Cake & Gift Items By Ishu

  • Home
  • Cake & Gift Items By Ishu

Cake & Gift Items By Ishu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cake & Gift Items By Ishu, Gift Shop, Wathuwaththa, .

11/06/2026

ආදරණීය විශේෂ දවස් අපේ ජීවිතේට ලැබෙන්නෙ අහම්බෙන් හරි plan කරලා හරිනෙ....😌🤩🫣

ඉතින් ඒ විශේෂ දවස් තවත් විශේෂ කරන්න ගොඩක් ආසාවෙන් බලන් හිටපු කෙනෙක් අපේ ජීවිතේට ලැබෙනවා කියන්නෙ අපි ගොඩාක් වාසනාවන්තයි...❣️

ආදරණීය මොහොතක් , මතක පිරුනු මොහොතක් කියන්නෙ අපේ ජීවිතේට ගොඩක්ම වටින අවස්තාවක්. ඉතින් ඒ වගේ මතකයන් ගොඩක් ලැබුනෙ එයාගෙ ආදරණීය Wife වෙනුවෙන්. 😍🥺❤🌍

හරිම ආදරණීය cute couple එකක්... ❤

තමන් වෙනුවෙන් කැප වෙන්න පුලුවන් ආදරයක් , සෙනෙහසක් තියනවා කියන්නෙ එයා ජීවිතේ ගොඩක් දේවල් දිනලා කියලයි....❤🫂😘

ඉතින් මට කියන්න තිය්න්නෙ හරිම ආදරණීය පවුලක්... අම්මෙක් වගේ නැන්දම්මෙක් ලැබිලා ඉන්නවා ආදරණීය husband කෙනෙක් ලැබිලා ඉන්නවා.. ඉතින් හැමදාමත් හැමෝම එක්ක සතුටින් ඉන්න....❣️😍🫂

Wish U a Very Happy Birthday.....🥳🎂❤❣🫂

Thank you for your order....❤

03/06/2026

සහෝදර බැදීම කියන්නෙත් මහ පුදුමාකාර බැදීමක්...🥺❤

ඒ බැදීම ඇතුලේ කොච්චර රණ්ඩු සරුවල් උනත් හරිම ආදරණීයයි... කාටවත් වචනයක්වත් කියන්න දෙන්නෙ නෑ....🫂🥰

ඉතින් මේ වගේ ලස්සන ආදරණීය සහෝදරයෙක් ලැබෙන්නෙ පෙර පින් වලට කියලා තමයි මට හිතෙන්නෙ නම්.... ඒ වගේ පෙර පිනකට හම්බ උන අයියගෙන් මල්ලිට තමයි මේ Surprise එක අරන් ගියෙ.... ❣️😍😌

ඒ අයියගෙයි මල්ලිගෙයි බැදීම සදාකල් රැදේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා....🙏❣️

Wish u a very happy birthday....🎂❤🥳

Thanq for your order.....🫂❤

21/05/2026

අම්මාට තාත්තාට දුවෙක් කියන්නෙ රැජිණක්.👑️❣️💎

ඉතින් ඒ වගේ රැජිණක් තමයි මේ ඉන්නෙත්.ඒ අම්මගෙයි තාත්තගෙයි චූටි දෝණි.....😍🥺🌍❤
දරුවෙක් කොච්චර ලොකු උනත් ඒ දෙමව්පියන්ට කවදත් අපිව චූටි ළමයි වගේනේ... 🥰🫣

ඒ වගේම කියන්නම ඕනෙ දෙයක් තමයි ඒ දරුවත් මේ වගේ දෙමව්පියො ලබන්න ගොඩක් වාසනාවන්තයි කියලා.... 🥰🥺❤

දවසක අම්මගෙ තාත්තගෙ හීන හැබෑකරන්න ශක්තිය ධර්‍ය්ය ලැබෙන්න කියලත් නංගි ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා....❤😍

wish u a very happy birthday....🎂🥳❤

Thank you for your order....🫂❤

13/05/2026

ආදරණීය පුතාගෙන් වගේම පුතාගේ බිරිදගෙන් තමයි මේ විදිහටමේ surprise එක ඒ අම්මාට ලැබුනෙ.... 😍🫣❤

අම්මා කියන්නෙ දරුවෙකුට මැණිකක්නෙ.....ඉතින් මිල කල නොහැකි වටිනාකමක් තියන අම්මාට අම්මගෙ ආදරේට සම කරන්න මේ ලෝකෙ කිසිම දෙයක් නෑ. ඒ අමිල වස්තුවගේ මූනට හිනාවක් ගේන්න තමයි මේ හැමදේම එයාගෙ පුතා සහ බිරිද එකතු වෙලා කලේ....🥰🥺❤💎

ඇත්තටම මන් දැකපු ලස්සනම ආදරණීයම බැදීමක්... ❤🥺

surprise එක ලැබුනට පස්සෙ ඒ අම්මා හෙව්වෙ ඒ පුතාව..ඒ වගේම ඒ පුතාට අම්මා කියන්නෙ ලෝකයක්...... මාරම ආදරණීය බැදීමක් ලස්සන බැදීමක්...😍🥰❤🌍

කෙනෙකුට මෙහෙම බැදීම් තියන තැනක ජීවත් වෙන්න ආස හිතෙනවා... හැමදේම අමතකයි ඒ අම්මාගෙ මූනෙ තිබුන හිනාව සතුට දැක්කම......🥳🤩🤗❤

ඒ වගේම ඒ අම්මා මාරම පිනක් කරලා තියනවා ඒ වගේ ආදරණීය පුතෙක් ලබන්න වගේම දුවෙක් ලබන්නත්.... පුතාගෙ බිරිද උනාට එයා ඒ අම්මගෙම දරුවෙක් වගේ..... ❤😍

Wish U A Very Happy Birthday....❤🎂😍🥳

Thank you for your order... 🫂❤

01/05/2026

ආදරණීය wife, husband වෙනුවෙන් තමයි මේ විදිහට මේ Surprise එක දුන්නෙ. බලන්නකො ඉතින් ඒ ආදරේ....❤😍🌍

ඉතින් ඒ ලස්සන පවුල හැමදාම ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම සුබම සුබ උපන්දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා....🎂🥳❤

ඒ වගේම පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.... 🙏

Wish your a Happy Birthday.....🎂😍❤🥳

Thank you for your order....❤🥺

01/05/2026

අවුරුද්දට එක පාරක් විතරක් සමරන්න වෙන උපන්දිනේ සුවිශේෂී උපන්දිනයක් කරේ ඒ දුවගේ අම්මයි තාත්තයි.. ඒ අහින්සක හිත්වලට හිනාවක් ගේන එකම කොච්චර ලොකු දෙයක්ද..... 🎂😍🥳❤

ඉතින් ඒ අම්මගෙයි තාත්තගෙයි චූටි සුරංගනාවියට සුබම සුබ උපන්දිනයක් වේවා....

දරුවන්ගෙ හීන වෙනුවෙන් කැපවෙන අම්මටයි තාත්තයි කියන්නෙම සසරක්...🌎❤🥺

Wish your very happy birthday Thiloka....🥳❤😍🎂

Thank you for your order Purnima Sandamali

Address

Wathuwaththa

60262

Website

Alerts

Be the first to know and let us send you an email when Cake & Gift Items By Ishu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share