SAMS Creations

  • Home
  • SAMS Creations

SAMS Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SAMS Creations, Arts & Crafts Store, Horana, .

01/02/2026
මේක අලුත් වැඩක් 😍😍 TRANSPARENT ROSE BUNCH GIFT BOX 😍😍ආදරේ කියන්නෙම සසරක් 🥰🥰🥰ඉතිං කොහොමද අනේ ආදරේට දවසක් වෙන් කරන්නෙ නේද?...
26/01/2026

මේක අලුත් වැඩක් 😍😍 TRANSPARENT ROSE BUNCH GIFT BOX 😍😍

ආදරේ කියන්නෙම සසරක් 🥰🥰🥰ඉතිං කොහොමද අනේ ආදරේට දවසක් වෙන් කරන්නෙ නේද?????

❤️❤️❤️මොකද කියන්නේ මෙදා සැරේ Valentine එකට ඔයාගෙ පාර්ට්නර්ට හැමදාටම මතක හිටින විදියේ gift එකකින් 🎁🎁🎁 ඔයාගෙ එයාව surprise කරමුද?💝💝💝

ආදරේට මල් දෙන්න ඕනිලු.💐💐💐හැබැයි මල් එක්කම ඔයාදෙන මල් ටික පරිස්සමට දාන්න විනිවිද පේන ලස්සන box එකකුයි , Designs තුනක් මාරු කරන්න පුලුවන් fairy lights add කරපු ලස්සන rose bunch එකකුයි 🌹🌹එකතු වුණාම කොච්චර ලස්සනට තියෙයිද නේද?

මේ ලස්සන memorable gift එක ඔයාටත් ඕනිනම් මට msg එකක් දාන්න අමතක කරන්න එපා ළමයි.......

Valentine එකට ඕඩර්ස් භාරගන්නේ *පෙබරවාරි 11* වෙනකන් විතරයි ළමයි.........

COD ❌❌❌❌

ඔයා ලංකාවේ කොහේ හිටියත් කුරියර් කරල පරිස්සමට එවන්න පුලුවන් 🚛

_ සැ.යු. - Anniversary gift & Birthday gift විදියටත් customize කරල හදල දෙන්න පුලුවන්...._

Valentine's day special
21/01/2026

Valentine's day special

AVAILABLE NOWDM for your valuable orders
08/01/2026

AVAILABLE NOW

DM for your valuable orders

මේ සුභ ආරංචිය SCRAPBOOK LOVERSලට......ඔයාලාත් කැමතිද ඔයාලා design කරන  SCRAPBOOK එක හොඳම Quality එකෙන් හදාගන්න......පතරො...
07/01/2026

මේ සුභ ආරංචිය SCRAPBOOK LOVERSලට......

ඔයාලාත් කැමතිද ඔයාලා design කරන SCRAPBOOK එක හොඳම Quality එකෙන් හදාගන්න......

පතරොම හොඳට තිබ්බොත් තමයි ළමයි ලස්සන නිර්මාණයක් එළිදක්වන්න පුලුවන් වෙන්නෙ....ඉතිං යාලුවනේ Scrapbook designersla ඉන්නවනම් ඔයාලට පුලුවන් මගෙන් හොඳම Materials පාවිච්චි කරල මං හදන Empty Scrapbooks අරන් ඔයාලට කැමති විදියට design කරලා ඔයාලගෙ customerslawath උපරිම සතුටු කරන්න...

Feedback බලලම msg එකක් දාන්නකො එහෙනම්....

ඔයාලට කැමති colours වලින් කැමති පිටු ගණනක් add කරල ඔයාලට අවශය විදියට book එක customize කරලම හදාගන්න ඕනිනම් මේ තමයි ඔයාලට ගැලපෙනම තැන SAMS Creations

06/12/2025

Back to work

2024/08/27 දින සිට 070 2372491 යන Whatsapp  දුරකතන අංකය හරහා කිසිදු ඇණවුමක් භාරනොගන්නා බව කරුණාවෙන් සලකන්න.මෙම අංකය මගින...
20/09/2024

2024/08/27 දින සිට 070 2372491 යන Whatsapp දුරකතන අංකය හරහා කිසිදු ඇණවුමක් භාරනොගන්නා බව කරුණාවෙන් සලකන්න.මෙම අංකය මගින් ඇණවුම් සදහා මුදල් ලබා ගැනීමට තැත් කලහොත් ඒ පිලිබදව මා දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් මාගේ පාරිභෝගික සැමගෙන් කාරැණිකව ඉල්ලා සිටිමි.

🚚 Order dispatched on 27/09/2023 to Meegoda & Angoda 🚚Ziplock bags 💜   7 inch × 10 inch💜   8 inch × 12 inch💜 10 inch × 1...
30/09/2023

🚚 Order dispatched on 27/09/2023 to Meegoda & Angoda 🚚

Ziplock bags
💜 7 inch × 10 inch
💜 8 inch × 12 inch
💜 10 inch × 12 inch

&

Ziplock bags
💜 3 inch × 4 inch

🥰 Thank you very much & for your orders🥰

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when SAMS Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Shop?

Share