Sri Vidya Gift Point

Sri Vidya Gift Point We are Specialized in Indian Pooja items and statues.

🏵️ශ්‍රී ලක්ෂ්මි මාබල් පිලිමයඋස 14 cmපලල 9.4 cmආසනයෙහි උස 3.5cm🏵️Sri Lakshmi marble statueHeight 14cmWidth 9.3cmStatue st...
08/06/2025

🏵️ශ්‍රී ලක්ෂ්මි මාබල් පිලිමය
උස 14 cm
පලල 9.4 cm
ආසනයෙහි උස 3.5cm

🏵️Sri Lakshmi marble statue
Height 14cm
Width 9.3cm
Statue stand height 3.5cm

T.P 070 490 20 20

31/10/2024

දීපවාලී දිනයේ දී සියලු අදුර දුරු වී ආලෝකයම උදා වේවා.... 💛
ඔබටත් ඔබගෙ පවුලේ සියලු දෙනාටත් සුභ දීපවාලී දිනයක් වේවා....❤️🙏

தீபத்திருநாளில் இருள் நீங்கி ஒளி பெற
உங்களுக்கும் உங்கள் குடும்பத்திற்கும்
இனிய தீபாவளி நல்வாழ்த்துக்கள்!!!💛❤️🙏

09/10/2024

නවරාත්‍රිය සාමාන්‍ය උත්සවයක් පමණක් නොවේ. එය ශක්තිය,ඇදහිල්ල, භක්තිය සහා ජයග්‍රහනය සැමරීමකී.
ඔබ සැමට සුභ මංගල්‍යක්ම වේවා.....💛🙏💚

நவராத்திரி என்பது சாதாரண விழா அல்ல. இது வலிமை, நம்பிக்கை, பக்தி மற்றும் வெற்றியைக் கொண்டாடுகிறது. உங்கள் அனைவருக்கும் நவராத்திரி வாழ்த்துக்கள் 💚🙏💛

Navratri is not just an ordinary festival. It celebrates strength, faith, devotion and victory.
Happy Navratri to you all....💚🙏💛

06/09/2024

💝Happy Ganesh sathurthi to all💝

May lord Ganesha clear your path for the destination.

"Om gum ganapathaye namaha"

Om Sakthi 🙏

ඔබ සැමට උතුම් ගණපති දිව්‍යරාජයන්ගේ ආශිර්වාදය ලැබේවා... කරන කියන සිතන පතන සුබ කාරණා ඉටු වේවා....
ධනය , බලය, සෞභාග්‍ය සපිරේවා....
සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා....

ඕම් ගම් ගණපතයේ නමඃ🙏

-Sri Vidya Gift Point-

மஹா சிவ ராத்திரி வாழ்த்துக்கள்!உங்களின் அனைத்து நல்வாழ்த்துக்களும் நிறைவேறட்டும்! 💖🙏🌟
18/02/2023

மஹா சிவ ராத்திரி வாழ்த்துக்கள்!
உங்களின் அனைத்து நல்வாழ்த்துக்களும் நிறைவேறட்டும்! 💖🙏🌟

💖HAPPY CUSTOMER 💖 Thank you for trusting us. We wish you and your family a healthy life!රටේ වාතාවරණය කෙසේ උවත් හැකි උපරි...
28/07/2022

💖HAPPY CUSTOMER 💖
Thank you for trusting us. We wish you and your family a healthy life!

රටේ වාතාවරණය කෙසේ උවත් හැකි උපරිම සාධාරණ ලෙසත්, ආරක්ෂාකාරී ලෙසත් ඔබගේ අභිමතය වෙනුවෙන් කැප වෙමු.

Thank you for trusting us. We wish you and your family a healthy life!💖💖
25/07/2022

Thank you for trusting us. We wish you and your family a healthy life!💖💖

Clear quartz **පළිගු මාල **මනස සුවපත් කරයී, චක්‍ර බලගන්වයී.සුවකරන්නන් සදහා විශේෂයෙන් යෝග්‍ය යී.ලක්ෂ්මි, දුර්ගා, සරස්වතී ...
25/07/2022

Clear quartz **
පළිගු මාල **

මනස සුවපත් කරයී,
චක්‍ර බලගන්වයී.
සුවකරන්නන් සදහා විශේෂයෙන් යෝග්‍ය යී.
ලක්ෂ්මි, දුර්ගා, සරස්වතී වැනි දෙවඟනන්ට නමස්කාර කිරීමේදී මන්ත්‍ර ගණන් කිරීමට ස්ඵටික් මාල භාවිතා කරයි.

ආශිර්වාද කර ඇති මෙම පළිගු විසින් ශරීරය සිසිල් කර බලාපොරොත්තු ඉෂ්ට වීම, ආදරය සහ සාමය ගෙන දෙයී..

Clear quartz**
Crystals**

Heals the mind, energizes the chakras.

Especially suitable for healers.

Crystals are used to recite mantras while worshiping goddesses like Lakshmi, Durga, Saraswati.

These blessed crystals cool the body, fulfill hopes, bring love and peace....

தெளிவான குவார்ட்ஸ் படிகங்கள் மனதைக் குணப்படுத்துகிறது,
சக்கரங்களை உற்சாகப்படுத்துகிறது. குணப்படுத்துபவர்களுக்கு குறிப்பாக பொருத்தமானது. லட்சுமி, துர்கா, சரஸ்வதி போன்ற தெய்வங்களை வழிபடும் போது மந்திரங்களை ஓதுவதற்கு படிகங்கள் பயன்படுத்தப்படுகின்றன.
இந்த ஆசீர்வதிக்கப்பட்ட படிகங்கள் உடலை குளிர்விக்கும், நம்பிக்கைகளை நிறைவேற்றும், அன்பையும் அமைதியையும் தருகின்றன.

Delivery free **

රුද්‍රාක්ෂක මාලRuthratcham Malai with NoolDelivery free*
24/07/2022

රුද්‍රාක්ෂක මාල
Ruthratcham Malai with Nool
Delivery free*

රුද්‍රාක්ෂක මාලRuthratcham Big With GoldDelivery free *
24/07/2022

රුද්‍රාක්ෂක මාල
Ruthratcham Big With Gold
Delivery free *

Address

Colombo
Colombo

Telephone

+94704902020

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Vidya Gift Point posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Vidya Gift Point:

Shortcuts

Share

Category