LunuMiris.com

LunuMiris.com Your Event Hub in North America Bringing the Sri Lankan community together with the best events,concerts,and shows! Join us and make every event unforgettable!

Buy tickets, promote your events,stay connected with cultural happenings across North America.

06/28/2025

තාමත් වාලම්පුරි බලන්න ටිකට් ගත්තෙ නැද්ද.
අවසන් සතිය අවසන් ටිකට් පත් ටික ඉක්මන් කරලා ඔයාලත් එන්න.
අපිට කතා කරන්න.
චාමර - (347) 755 7579
සෞම්‍යා - (646) 479 7574
ඉන්දු - (347) 286 3833
කුමාරි - (347) 613 4930
අපේ ආතල් එක තියෙන්නෙ දුවන එකේ! 💫
📍 CityPlex 12, 360-374 Springfield Ave, Newark
📅 June 29th | ⏰ 2:00 PM
🎫 Reservations:
(347) 286-3833 | (347) 613-4930 | (646) 496-2343 | (347) 755-7579
🎟️ ටිකට්පත් දැන්ම ලබා ගන්න!
All revenue generated is allocated to the Lotus Compassion Foundation
Social media Partner ඇමැරිකාවේ අපි SriLankan in USASri Lankans in New York

#මේක_මාරකයක්_දෙයියෝ Harsha Yapa Lalith Jayaweera Ilp Malwatta Dharmasiri KatugampalaKumari Rathnayake

🇱🇰 🇺🇸 "වාලම්පූරි"  චිත්‍රපටය නිව්යෝර්ක් වලදී බලන්න ලෑස්තිද?
06/28/2025

🇱🇰 🇺🇸 "වාලම්පූරි" චිත්‍රපටය නිව්යෝර්ක් වලදී බලන්න ලෑස්තිද?

06/26/2025

🇱🇰 “වාලම්පුරි හෙවත් හීන හතහමාරක්” 🇱🇰
🎬 Exclusive Screening in New York!

තව දින 3යි! 🎉
එකදිනක් විතරයි! 🎥 🍿
අපේ සිනමා සිහිනයක් ඇමරිකාවේ!

📍 CityPlex 12, 360-374 Springfield Ave, Newark, NJ
📅 2025 ජූනි 29 (June 29, 2025)
🕑 2:00 PM Show Time

🎟️ ටිකට්පත් දැන්ම ලබා ගන්න!
For Tickets & Inquiries:
📞 Indu – (347) 286-3833
📞 Kumari – (347) 613-4930
📞 Katugampala – (646) 496-2343
📞 Chamara Thilakarathne – (347) 755-7579

💫 මෙහෙම ආතල් එකක් තව දවසෙකත් නැහැ!
#වාලම්පුරි

03/15/2025

🎬 *රාණි* 🎬

"මේ කවුද? මොනවද කරන්නෙ?" ඔහු ඇසුවේ එපමණයි.
පසු දින ඔහුගේ සිරුර මහ මුහුදේ පා වෙමින් තිබුණි...

සැබෑ සිදුවීම් මත පදනම් වූ, සමාජයේ අඳුරු පැතිකඩ එළිදරව් කරන මේ විශිෂ්ට චිත්‍රපටය,
සාමාන්‍යයෙන් නොකියවෙන, නොඇසෙන කතාවක දෙවුර කඳුලෙන් තෙමී යන චිත්‍රපටයක්..

මිය යන සිතුවිලි අවදි කරන මේ චිත්‍රපටය සමඟ හෙට (මාර්තු 16) සවස 4:00 හමුවෙමු!

#රාණි

🇱🇰 🇺🇸 "රාණි"  චිත්‍රපටය නිව්යෝර්ක් වලදී බලන්න ලෑස්තිද? මාර්තු 16 සවස හතරට ටිකට්පත් වෙන්කරවා ගැනීමට පහත අංකයට අමතන්න.Priy...
03/07/2025

🇱🇰 🇺🇸 "රාණි" චිත්‍රපටය නිව්යෝර්ක් වලදී බලන්න ලෑස්තිද? මාර්තු 16 සවස හතරට ටිකට්පත් වෙන්කරවා ගැනීමට පහත අංකයට අමතන්න.
Priyantha - 3475721693
Indika - 3478570530
Thushara - 3476418512
Rohan. -3476151096

Address

New York, NY

Alerts

Be the first to know and let us send you an email when LunuMiris.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category