24/08/2026
පිරිසිදු "ගම්භීර" හඬක් ලබාදෙන උසස්ම තත්ත්වයේ Bayan (බායාන්)! 🥁🔥
> තබ්ලා සංගීතයේ ජීවය තියෙන්නේ බායාන් (Bayan) එකේ එන ගැඹුරු "Bass" නාදය ඇතුළෙයි.
> The Tabla Lab වෙතින් ඔබට ලබාගත හැකි විශේෂ බායාන් මාදිලි:
> 🔹 Perfect Bass & Tone: පහසුවෙන් Tune කළ හැකි, පිරිසිදු සහ ගම්භීර හඬ.
> 🔹 Heavy Quality Shell: නියම බරින් යුක්ත, උසස්ම තත්ත්වයේ ලෝහයෙන් (Brass/Copper) නිමවා ඇත.
> ඔබගේ පැරණි බායාන් එක වෙනුවට හෝ අලුතින්ම බායාන් එකක් පමණක් අවශ්‍ය නම් අදම කතා කරන්න!
📲 මිල ගණන් දැනගැනීමට සහ ඇණවුම් කිරීමට: 076 343 5223
🚚 දිවයින පුරා සුරක්ෂිත Delivery පහසුකම් සහිතයි!
#තබ්ලා #බායාන් #සංගීතය