KAYLY

KAYLY Crafts Creations
(13)

Good morning ලස්සන ළමයෝ...මේ කුරුලු family එක කොහොමද බලන්නKAYLY 077 940 9461
12/09/2026

Good morning ලස්සන ළමයෝ...
මේ කුරුලු family එක කොහොමද බලන්න
KAYLY
077 940 9461

🌸🦋 ඔයාගේ කැමැත්තට, ඔයාගේ budget එකට! 🦋🌸මේවා එක වගේ පෙනුනට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ලමයෝ 🥰අපි මේ wall decoration packs ...
11/09/2026

🌸🦋 ඔයාගේ කැමැත්තට, ඔයාගේ budget එකට! 🦋🌸

මේවා එක වගේ පෙනුනට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ලමයෝ 🥰

අපි මේ wall decoration packs හදලා තියෙන්නේ ඕනම කෙනෙක්ට තමන් කැමති විදිහට ගන්න පුළුවන් වෙන විදිහටයි ❤️

🌸 මල් වැඩි කරන්න / අඩු කරන්න
🐰🦆🐘 Animals වැඩි කරන්න / අඩු කරන්න
🌿 තණකොළ සහ greenery වැඩි කරන්න / අඩු කරන්න
🦋 Butterflies & little decorations තමන්ට කැමති විදිහට තෝරගන්න

ඒ නිසා ඔයාගේ කැමැත්තට + ඔයාගේ budget එකට pack එක customize කරගන්න පුළුවන් 😍💗

ලස්සන baby room එකකට, nursery එකකට හෝ kids room එකකට ඔයාට කැමති design එකක් අපෙන් හදාගන්න පුළුවන්. 🌈✨
077 940 9461
KAYLY

11/09/2026

Delivary free අපේ 2800 පැක් එක
077 940 9461
KAYLY

ඔන්න එයාලා...077 940 9461 KAYLY
10/09/2026

ඔන්න එයාලා...
077 940 9461
KAYLY

Good morning 🥰ඉර මාමා ලස්සනයිද?077 940 9461 KAYLY
10/09/2026

Good morning 🥰
ඉර මාමා ලස්සනයිද?
077 940 9461
KAYLY

10/09/2026

පිස්සු හැදෙන බනියෝ ටිකක් 🐰🥹🩷💛💙💜

පාට පාටින් ඕනිද ඔයාලට? 🌈😍
පුංචි බබාගේ room එක ලස්සනටම හැඩ කරන්න හරිම cute නේද මේ බනියෝ ටික 🥰🐰

කැමති පාට කියන්න… අපි ඒ විදිහට ලස්සනට හදලා දෙන්නම් 🩷✨
KAYLY
077 940 9461

09/09/2026

මේක කොහොමද බලන්නකෝ...
077 940 9461
KAYLY

Good Morning හැමෝටම..Msg වලට ඉක්මනට Reply කරන්ම්... 077 940 9461 KAYLY
09/09/2026

Good Morning හැමෝටම..
Msg වලට ඉක්මනට Reply කරන්ම්...
077 940 9461 KAYLY

08/09/2026

අපි අවුරුදු 2කට කලින් කරපු order එකක් බලමුද? 🥹🩷

මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නකෝ… 😍
මුකුත් වෙලා නෑ අනේ! 🥹

බබාගේ ඇස් ගලවලා විතරයි 👀😂
පාටවත් වෙනස් වෙලා නෑ… තාමත් එදා වගේම ලස්සනයි! 🥰✨

බොරු නම් බලන්නකෝ… ❤️
අපි කරන දේවල් ලස්සනට විතරක් නෙවෙයි, කල් පවතින්නත් හදන්නේ ඒකයි. 🥹🩷
දැන් මීටත් වඩා ලස්සනට හදනවා හොදේ

Good Morning077 940 9461 KAYLY
08/09/2026

Good Morning
077 940 9461
KAYLY

Address


Website

Alerts

Be the first to know and let us send you an email when KAYLY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share