Readers Hub

Readers Hub Readers Hub The Best Bookstore In Sri Lanka With Reasonable Prices - 📚💜

15/07/2026

ජිවිතේ කියන්නේ සුරංගනා කතාවක් නෙමෙයි අහාස්‍යා.. 🥺💔

Shell Of Seven Dyas | Shanu Gamage

15/07/2026

මං දැන් තරුවකට ආදරේ කරන්න පටන් අරන්...🥺🤍

ප්‍රේමම් | දීශා පොන්නම්පෙරුමගේ

මේ අපේ අවසන් සමුගැනීමයි සුමී...​මේ සීතල මීදුම, කොළ පාට කඳු මිටියාවත්, සුළඟට නැළවෙන හිතුවක්කාර ලැවෙන්ඩර් මල් පෙති... මේ හ...
12/07/2026

මේ අපේ අවසන් සමුගැනීමයි සුමී...

​මේ සීතල මීදුම, කොළ පාට කඳු මිටියාවත්, සුළඟට නැළවෙන හිතුවක්කාර ලැවෙන්ඩර් මල් පෙති... මේ හැමදේම දවසක අපේ නිහඬ ආදරයට සාක්ෂි දරාවි.

​මාව අමතක කරන්න සුමී... ඒත් අපි එකිනෙකාව හොයාගත්තු ඒ සුන්දර මතකයන් විතරක් ඔයාගේ හිතේ ගැඹුරුම තැනක පරිස්සමට තියාගන්න.
ආයේමත් කවදහරි හීතල හුළඟක් එක්ක හිතුවක්කාර ලැවෙන්ඩර් මල් සුවඳක් දැණුනොත් එදාට මාව මතක් කරන්න එපා.... අපි එකට ගත කරපු ඒ සුන්දර මතකයන් විතරක්ම සිහිපත් කරන්න...

මම ඔයාගේ සදාදරණිය කායින්... (බයවෙන්න එපා ඔයාට හුරුපුරුදු ඒ මුරණ්ඩු හිනාව තාමත් මගේ මූනේ ඇඳිලා තියෙනවා....❤️)

"කෝපි සුවඳ තැවුරුණු වින්ටේජ් ප්‍රේමයක අරුමැසිය....❤️

ෆැන්ටසිම ලියූ Upekshana Anuhasගේ ප්‍රථම ආදර කතාව..... Butterfly 🦋 🦋🦋❤️

අලංකාර ඩබල් සයිඩ් පිට කවරයකින් සමන්විත වේ.

පොතෙහි සඳහන් මිල රු.1250/=
වට්ටම් සහිත මිල රු.1000/=

COD පහසුකම් පවති.

පලමු පෙර ඇණවුම් 100 සමග

*කතු අත්සන සහිත පිටපත
*පොතටම ආවේණික බුක් මාර්ක් එක
*වියළි මල් කිණිත්තක් සමග සැමරුම් පතක්
*මුහුදු සිප්පි කටුවක්

ඉක්මන් කරන්න.. අදම ඔබේ පිටපත වෙනකර ගන්න.

පොත් නිකුත් කිරීම ජූලි 28 දින සිට...

📩 පෙර ඇණවුම් සිදු කල හැකි අකාරය :

💻 - Readers Hub වෙබ් අඩවිය හරහා : https://readershub.lk/product/butterfly-pre-orders/

📱 - Whatsapp හරහා : 072 488
7531

11/07/2026

ගාලු කොටුවේ ඉදන් සෙංකඩගල නුවරට යමුද? 🥺❤️‍🩹

Shanu Gamage

06/07/2026

My wishlist just got a little smaller and my bookshelf a little happier. 📚✨

Thank you Readers Hub 🧿📚 for smooth and lovely book mail experience. Can’t wait to dive into these stories! 🤍

📖 - Shell Of Seven Days 🐚🌊💙
✍️ - Shanu Gamage 💙
:
📖 - ප්‍රේමම් 🤎☕️
✍️ - DeesHa Ponnamperumage 🤎
:
:
:
:
:
:
Original content © — I (Sachini’s Library) own the rights to this video.
Downloading, editing, or uploading my photos/videos to any social media platform without my permission is strictly prohibited 🚫
゚viralシ

06/07/2026

ඔහු නිල් ඇස් හාදයෙක්,
අහස ඉකි බිඳින රැයක,
කොහේදෝ ඉදන් ඇවිත්
ඇගේ හදවතේ ගැඹුරුම ඉසව්වක
නතර වූ හිතුවක්කාරයෙක්..... 🐚🌊💙
:
:
📖 - Shell Of Seven Days 🐚🌊💙
✍️ - Shanuu Gamage 💙
🖨️ - Readers Hub 💙
:
:
:
:
:
:
:
Original content © — I (Sachini’s Library) own the rights to this video.
Downloading, editing, or uploading my photos/videos to any social media platform without my permission is strictly prohibited 🚫
#සිංහල_නවකතා

05/07/2026

" Default " කඩදාසි පිටු අතරට.. 📖💜

Address


Alerts

Be the first to know and let us send you an email when Readers Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share