Udhan factory

Udhan factory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Udhan factory, Shopping & retail, Gampaha, Yakwala.

13/10/2025
13/10/2025

🌸 දවසේ සිතුවිල්ල 🌸

ඔව් මිනිස්සු ඉක්මනින් වෙනස් වෙනවා.

මා කවි අරණ
11 | 10 | 2025

08/10/2025
04/10/2025
04/10/2025

කොලිටි මිනිස්සු ඇසුරු කරන්න ප්‍රශ්න අඩුයි!!!

▪️ඒ මීනිස්සු තැන තැන කතා හදන්නේ නෑ.

▪️පන්න පන්නා පලිගන්නෙ නෑ

▪️අනෙක් අයගේ දියුණුවට ඉරිසියා කරන්නේ
නෑ

▪️ ඒ මිනිස්සු ලග බොරු මවාපෑම් පම්පෝරි ගැසීම් නෑ

▪️උපකාර කරලා මතක තියන් ඉන්නේ නෑ

▪️තරහා උනාම තමන් කියපුවා තැන තැන කියන්නෙත් නෑ

අන්න ඒ වගේ කොලිටි මිනිස්සු ඇසුරු කරන්න මොකද අපේ මානසික සෞඛ්‍යයට කෙලින්ම අපි ඇසුරු කරන මිනිස්සු බලපාන නිසා.

✍️ Neesha Fernando

_____ Happy life ______ ❤️🍃

Address

Gampaha
Yakwala

Website

Alerts

Be the first to know and let us send you an email when Udhan factory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share