Bloom Craft by Mahee

Bloom Craft by Mahee "Handmade with Love"
Gift - Anniversary - Birthday | ලංකාවම Delivery | Order කරන්න

*මේ මුහුදට ආදරේ කරන ඔයාටයි 💙🌊*මහ මුහුදට ආදරේ, ආස ඔයාට ලග තියාගන්න පුංචි මුහුදක් මන් දෙන්නද ..පාඩම් කරන මේසෙට , Office එක...
15/06/2026

*මේ මුහුදට ආදරේ කරන ඔයාටයි 💙🌊*

මහ මුහුදට ආදරේ, ආස ඔයාට ලග තියාගන්න පුංචි මුහුදක් මන් දෙන්නද ..

පාඩම් කරන මේසෙට , Office එකෙ මේසෙට , වීදුරු කබඩ් එකට , ගෙදර ලස්සනට තියන්න මේ පුංචි මුහුද කදිමයි යාලු .. 🌊🐙🦀..

ඔයාට,
ඔයා ආදරේ කරන එයාටත්,
ඔයාගෙ හොදම යාලුවටත්,
මතක හිටින මතක සටහනක් විදියට පුංචි මුහුදක් දෙමුද 💙🌊 එයාලා නම් ගොඩාක් කැමති වෙයි 🤭🤫

ඉතිම් මේ අවස්තාව ඔයාලටයි ...

Call/ Whatsapp : 0714127801
අපිට කතා කරන්න ...

ඔන්න කාලෙකට පස්සෙ Bloom Craft by Mahee වෙතින් වෙනසක් අරන් එන්න හිතුවා 🙈💜✨  රිබන් වලින් පණ දෙන්න පුලුවන් රෝස මල් වලට විතර...
09/06/2026

ඔන්න කාලෙකට පස්සෙ Bloom Craft by Mahee වෙතින් වෙනසක් අරන් එන්න හිතුවා 🙈💜✨ රිබන් වලින් පණ දෙන්න පුලුවන් රෝස මල් වලට විතරක්ම නෙමෙ 🤫💜

මේ දුර ඉන්න අම්මා කෙනෙක් වෙනුවෙන් දුවෙක් Customize කර ගත්ත ලස්සන මල් පොකුර 💜🤍

ඉතිම් Zara Zara Thank you for your oder 💜😘✨

ඉතිම් ඔයාලගෙ විශේෂ දවස් සමරන්න අපිට කතා කරන්න මෙන්න ඔයලටයි අවස්තාව 💜😌✨

Call / whatsapp : 0714127801

Address

Paragasthota, Horana
Horana
12414

Telephone

+94714127801

Website

Alerts

Be the first to know and let us send you an email when Bloom Craft by Mahee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share