10/03/2026
දුර රටක ඉදන් තමන් ඉගෙන ගත්
ගුරුවරිය වෙනුවෙන්
ඇයගේ පළමු කලඑලි මංගල්ලයට
පුංචි උපහාරයක් විදිහට
හදවතේ තිබුණු ආදරයක්
අද මේ කුඩා තෑග්ග තුළින්
මේ වේදිකාවට ආවද කියලා මට හිතුණා…
ගුරුවරියක් කියන්නේ
පාඩම් කියලා දෙන කෙනෙක් විතරක් නෙවෙයි.
සමහර වෙලාවට
අම්මා වගේම ආදරයෙන්
ළමයින්ගේ ජීවිත හැඩගස්වන
විශේෂ චරිතයක්
කුඩා කල මමද
කලාව ඉගෙන ගත්
අපේ ආදරනීය නැටුම් ගුරුවරියට
අද මේ තෑග්ග ගිහින් දෙන වෙලාවේ
මම ඇස් දෙකෙන් දැක්කේ
ගුරුවරියක් සහ ශිෂ්‍යාවක් අතර
තියෙන්නෙ අම්මා – දුව කියන
බැදීම වගේ
කාලයත් දුරත් පරාජය කරන
ලස්සන බැඳීමක් කියන එක
තෑග්ග කුඩා වුණත්
එහි සැගවිලා තිබුණේ
හරි ලස්සන ආදරයක්. ❤️
Bhagya Harshani Thank you Nangiyoo❤️🩹🥹
විශේෂ දවස් ලස්සනට හැඩ කරන්න දැන් හැමදේම එකම තැනකින්.... ✨
අදම ඔයාගෙ දවස වෙන් කරගන්න....💫❤️
දඹුල්ල , ගලේවෙල ,මැල්සිරිපුර, ගොකරැල්ල,පොල්ගොල්ල ,ඉබ්බාගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කය තුල 🚗ඩිලිවරි පහසුකම් සහිතයි.
🇨 🇴 🇳 🇹 🇦 🇨 🇹 : 📞 0769403651