Nuwi Flowers

Nuwi Flowers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nuwi Flowers, Gift Shop, Kiridiwela, .

හෙලෝ ලස්සන ළමයි....🌷🌸 ලස්සනම ලස්සන මල් වාස් එකක් ඔයාගෙ කර ගමුද....ඕනම වාස් එකක් Rs. 250 ක් විතරයි ❤️ඔයාට ඕනි පාටකින් ඕනම...
23/02/2026

හෙලෝ ලස්සන ළමයි....🌷🌸

ලස්සනම ලස්සන මල් වාස් එකක් ඔයාගෙ කර ගමුද....
ඕනම වාස් එකක් Rs. 250 ක් විතරයි ❤️

ඔයාට ඕනි පාටකින් ඕනම design එක්කින්
හදාගන්නත් පුලුවන්... 🌻🍃

10 ක් Rs. 2300 😍

එහෙනම් අදම ඕඩර් එකක් දාන්න....💗
Nuwi Flowers
076 961 5210

( තොග වශයෙන්ද අඩුවට ලබා ගත හැකිය..)

ගත්තේ නැතත් කමක් නැ හිත හැදෙන්න like, comment එකක් දාන් යන්න ළමයෝහ්..❤️🌼☺️මහන්සියට වටිනාකමක් දෙන ඔයාලට උතුරන්න හරියන්න ඕ...
13/02/2026

ගත්තේ නැතත් කමක් නැ හිත හැදෙන්න like, comment එකක් දාන් යන්න ළමයෝහ්..❤️🌼☺️

මහන්සියට වටිනාකමක් දෙන ඔයාලට උතුරන්න හරියන්න ඕන 🥺🩷
පුලුවන්නම් මගෙ පේජ් Nuwi Flowers එක ගොඩදාගන්න උදව්වක් දෙන්න 🩷☺️💐

ගොකරැල්ලට ආදරේ අරන් ගිය මල් කෙල්ල ❤️Thankyou For Your Order 😘ලස්සන මල් ඔයාලටත් ඕනි නම්  076 961 5210  whatsapp මැසේජ් එක...
13/02/2026

ගොකරැල්ලට ආදරේ අරන් ගිය මල් කෙල්ල ❤️

Thankyou For Your Order 😘

ලස්සන මල් ඔයාලටත් ඕනි නම් 076 961 5210 whatsapp මැසේජ් එකක් එවන්න ❤️

ලංකාවෙ කොහේ හිටියත් අපි ඔයාට මල් එවනවා 🌸

ඔයාගේ ආදරණීයන්ට දෙමුද පරනොවෙන ලස්සන flower bouquet එකක්💐❤️Anniversary ❤️Birthday ❤️Bride to beමේ වගේ ඕනම අවස්ථාවකට දෙන්න...
13/02/2026

ඔයාගේ ආදරණීයන්ට දෙමුද පරනොවෙන ලස්සන flower bouquet එකක්💐

❤️Anniversary
❤️Birthday
❤️Bride to be

මේ වගේ ඕනම අවස්ථාවකට දෙන්න flower bouquet මගෙන් ගන්න පුලුවන්

ඕනම පාටකින් හදාගන්න පුලුවන් 💐

ඔයාගේ අතේ තියෙන මුදලට ගැලපෙන විදිහට customize කර ගන්න පුලුවන් 😊
අපිට whatapp msg එකක් දාන්න 🫶

Order now

📲Whatsap or massenger text plz
076 96 15 210 whatsap

Online transer
Bank deposit

මේක 100% handmade

ඔන්න ඔයාලට මේ මාසේ අන්තිම වෙනකන් අපෙන් පොඩි ඔෆර් එකක් 😍🥰❤️මුලින්ම ඕඩර් කරන Flower bouquets 10ට  අපි ගානේ FREE RED ROSE එ...
01/02/2026

ඔන්න ඔයාලට මේ මාසේ අන්තිම වෙනකන් අපෙන් පොඩි ඔෆර් එකක් 😍🥰❤️

මුලින්ම ඕඩර් කරන Flower bouquets 10ට අපි ගානේ FREE RED ROSE එකක් 🌹
(Single Rose Bouquet එකක්🌹❤️)

ඉක්මන් කරන්න 😍😍😍

මේ ඔෆර් එක පෙබරවාරි මාසේ 28 වෙනකන් විතරයි.. 💐💐💐💐

Order now 🌹❤️
Whatsapp-076 - 96 15 210

27/01/2026

💗💐

❤️ valentine special ❤️ළගම එන 🥰 valentine එකට ඔයාගේ ආදරණීයන්ට දෙමුද පරනොවෙන ලස්සන flower bouquet එකක්💐❤️Valentine gift❤️...
26/01/2026

❤️ valentine special ❤️

ළගම එන 🥰 valentine එකට ඔයාගේ ආදරණීයන්ට දෙමුද පරනොවෙන ලස්සන flower bouquet එකක්💐

❤️Valentine gift
❤️Birthday
❤️Bride to be

මේ වගේ ඕනම අවස්ථාවකට දෙන්න flower bouquet මගෙන් ගන්න පුලුවන්

ඕනම පාටකින් හදාගන්න පුලුවන් 💐

ඔයාගේ අතේ තියෙන මුදලට ගැලපෙන විදිහට customize කර ගන්න පුලුවන් 😊
අපිට whatapp msg එකක් දාන්න 🫶

Order now

📲Whatsap or massenger text plz
076 96 15 210 whatsap

Online transer
Bank deposit

මේක 100% handmade

Address

Kiridiwela

Telephone

+94769615210

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwi Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share