like කර Share කර තිබිය යුතුයි..

සෙනසුරාදා රාත්‍රී 10න් පසු Comment භාරගැනීම අවසන් වනවා...

🏆 ජයග්‍රාහකයා 11 වන ඉරිදා ප්‍රකාශයට පත් කරනවා!

ජයග්‍රහණය කළොත් 🎁
🏠 දින 3ක් ඇතුළත Blanket එක නිවසටම!
🎁 Standard Blanket — FREE
🚚 ඔබ ගෙවන්නේ Delivery Charge රු.500/= පමණයි.

🔥 ඉතින් බලාගෙන ඉන්න එපා...

දැන්ම Challenge එක පටන්ගන්න! 💥

🏆 GOOD LUCK!

Address

Piyarathana Mawatha, Bothalegama, Lunuwila
Wennappuwa
61150

Website

Alerts

Be the first to know and let us send you an email when Madara Linen & Loom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category