Blooming Boutique

  • Home
  • Blooming Boutique

Blooming Boutique ආදරේට ආදරෙන් මලක් දෙන්න 0764714049 wtsap mg එකක් දාන්න❤️

50 Roses bouquet wrapped with love 💙ඔයාලට ඕනි count එකක් දාලා bouquets හදාගන්න අපිට 0764714049ට wtsp mg එකක් දාන්නෝ 🌚   ...
15/08/2026

50 Roses bouquet wrapped with love 💙

ඔයාලට ඕනි count එකක් දාලා bouquets හදාගන්න අපිට 0764714049ට wtsp mg එකක් දාන්නෝ 🌚

21/07/2026

ආයෙමත් නිල් පාටින් 😫💙🧿

මේ ගාල්ලේ රත්ගමට 💜🌚
14/07/2026

මේ ගාල්ලේ රත්ගමට 💜🌚

චූටිම චූටි customerගේ රෝස පාට මල් එක 💗🌸ඉතින් ඔයාගේ පාටත් 0764714049ට wtsp කරන්නකෝ 🌚 අපි ලස්සනම ලස්සන මල් එකක් හදමූ 🙊💗
30/06/2026

චූටිම චූටි customerගේ රෝස පාට මල් එක 💗🌸
ඉතින් ඔයාගේ පාටත් 0764714049ට wtsp කරන්නකෝ 🌚 අපි ලස්සනම ලස්සන මල් එකක් හදමූ 🙊💗

23/06/2026

වැහැලා වැහැලා පායපු ගමන් අපේ සූටිම customer හොයාගෙන යන අපි දෙන්නා 💗🌸🤭

Asha Suranjalee ❤️

ගෑනු ළමයි ආසම සෝස පාටට 🙈💗 ඔයා ආසම පාට මොකක්ද 🤓 අපි ඒ පාටින් මල් හදමු 🤭 නැත්නම් එයා ආසම පාටින් හදන්නත් පුලුවන් හොඳේ 🤩 එහෙ...
14/06/2026

ගෑනු ළමයි ආසම සෝස පාටට 🙈💗 ඔයා ආසම පාට මොකක්ද 🤓 අපි ඒ පාටින් මල් හදමු 🤭 නැත්නම් එයා ආසම පාටින් හදන්නත් පුලුවන් හොඳේ 🤩 එහෙනම් 0764714049ට wtsp mg එකක් දාලා ඔයාගේ order එකත් confirm කරගන්නකෝ ❤️😘

26/05/2026

මහ වරුසාවේ මීගොඩට අරන් ගිය surprise bouquet එක 💙🌸

කොත්මලේ ඉඳලා ආව order එක 🙈💙මේක ගියේ මීගොඩට 🤩ඉතින් ඔයාගේ හිතේ තියෙන විදියට ආසම පාටවල් වලින් customize කරලා හදාගන්න දැන්ම ...
23/05/2026

කොත්මලේ ඉඳලා ආව order එක 🙈💙
මේක ගියේ මීගොඩට 🤩
ඉතින් ඔයාගේ හිතේ තියෙන විදියට ආසම පාටවල් වලින් customize කරලා හදාගන්න දැන්ම 0764714049ට wtsp mg එකක් දාන්න 💙🤩

මල් ටික අම්මලට ගිය විදිය ❤️🌸Happy customer feedback 😍💗
16/05/2026

මල් ටික අම්මලට ගිය විදිය ❤️🌸
Happy customer feedback 😍💗

Mothers' Day Orders 💗🌸අම්මලව සමරන්න ගිය රෝස මල් 🌸ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කරගන්න ජීවිතේ හැමදාම මතක හිටින්න මලක් දෙන්න...
15/05/2026

Mothers' Day Orders 💗🌸
අම්මලව සමරන්න ගිය රෝස මල් 🌸
ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කරගන්න ජීවිතේ හැමදාම මතක හිටින්න මලක් දෙන්න 0764714049ට wtsp mg එකක් දාන්න ලස්සන ලමයෝ 😚

Address

Colombo

PANNIPITIYA

Telephone

+94764714049

Website

Alerts

Be the first to know and let us send you an email when Blooming Boutique posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share