08/09/2026
ඊයේ මහන්සි වුණා කියලා,
අද දවස නවත්තන්න බැහැ… 💪
තවමත් වැඩ අතරේ…
හැබැයි හිත නම් අලුත් දවසකට Ready! 🔥
ජීවිතේ ලස්සන වෙන්නේ
හැමදාම ලේසි නිසා නෙමෙයි…
අමාරු දවස්වලත් හිනාවෙලා
ඉස්සරහට යන නිසයි. ❤️
අදත් මහන්සි වෙමු,
අදත් හීන දකිමු,
හෙට දවස අපේ කරගමු! 🌞✨
සුභ උදෑසනක්! ☕❤️
Work hard today,
dream bigger tonight,
and make tomorrow yours. 💪✨
Good Morning! ☀️☕
New day. Fresh mind. Same dream. 🔥