Gem gifts by Ratnadipa

Gem gifts by Ratnadipa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gem gifts by Ratnadipa, Gift Shop, No.53, Jaya Mawatha, Kadawatha., kadawatha.

Luxurious gifts for your precious loved ones.💝🥰 | Come to us to buy any precious gemstone with certificates💫💎 | We are a licensed gem dealer and gem exporter from the National Gem and Jewellery Authority.💎💍
contact us +94768577721 / +94766394918

26/05/2026


🌹White sapphire
🌹Weight :1.95ct ⚖
🌹Treatments :Natural unheated 🔥
🌹Clarity : loop clean stone💎
🌹Origin : Sri Lanka 🇱🇰
🌹Price : Rs.17500 ( 54 $ )
🌹Genuine buyers only. contact me for more details 🤝🏻
🌹 0768577721 WhatsApp 📲
🌹 World wide delivery available
🌹I'm a licensed and approved gem dealer and exporter by National Gem and Jewellery Authority Sri Lanka 🇱🇰

ඔබත් මෙපමන කාලයක් අපලයෙන් අපලයට ගල් මාරු කලාද? ව්‍යාපාර හා වෘත්තීය  දියුනුව ,  සමාජීය කීර්තිය, සමාජ මට්ටම උසස් කර ගැනීම,...
26/05/2026

ඔබත් මෙපමන කාලයක් අපලයෙන් අපලයට ගල් මාරු කලාද?

ව්‍යාපාර හා වෘත්තීය දියුනුව , සමාජීය කීර්තිය, සමාජ මට්ටම උසස් කර ගැනීම, නීරෝගී බව, රෝග සුව කර ගැනීම, ශාරීරික හා මානසික ශක්තිය වැඩි දියුනු කර ගැනීම, කරදර කම්කටලු දුරු කර ගැනීම, ඉශ්ඨ දේවතාවුන් බලවත් කර ගැනීම, ආදරය, සෞභාග්‍යය, සාමය, සතුට මැනික් ගල් පැලදීම මගින් ලබා ගත හැකි බව ඔබ දැන සිටියාද?

අතීතයේ සිට රාජ රාජාධීන් පවා තම ආභරණ සදහා මැනික් ගල් පැලදි හේතුව වූයේ මෙයයි.

හදහන පරීක්ෂාවෙන් පෙර පින් බලය හදුනාගෙන තමාගේ ඕරා ශක්තිය වැඩිදියුනු කරගෙන තමාට අවශ්‍ය සියලු සුභ සෙත ජීවිතයට ලගා කර ගත හැකිය.

අපලයකට අපල කරන ග්‍රහයාට අදාල මැනික් ගල් පැලදීමෙන් බොහෝ දුරට අපලය වැඩි වීමට ඉඩ ඇත.එය බොහො විට තම සතුරෙකු බලවත් කිරීමට උපකාර කිරීමක් වැනිය. කෙටි කාලයකට පවතින අපලයක් වෙනුවෙන් වරින් වර විවිධ මැනික් ගල් පැලදීමට වඩා තමාගේ හදහනට අනුව බලසම්පන්නම ග්‍රහයාට අදාල මැනික් ගල පැලදීම තුලින් ජීවිත කාලයටම බලපාන සියලු අපල වලින් මිදීමට අවස්තාව සැලසේ.

පාරම්පරිකව පැවත එන ජ්‍යෝතිශය දැනුමින් හදහන පරීක්ෂා කරවාගෙන සුදුසු මැනික් ගල නිර්දේශ කර ගෙන එය පලදින්න.

පාරම්පරික දැනුම් පද්ධතියකට හිමිකම් දරන ජ්‍යෝතිශයවේදී වරයෙකුගෙන් හදහන පරීක්ශා කර ගතහොත් අපලයකට නොව තමාගේ දුර්වලව පවතින ග්‍රහ බලයන් වැඩි දියුනු කර ගැනීමට අවශ්‍ය නිවැරදි මැනික් ගල නිර්දේශ කරනු ඇත.

ඔබට අවශ්‍ය ඕනෑම ස්වභාවික ගුණාත්මක භාවයෙන් යුතු මැනික් අඩුම මිලට ලබා ගැනීමට ඔබත් අප හා සම්භන්ධ වන්න. මැනික් සදහා පිලිගත් ආයතනික සහතිකයක්ද ලබා දෙනු ලැබේ.

අප ආයතනය හා සම්බන්ධ වන ඔබගේ හදහන පාරම්පරික ජ්‍යෝතිශයවේදියෙකු මගින් නොමිලේ පරීක්ශා කොටගෙන ඔබගේ අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය මැනික් ගල් නිර්දේශ ලබා ගත හැක. එම සේවාව සදහා පහත whatsapp link එක ඔස්සේ අප හා සම්බන්ධ විය හැක.

https://Wa.me/+94766394918 (පාරම්පරික ජ්‍යොතිෂයවේදීතුමා )

+94768577721(රත්නදීප ජෙම්ස්)

25/05/2026


🌹Pink sapphire
🌹Weight :1.26ct ⚖
🌹Treatments :Natural unheated 🔥
🌹Clarity : loop clean stone💎
🌹Origin : Sri Lanka 🇱🇰
🌹Price : Rs.25000 ( 75 $ )
🌹Genuine buyers only. contact me for more details 🤝🏻
🌹 0768577721 WhatsApp 📲
🌹 World wide delivery available
🌹I'm a licensed and approved gem dealer and exporter by National Gem and Jewellery Authority Sri Lanka 🇱🇰

09/11/2025


🌹Blue sapphires, Pink sapphires, Padparadscha, violet sapphire ... lot
🌹Weight :10.90ct ⚖
🌹Treatments :Natural unheated 🔥
🌹Clarity :Best eye clean and loop clean stones 💎
🌹Origin : Sri Lanka 🇱🇰
🌹Genuine buyers only. contact me for more details 🤝🏻
🌹0766394918 / 0768577721 WhatsApp 📲
🌹 World wide delivery available
🌹I'm a licensed and approved gem dealer and exporter by National Gem and Jewellery Authority Sri Lanka 🇱🇰

  🌹Blue sapphires, Pink sapphires, Padparadscha ... lot 🌹Weight         :10.40ct ⚖🌹Treatments :Natural unheated 🔥🌹Clarit...
09/11/2025


🌹Blue sapphires, Pink sapphires, Padparadscha ... lot
🌹Weight :10.40ct ⚖
🌹Treatments :Natural unheated 🔥
🌹Clarity :Best eye clean and loop clean stones 💎
🌹Origin : Sri Lanka 🇱🇰
🌹Genuine buyers only. contact me for more details 🤝🏻
🌹0766394918 / 0768577721 WhatsApp 📲
🌹 World wide delivery available
🌹I'm a licensed and approved gem dealer and exporter by National Gem and Jewellery Authority Sri Lanka 🇱🇰

Address

No.53, Jaya Mawatha, Kadawatha.
Kadawatha
11850

Telephone

+94768577721

Website

Alerts

Be the first to know and let us send you an email when Gem gifts by Ratnadipa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category