Kavee Art

Kavee Art 🦋 KAVEE ART 🦋

🦋 ඔබගේ ආදරණීයයන්ට 🦋
විශ්වාසනීය සේවාවක් සමගින්
තෑගී දෙන්න අපව සම්බන්ධ කරගන්න..
(3)

13/05/2026

#කිරිඇල්ල Today order 😍
Happy Customer and 🦋
Thankyou so much




ඉතිං ගොඩක් කාලෙකින් අද මේ ඕඩර් එක බබා අම්මා කෙනෙක්ටයි එයාගෙ චූටි සුරංගනාවිටයි 🥰😍
මේ ඕඩර් එක අද යන්නෙ #රුවන්වැල්ල ට
😍😍😍
කස්ටමර් අපෙන් ඉල්ලුවෙ ලස්සනට ප්‍රෙග්නට් අම්මා කෙනෙක්ට දෙන්න පලතුරු එක්ක චොකලට් කූඩයක් හදලා දෙන්න කියලයි.😍

ඔයාලටත් ,
අතේ ඇති මුදලට ඔබ කැමති ආකාරයට තෑගි දෙන්න අදම අපේ පේජ් එක ෆලෝ කරලා තියා ගන්න 👀

🦋KAVEE ART 🦋

ඔබගේ ආදරණීයයන්ට විශ්වාසනීය සේවාවක් සමගින් තෑගී දෙන්න අපව සම්බන්ධ කරගන්න.🎁🎁🎁

ඔබගේ අතේ ඇති මුදලට ඕනෑම අවස්ථාවක් සදහා 🎁 Gift , ℂ𝕙𝕠𝕔𝕠𝕝𝕒𝕥𝕖 𝔾𝕚𝕗𝕥 𝔹𝕠𝕩 අලංකාරවත් ලෙස අපෙන් නිර්මාණය කරගත හැකිය.

🔰𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢𝚜
🔰𝙰𝚗𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚊𝚛𝚢
🔰𝙿𝚊𝚛𝚝𝚢
🔰𝚂𝚙𝚎𝚌𝚒𝚊𝚕 𝙳𝚊𝚢

ඔබට අවශ්‍ය පරිදි Chocolate item යොදා වුවද Gift Box නිර්මාණය කරගත හැකිය.

🔹දිවයින පුරා බෙදාහැරීම ( Island wide Delivery Available )🚚 ▪️
🔹Bank Transfer/ Bank Deposit only

වැඩිදුර විස්තර සදහා අපව Whatsapp හරහා සම්බන්ධ කරගන්න අමතක කරන්න එපා ලමයී 😍0773821448


08/05/2026

#කිරිඇල්ල #හැරනියාව Today order 😍
Happy Customer and 🦋
Thankyou so much Janani Tharushika 😍




ඉතිං ගොඩක් කාලෙකින් අද මේ ඕඩර් එක ,.
අපේ කස්ටමර් ට ඕනි විදිහටම අපි එයාගෙ අම්මට සරල විදිහට අම්මා කැමති විදිහටම අපි ඕඩර් එක ලෑස්ති කරලා දුන්නා😍😍😍
😍

ඔයාලටත් ,
අතේ ඇති මුදලට ඔබ කැමති ආකාරයට තෑගි දෙන්න අදම අපේ පේජ් එක ෆලෝ කරලා තියා ගන්න 👀

🦋KAVEE ART 🦋

ඔබගේ ආදරණීයයන්ට විශ්වාසනීය සේවාවක් සමගින් තෑගී දෙන්න අපව සම්බන්ධ කරගන්න.🎁🎁🎁

ඔබගේ අතේ ඇති මුදලට ඕනෑම අවස්ථාවක් සදහා 🎁 Gift , ℂ𝕙𝕠𝕔𝕠𝕝𝕒𝕥𝕖 𝔾𝕚𝕗𝕥 𝔹𝕠𝕩 අලංකාරවත් ලෙස අපෙන් නිර්මාණය කරගත හැකිය.

🔰𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢𝚜
🔰𝙰𝚗𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚊𝚛𝚢
🔰𝙿𝚊𝚛𝚝𝚢
🔰𝚂𝚙𝚎𝚌𝚒𝚊𝚕 𝙳𝚊𝚢

ඔබට අවශ්‍ය පරිදි Chocolate item යොදා වුවද Gift Box නිර්මාණය කරගත හැකිය.

🔹දිවයින පුරා බෙදාහැරීම ( Island wide Delivery Available )🚚 ▪️
🔹Bank Transfer/ Bank Deposit only

වැඩිදුර විස්තර සදහා අපව Whatsapp හරහා සම්බන්ධ කරගන්න අමතක කරන්න එපා ලමයී 😍0773821448


05/05/2026

💆‍♀🤍
゚viralシfypシ゚

28/04/2026

#කිරිඇල්ල
හායි හායි ලමායි 😍
ඉතිං අද ඕඩර් එක අපෙන් කලින් වතාවෙ ඕඩර් කරපු කස්ටමර් කෙනෙක්ගෙන්මයි 🍕🍕🍕
ඉතිං අද මෙ chicken pizza ඕඩර් එක හොරණ bodyline garment එකේ කිහිප දෙනෙක්ට තමයි ඕඩ්ර් කලේ.

ඉතිං කිරිඇල්ල අවට නම් ඉන්නෙ ඔයාලටත් pizza වගේම juice වර්ග salad වර්ග වගේම අපේ මෙනූ එකේ තියන ඕනෑම දෙයක් ඕඩර් එකක් දාන්න පුලුවන් අදම අපිට මැසෙජ් එකක් දාන්න .
#කිරිඇල්ල ゚viralシfypシ゚

 #කිරිඇල්ලඉතිං ඔන්න අපේ අලුත්ම වෙනසක් 😍ඔයාලා එකම විදිහට ගිෆ්ට් දීලා එපා වෙලා නම් අලුත් විදිහට ගිෆ්ට් එකක් දෙමුද ?මේ ඕනෑම...
28/04/2026

#කිරිඇල්ල
ඉතිං ඔන්න අපේ අලුත්ම වෙනසක් 😍
ඔයාලා එකම විදිහට ගිෆ්ට් දීලා එපා වෙලා නම් අලුත් විදිහට ගිෆ්ට් එකක් දෙමුද ?
මේ ඕනෑම අයිටම් එකක් ඕඩර් කරලා ගන්න පුලුවන්. Appointment only
කිරිඇල්ල අවට පමණි
(කිරිඇල්ල අවට නොවෙන අයෙක් නම් කිරිඇල්ල ට පැමිණ රැගෙන යාමට හැකි නම් පමණක් ඕඩර් කරන්න පුලුවන් ,)

#කිරිඇල්ල ゚viralシfypシ゚

25/04/2026

හායි හායි ලමායි 😍
අද මෙ ඔක්කොම ඕඩර් ටික කිරිඇල්ල අවට ඉන්න අපේ යාලුවන්ගෙ ඕඩර් ටිකක් 🥰😍

කිරිඇල්ල අවට ඉන්න ඔයාලගෙ ගෙදරටම ගෙනල්ලත් දෙනවා .
ඉතිං අද මෙ ඔක්කොම ඕඩර් ඔයාලගෙන් ලැබුණ ඕඩර් Thank you so much ❤️🍕🥰

Chicken pizza 🍕
Sausages pizza 🍕
Mango juice 🥭
Watermelon juice 🍉
Avacado juice 🥑

#කිරිඇල්ල ゚viralシfypシ゚

22/04/2026

#කිරිඇල්ල
Today Order chicken pizza 🍕🍕🍕
ඩෙවල් චිකන් with චීස් pizza අද අපි ඉල්ලපු විදිහටම කස්ටමර් කැමති විදිහටම ලබා දුන්නා
😍🥰

Thank you so much 🥰🍕
#කිරිඇල්ල ゚viralシfypシ゚

22/04/2026

#කිරිඇල්ල

හායි යාලුවනෙ 😍 ..
අද ඕඩර් එක #කිරිඇල්ල NSB Bank එකට එයාගෙ ස්ටාෆ් එකෙ හැමෝම වෙනුවෙන් වෙනස් විදිහට සංග්‍රහයක් දෙන්න කියලා තමයි අපෙන් ආයෙමත් ඕඩර් එකක් ඉල්ලුවෙ 😍

ඔන්න ඉතිං කස්ටමර් ට ඕනි විදිහටම අපි එයාගෙ ඕඩර් එක ලෑස්ති කරලා දුන්නා 😍

Mango juice 🥭
11 Pcs

Cheesy Chicken Deviled
pizza 🍕16 Pcs

ඔයාලටත් මේ වගෙ ඕඩර් එකක් අවශ්‍ය නම් අදම අපිව follow කරලා තියාගන්න අමතක කරන්න එපා 😍

゚viralシfypシ゚

17/03/2026

හායි යාලුවනෙ 😍 ..
අද ඕඩර් එක #කිරිඇල්ල NSB Bank එකට එයාගෙ ස්ටාෆ් එකෙ හැමෝටම උපන්දිනය වෙනුවෙන් වෙනස් විදිහට සංග්‍රහයක් දෙන්න කියලා තමයි අපෙන් ඉල්ලුවෙ 😍

කස්ටමර් ට ඕනි විදිහටම අපි එයාගෙ ඕඩර් එක ලෑස්ති කරලා දුන්නා 😍

Avocado juice 🥑 9pcs
Cheesy and Chicken Deviled Sandwich 🥪 9pcs

ඔයාලටත් මේ වගෙ ඕඩර් එකක් අවශ්‍ය නම් අදම අපිව follow කරලා තියාගන්න අමතක කරන්න එපා 😍

゚viralシfypシ゚

16/03/2026

හායී යාලුවනේ..
අද ඕඩර් එක කස්ටමර් කැමති විදිහටම දුන්නා.😍
මේ ඕඩර් එක #මාටුවාගල අවටින් අපිට ලැබුණු ඕඩර් එකක් 😍
PCS 30
Shoes 👟
Frock 👗
Cake 🎂
Chocolates 🍫
3 Gift boxs 🎁
Roses 🌹
B Card 📜
Perfume 😍
More...
ඉතිං ඔයාලටත් මේ වගේ ඕඩර් එකක් අවශ්‍ය නම් අපිට මැසෙජ් එකක් දාන්න 😍

For 😍
😍

09/03/2026

හායී යාලුවනේ..
ගොඩ දවසකින් අලුත් දෙයක් අපි ඔයාලට අරගෙන ආවා.😍
මේ ඕඩර් එක #කුරුවිට Grand Guardian අසල අලුතින් open කරපු Iron Arm Fitness Gym එකෙන් අපිට ලැබුණු ඕඩර් එකක් 😍
Eggs Sanwichs 🥪
Chicken Sanwichs 🥪
Cutlets

For 😍
😍

Address

Idangoda ,Kiriella

70480

Alerts

Be the first to know and let us send you an email when Kavee Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kavee Art:

  • Want your business to be the top-listed Shop?

Share