Crafty By D

Crafty By D 🌸 Handmade Gifts & Flower Creations
🎀 Ribbon & Pipe Cleaner Crafts
📍 Sri Lanka
📲 WhatsApp Orders: 072 060 7625

06/07/2026

Order Now...❤🫶

Dm Us to Order 💌
-072 060 7625

"ඇගේ සිනහව වෙනුවෙන් තෝරාගත් පුංචි ආදරණීය තෑග්ගක්... ❤️🌹ආදරේ කියන්නේ මිලෙන් මනින්න බැරි, හදවතින් දෙන පුංචි පුංචි surprise...
01/07/2026

"ඇගේ සිනහව වෙනුවෙන් තෝරාගත් පුංචි ආදරණීය තෑග්ගක්... ❤️🌹
ආදරේ කියන්නේ මිලෙන් මනින්න බැරි, හදවතින් දෙන පුංචි පුංචි surprise වලට.
ආදරණීය පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් නිර්මාණය කළ Handmade Ribbon Rose Bouquet එකක්. 🎂✨
ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවසත් තවත් ලස්සන කරන්න අපි සූදානම්. 💝"

📩 Inbox us to place your order.
072 060 7625

Delivery Available ☑️

"සන්ෆ්ලවර් ඩිසයින් එකම හැමෝම හිතන කහ පාටින් විතරක් නෙවෙයි... 💙කස්ටමර් කෙනෙකුගේ විශේෂ ඉල්ලීමකට අනුව නිල් පාටින් හදපු මේ හ...
14/06/2026

"සන්ෆ්ලවර් ඩිසයින් එකම හැමෝම හිතන කහ පාටින් විතරක් නෙවෙයි... 💙

කස්ටමර් කෙනෙකුගේ විශේෂ ඉල්ලීමකට අනුව නිල් පාටින් හදපු මේ හෙයාර් ක්ලිප් දෙක ඇත්තටම වෙනස්ම ලස්සනක් ගෙනාවා. ✨

සමහර වෙලාවට අපි හිතන්නෙවත් නැති පාට එකතු වුණාම අලුත්ම අලංකාරයක් මතුවෙනවා. 🦋

Custom orders welcome! 💕"
Wtsp :- 078 803 0622

🌻 Who loves sunflowers? 🌻✨Handmade pipe cleaner sunflower hair clip 🧡Price - Rs.100/= (One Clip)Delivery Available ✔️DM ...
08/06/2026

🌻 Who loves sunflowers? 🌻✨

Handmade pipe cleaner sunflower hair clip 🧡

Price - Rs.100/= (One Clip)
Delivery Available ✔️

DM for orders 💌
-078 803 0622

23/05/2026

❤️‍🔥✨
Rs.2000/=
(20 Flowers )

Customized Order...
Wtsp :- 078 803 0622

13/05/2026

Order Now..🫶💛

•Fairy lights සහිතව :- Rs.2150/=
•Fairy lights රහිතව :- Rs.1850/=
(Limited Offer)

Wtsp :- 078 803 0622

✨ Crafty By D වෙතින් අලුත්ම හඳුන්වාදීම - Launching Offer! ✨​සාමාන්‍ය මල් පෝච්චියක් වෙනුවට, කාලයක් මතකයේ රැඳෙන සහ ප්‍රයෝජ...
12/05/2026

✨ Crafty By D වෙතින් අලුත්ම හඳුන්වාදීම - Launching Offer! ✨

​සාමාන්‍ය මල් පෝච්චියක් වෙනුවට, කාලයක් මතකයේ රැඳෙන සහ ප්‍රයෝජනයට ගත හැකි සුවිශේෂී තෑග්ගක් දෙන්න දැන් ඔබට පුළුවන්. Crafty By D අපේ අලුත්ම Handmade Flower Mug නිර්මාණය අද සිට ඔබට ලබාගත හැකියි! ❤️

​🌟 මෙම නිර්මාණයේ ඇති සුවිශේෂී බව:

​✢ බහුකාර්ය භාවිතය (Multi-use): මෙහි ඇති අලංකාර සැරසිලි ඉවත් කිරීමෙන් පසු, මෙම Mug එක ඔබට සාමාන්‍ය කෝප්පයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකියි.

✢ දීප්තිමත් නිමාව: ඇතුළත ඇති Fairy Lights නිසා රාත්‍රී කාලයේදී මෙය ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි.

✢ සුවිශේෂී තෑග්ගක්: උපන් දින, සංවත්සර හෝ ඕනෑම විශේෂ අවස්ථාවක ආදරණීයයන් පුදුම කිරීමට කදිම තේරීමකි.

​🎨 ඔබේ ප්‍රියතම වර්ණයෙන්:
දැනට කහ පැහැති මල් සහිත නිර්මාණ මෙහි පෙන්වා තිබුණත්, ඔබේ රුචිකත්වය අනුව රතු, රෝස, දම් සහ තැඹිලි යන වර්ණවලින්ද අපට මෙය නිර්මාණය කර දිය හැක.

​🎁 විශේෂ සමාරම්භක දීමනාව (Launching Offer):
අපගේ මෙම අලුත්ම නිර්මාණය හඳුන්වා දීම නිමිත්තෙන් සීමිත කාලයක් සඳහා පමණක් විශේෂ මිල ගණන්:

​• Fairy Lights සහිතව: රු. 2,150/- පමණි!
• Fairy Lights රහිතව: රු. 1,850/-

​⏳ Limited Offer: මෙම විශේෂ මිල වලංගු වන්නේ පළමු ඇණවුම් 05 සඳහා පමණි!

​💡 පුංචි සටහනක්:
Crafty By D කියන්නේ මගේම ස්වයං රැකියාවක් විදිහට, මගේ අධ්‍යාපන කටයුතු වලටත් ශක්තියක් වෙමින් මම කරගෙන යන පුංචි ව්‍යාපාරයක්. ඔබේ සෑම ඇණවුමක්ම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි. ❤️

​📞 අදම ඇණවුම් කරන්න (WhatsApp): 078 803 0622
නැතිනම් අපේ page එකට Message එකක් එවන්න.

​✨ Crafty By D - ප්‍රයෝජනවත් බව සහ අලංකාරයේ අපූර්ව මුසුව ✨

𝘿𝙞𝙨𝙥𝙖𝙩𝙘𝙝𝙚𝙙 𝙊𝙧𝙙𝙚𝙧..🪄💗Order NowDelivery Available ✔️Dm Us to order ;-     078 803 0622
13/04/2026

𝘿𝙞𝙨𝙥𝙖𝙩𝙘𝙝𝙚𝙙 𝙊𝙧𝙙𝙚𝙧..🪄💗

Order Now
Delivery Available ✔️

Dm Us to order ;-
078 803 0622

𝙈𝙞𝙣𝙞 𝙁𝙡𝙤𝙬𝙚𝙧 𝙋𝙤𝙩...🌷💞Cute ලස්සනම ලස්සන Flower pot එකක් ගමුද...අලුත් අවුරුද්දට Study Table එකට, Living Room එකට, Bed Room ...
30/03/2026

𝙈𝙞𝙣𝙞 𝙁𝙡𝙤𝙬𝙚𝙧 𝙋𝙤𝙩...🌷💞

Cute ලස්සනම ලස්සන Flower pot එකක් ගමුද...

අලුත් අවුරුද්දට Study Table එකට, Living Room එකට, Bed Room එකට ලස්සනට තියාගන්න ඔයාගෙ Budget එකටත් හරියන Flower Pots දැන් ගන්න පුලුවන්..

අදම Order එකක් දාන්න..🥹

Send a msg for more information
Delivery Available ✔️

Wtsp :-
078 803 0622

Address

Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Crafty By D posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category