Made By Cake Mashi

Made By Cake Mashi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Made By Cake Mashi, Gift Shop, 1/12 Galawatta, Bandirippuwa, lunuwila, Wennappuwa.

Today Order ❤️♥️ ආදරණීය තාත්තා කෙනෙක්ට එයාගේ ආදරණීය චුටි දුවගේන් උපන් දිනේට හම්බුන ලස්සන කේක් එක❤️🫂😘Thank For your order...
16/07/2025

Today Order ❤️♥️
ආදරණීය තාත්තා කෙනෙක්ට එයාගේ ආදරණීය චුටි දුවගේන් උපන් දිනේට හම්බුන ලස්සන කේක් එක❤️🫂😘
Thank For your order ☺️🙏❤️

ලස්සන දවස් තවත් ලස්සන කරමුද...💐♥️
16/06/2025

ලස්සන දවස් තවත් ලස්සන කරමුද...💐♥️

Made By Cake Mashi හායි ළමයි කමුද රසම රස චොකලට් පිරුණු මුට්ටි කේක් එකක් 🎂😋ඕනි අය ඉක්මනට මැසේජ් එකක් දාන්න 0766468794
24/05/2025

Made By Cake Mashi
හායි ළමයි
කමුද රසම රස චොකලට් පිරුණු මුට්ටි කේක් එකක් 🎂😋
ඕනි අය ඉක්මනට මැසේජ් එකක් දාන්න
0766468794

🎀💐Ribbon Flower Bouquet 💐🎀"මල් කියන්නේ ආදරේ ,හැගීම් ප්‍රකාශ කරන්න පුලුවන් හොදම තැග්ග.."🌹✨♥️🦋ඉතිං ඔයාගේ ආදරණීයයන්ද පුදුම ...
24/05/2025

🎀💐Ribbon Flower Bouquet 💐🎀

"මල් කියන්නේ ආදරේ ,හැගීම් ප්‍රකාශ කරන්න පුලුවන් හොදම තැග්ග.."🌹✨♥️🦋

ඉතිං ඔයාගේ ආදරණීයයන්ද පුදුම කරමුද..💐😍

ලස්සනම ලස්සන කවදාවත්ම පරවෙන්නැති මල් මිටක් තෑගි කරමුද 😌♥️

🌹🌹Rose Flower Bouquet 🌹🌹

ඔයාටත් පුළුවන් දැන් මගෙන් මෙන්න මේ වගේ ලස්සන flower bouquet එකක් සධාරණ මිලකට ඔබ කැමති ඕනෑම වර්ණයකින් නිමකරවාගන්න..😍

ඔයාලගෙ ආදරණීයන්ගේ හදවතේ ලස්සන මතකයක් විදියට හැමදාම ළඟ තියාගන්න පුලුවන් මේ වගේ ලස්සන Artificial Flower Bouquet දෙමුද? 💐♥️🤩

ඔබට අවශ්‍ය පරිදි මල් ප්‍රමාණයක් තීරණය කල හැක..🥰♥️

💐Birthdays 🎂😍
💐Graduations 🎓😍
💐Weddings 🤵👰😍
💐Engagements 💍😍
💐Proposals 🌹😍
💐Aniversary ♥️😍

or any occasion where you want to make someone feel loved and appreciated 🤍🌼♥️

💓100% Handmade Flower Bouquets 💐🥰
💓Colours can be customized 🌹💐

📍Cash on delivery ✨💵
📍Island wide delevery available 🚚💐

📱Whatsapp - ‪0762046620

Address

1/12 Galawatta, Bandirippuwa, Lunuwila
Wennappuwa

Alerts

Be the first to know and let us send you an email when Made By Cake Mashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category