Choco Hub

Choco Hub 🍫 Chocolates 🎁 Gifts 🍬 Toffees
Delivered anywhere in Sri Lanka 🇱🇰

www.chocohub.lk
(2)

03/09/2026

💬 අපේ Customer කෙනෙක් කියපු ලස්සන කතාව බලන්නකෝ!

ඔයාගේ කැමතිම චොකලට් ටික ගෙදරටම ගෙන්න ගන්න දැන්ම Order කරන්න!

📲 WhatsApp: 072 081 6700
💻 www.chocohub.lk

🚚 Islandwide Free Delivery Available

22/08/2026

🌍රට ඉඳන් ලංකාවට එනකොට ලැගේජ් එක චොකලට් වලින් පුරවගෙන එන්න ඕනේ නෑ දැන්!

ඔයාට අවශ්‍ය දේවල් ටික විතරක් අරන් එන්න. ❤️

ඔයා ලංකාවට එද්දී Choco Hub අපි ඔයාගේ කැමතිම චොකලට් ටික ගෙදරටම ගෙනත් දෙන්නම්! 🏠🍫

🚚 Islandwide Free Delivery Available
📦 Home Delivery Available
🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට නොමිලේ Delivery

රට ඉඳන් ලංකාවට එන ඔයාගේ ආදරණීයයන්ටත් පහසුවෙන් Order කරන්න පුළුවන්! 🌍❤️

💻 Order Online: www.chocohub.lk
📲 WhatsApp Orders: 072 081 6700

🎁 Birthdays | Anniversaries | Special Surprises

🍫 Choco Hub – Your Chocolate Partner in Sri Lanka! 🇱🇰❤️

03/08/2026

තෙරුවන් සරණයි 🙏

31/07/2026

🍫 රු.20,000ට Chocolate Pieces 380ක්! 😍

📦 Free Delivery එක්ක අද Pack වෙන්නේ මේ Special Chocolate Package එකයි! 🚚✨

🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම නොමිලේ Delivery! ❤️

🎁 Gift කරන්නත්, බෙදන්නත් Perfect Chocolate Package එකක්! 🍫

📲 අදම Order එකක් දාන්න!

📞 072 081 6700
🌐 www.chocohub.lk

🍫Choco Hub New Arrivals 🥜✨ Now Available:• Almonds 500g• Toffees Packet • Cashews 500g• Kunafa Chocolate 100g• Herman Pe...
28/07/2026

🍫Choco Hub New Arrivals 🥜

✨ Now Available:
• Almonds 500g
• Toffees Packet
• Cashews 500g
• Kunafa Chocolate 100g
• Herman Peanut Butter 340g

🇱🇰ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම නොමිලේ ඩිලිවරි! 🚚

📲 අදම ඇණවුම් කරන්න!

📞 072 081 6700
🌐 www.chocohub.lk

💖 Choco Hub ගැන ඔබ තැබූ වටිනා Review වලට හදවතින්ම ස්තූතියි! 🍫ඔබගේ විශ්වාසය සහ ආදරණීය වචන අපට ලොකු ශක්තියක්. ❤️ඔබගේ විශේෂ...
08/07/2026

💖 Choco Hub ගැන ඔබ තැබූ වටිනා Review වලට හදවතින්ම ස්තූතියි! 🍫

ඔබගේ විශ්වාසය සහ ආදරණීය වචන අපට ලොකු ශක්තියක්. ❤️
ඔබගේ විශේෂ අවස්ථා තවත් මිහිරි කිරීමට අපි හැමදාම කැපවී සිටිනවා.

අපව තෝරාගත් ඔබටත්, Choco Hub අන් අයට නිර්දේශ කළ ඔබටත් හදවතින්ම ස්තූතියි! 🙏🥰






06/07/2026

❤️ අම්මාට… තාත්තාට… නැත්නම් ඔයාගේ Special කෙනාට Surprise එකක් දෙන්න හිතනවද? 🎁

රට ඉඳන් Gift එකක් යවන්න දැන් හරිම ලේසියි! 🌍

🍫 Premium Imported Chocolates
🚚 Fast Islandwide Delivery
🎁 Beautiful Gift Packing

ඔයා Order කරන්න…
අපි ලංකාවේ ඕනෑම තැනකට එයාලගේ ගෙදරටම Delivery කරන්නම්! ❤️🇱🇰

📞 අදම WhatsApp කරන්න
072 081 6700

🌐 Order Now: www.chocohub.lk





20/06/2026

✈️ ඔයා රට ඉඳන් ලංකාවට එන කෙනෙක්ද
බර වැඩි වෙයි කියලා චොකලට් ගෙන්න බැරුවද ඉන්නේ…? 😓

Airport එකේදි වැඩි මුදලක් ගෙවන්න වෙයි කියලා බය වෙලාද…? 💸

නැත්නම් බඩු එවලා
සති ගණන් බලන් ඉන්න වෙලාද…? 📦

ඒ අතරේ චොකලට් දිය වෙලා ඇති කියලා කලබල වෙලාද? 😔

එහෙනම්… ඒවා ගැන තවත් හිතන්න එපා! 😉

🍫 කරන්න තියෙන්නේ එකම එක දෙයයි!

ඔයා ලංකාවට එන දවස අපට කියන්න…
අපි සතියේ දවස් 1–3 ඇතුළත
ඔයාගේ චොකලට් පැකේජ එක ගෙදරටම delivery කරනවා! 🚚✨

බර limit ප්‍රශ්න නැහැ…
Airport stress එකක් නැහැ…
Chocolate melt වෙන ප්‍රශ්න නැහැ…

📞 අදම WhatsApp කරන්න
⁨⁨ ⁨   072 081 6700

📲 Order now: www.chocohub.lk








09/06/2026

රට ඉඳලා යවනවට වඩා ගොඩක් අඩුවට 🍫
අපි යවන්නම් ඔයාගෙ ගෙදරටම Chocolates 🚚💖

📞 අදම WhatsApp කරන්න
⁨⁨072 081 6700

📲 Order now: www.chocohub.lk




🍫 Delivered with Care Choco Hub 📦✨තවත් successful delivery week එකක් complete කළා! 🇱🇰All orders safely packed & delivere...
07/06/2026

🍫 Delivered with Care Choco Hub 📦✨

තවත් successful delivery week එකක් complete කළා! 🇱🇰

All orders safely packed & delivered to our happy customers ❤️

අපව trust කරන සියලුම customers ට ස්තුතියි!
Thank you for your support 🙏

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Choco Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Choco Hub:

Shortcuts

Share

Category