MUM'S TASTE

MUM'S TASTE අම්මාගේ රස
ගමේ රසට, ඔබේ ගෙදරට 🍯🥮
කැවිලි වර්ග – සියළුම උත්සව අවස්ථාවලට හා නිවසේ අවශ්‍යතා සඳහා නිවසටම ගෙන්වාගන්න 🚚

MUM'S TASTE හැමදාමත් ඔයාලට ගෙදර හැදූ රසම රස සාම්ප්‍රදායික කැවිලි පෙවිලි සහ කෙටි කෑම අරන් ආපු Mum's Taste අපෙන්, ඔන්න දැන...
24/06/2026

MUM'S TASTE

හැමදාමත් ඔයාලට ගෙදර හැදූ රසම රස සාම්ප්‍රදායික කැවිලි පෙවිලි සහ කෙටි කෑම අරන් ආපු Mum's Taste අපෙන්,

ඔන්න දැන් ඔයාලගේ දෙසිත සනසන, ලස්සන වගේම රසවත් Cup Cakes වර්ගත් ඇණවුම් කරන්න පුළුවන්! 🥰✨

Contact
0722496018

MUM'S TASTE සෑම මවකගේම, ගෘහණියකගේම හිතේ තියෙන ලොකුම සතුටක් තමයි තමන්ගේ අතින් පිළියෙල වෙන කෑම වේලක්තවත් කෙනෙක් ආදරයෙන්, ස...
19/06/2026

MUM'S TASTE සෑම මවකගේම, ගෘහණියකගේම හිතේ තියෙන ලොකුම සතුටක් තමයි
තමන්ගේ අතින් පිළියෙල වෙන කෑම වේලක්
තවත් කෙනෙක් ආදරයෙන්,
සතුටින් භුක්ති විඳිනවා දැකීම.
ඒ වගේමයි, ජීවිතයට පින් රැස් කරගන්නා උතුම් දානමය පිංකමකට ඒ කෑම වේල සූදානම් කරන්න ලැබෙනවා කියන්නේ නිවෙසකට, ව්‍යාපාරයකට ලැබෙන ලොකුම ආශිර්වාදයක්. 🌟

​අද MUM'S TASTE අපිටත් ඒ වගේ උතුම් පිංකමකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
MUM'S TASTE අපගේ පාරිභෝගික භවතුන් අප කෙරෙහි තැබූ විශ්වාසය නිසාම, මේ උතුම් පිංකමට වක්‍රව හෝ දායක වෙන්න ලැබීම ගැන Mum's Taste අප නිහතමානීව සතුටු වෙනවා වගේම ඒ පින් අපටද අනුමෝදන් වෙනවා! ❤️

You can contact us
0722496018

18/06/2026

GOOD MORNING FOR EVERYONE 🌞

17/06/2026

MUM'S TASTE

🌅 සුබ උදෑසනක් වේවා! ​උදෑසන උණුසුම් තේ කෝප්පයක් බොන ගමන්, අම්මා හදලා දෙන සාම්ප්‍රදායික රසකැවිල්ලක රස බලන්න ලැබෙනවා නම් ඒක...
12/06/2026

🌅 සුබ උදෑසනක් වේවා!

​උදෑසන උණුසුම් තේ කෝප්පයක් බොන ගමන්, අම්මා හදලා දෙන සාම්ප්‍රදායික රසකැවිල්ලක රස බලන්න ලැබෙනවා නම් ඒක මුළු දවසටම ලොකු ප්‍රබෝධයක්නේ. 🥰☕

​Mum's Taste අපේ කුස්සියේ අලුත්ම ඇණවුම් ටික ඔන්න උදේම ලස්සනට Box කරලා Delivery කරන්න සූදානම් කරලා තියෙන්නේ!

​කිසිදු කෘතිම රසකාරකයක් හෝ වර්ණකයක් නැතුව, ගෙදරදීම පිරිසිදුවට වගේම ආදරයෙන් හදන නිසා නියම ගමේ රහ එලෙසින්ම ඔයාලට විඳගන්න පුළුවන්.

​📦 ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට:
​කාර්යාලයේ උත්සවයකට, ගෙදර දානයකට, උපන්දින සාදයකට හෝ වෙනත් ඕනෑම විශේෂ අවස්ථාවකට අවශ්‍ය කැවිලි වර්ග උසස්ම ප්‍රමිතියෙන් යුතුව පෙට්ටිවල අසුරා අපෙන් ඇණවුම් කරන්න පුළුවන්.

​📞 ඇණවුම් කිරීමට දැන්ම අපව අමතන්න: 0722496018

​ඔබ සැමට ප්‍රීතිමත්, සාර්ථක දවසක් ප්‍රාර්ථනා කරමු! ✨

MUM'S TASTE Today order sent to Epitamulla RoadThank for your order  ❤️🫂📞 You Can Contact UsWhatssap 0722496018   ORMess...
12/06/2026

MUM'S TASTE

Today order sent to Epitamulla Road

Thank for your order ❤️🫂

📞 You Can Contact Us

Whatssap

0722496018

OR

Messenger
MUM'S TASTE

Dilivery available around Colombo 🛵

#ගෙටගෙවදීම් #බණට #අකුරුකියවීම #ඉදුල්කටගෑම #පිරිතට #උපන්දින #කැවුම් #පෑන්කේක් #කොණ්ඩකැවුම් #කැවිලි #අලුවා #කොළඹ

නිවසේ සිටින ඔබට අමතර ආදායමක් උපයා ගැනීමට අනගි අවස්ථාවක්! 💰​දේශීය කැවිලි කලාවට ලැදි, පිරිසිදුව සහ රසවත්ව සාම්ප්‍රදායික සි...
11/06/2026

නිවසේ සිටින ඔබට අමතර ආදායමක් උපයා ගැනීමට අනගි අවස්ථාවක්! 💰

​දේශීය කැවිලි කලාවට ලැදි, පිරිසිදුව සහ රසවත්ව සාම්ප්‍රදායික සිංහල කැවිලි වර්ග
(කැවුම්, කොකිස්, වැලිතලප, අළුවා ආදී..)
සකස් කිරීමට හැකි දක්ෂ ගෘහණියන්

​📍 පහත ප්‍රදේශ අවටින්:
​ගම්පහ
​කළුතර
​කුරුණෑගල
​මහනුවර
​කෑගල්ල

​ඔබත් ඔබේ අත්ගුණයෙන් ස්ථාවර ආදායමක් උපයන්න කැමති නම්, අදම අපට කතාකරන්න.

(ඔබ හදුනන කෙනෙක් වෙතොත් මෙම අවසථාව හඳුන්වා දීමට කාරුණික වන්න)

​📩 වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න:

📞 072 249 6018

නිවසේ සිටින ඔබට අමතර ආදායමක් උපයා ගැනීමට අනගි අවස්ථාවක්! 💰​දේශීය කැවිලි කලාවට ලැදි, පිරිසිදුව සහ රසවත්ව සාම්ප්‍රදායික සි...
10/06/2026

නිවසේ සිටින ඔබට අමතර ආදායමක් උපයා ගැනීමට අනගි අවස්ථාවක්! 💰

​දේශීය කැවිලි කලාවට ලැදි, පිරිසිදුව සහ රසවත්ව සාම්ප්‍රදායික සිංහල කැවිලි වර්ග (කැවුම්, කොකිස්, වැලිතලප, අළුවා ආදී..) සකස් කිරීමට හැකි දක්ෂ ගෘහණියන් / නිෂ්පාදකයන් අපට අවශ්‍යයි.

​📍 පහත ප්‍රදේශ අවටින්:
​ගම්පහ
​කළුතර
​කුරුණෑගල
​මහනුවර
​කෑගල්ල

​ඔබත් ඔබේ අත්ගුණයෙන් ස්ථාවර ආදායමක් උපයන්න කැමති නම්, අදම අපට කතාකරන්න.

(ඔබ හදුනන කෙනෙක් වෙතොත් මෙම අවසථාව හඳුන්වා දීමට කාරුණික වන්න)

​📩 වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📞 072 249 6018

Address

Nugegoda
Nugegoda
00700

Telephone

+94722496018

Website

Alerts

Be the first to know and let us send you an email when MUM'S TASTE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MUM'S TASTE:

Share

Category